ඇමති පෙරහැර

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    නැති බැරි උන් ටිකකට කන්න බොන්න දීලා, යාන වාහන දීලා ,සැපේ ඉන්න දීලා පිනක් කර ගත්තා කියලා හිතපන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,895
    2
    54,578
    113
    නැති බැරි උන් ටිකකට කන්න බොන්න දීලා, යාන වාහන දීලා ,සැපේ ඉන්න දීලා පිනක් කර ගත්තා කියලා හිතපන්.

    සිත නිවන කතා... සිත නිවන කතා... :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,895
    2
    54,578
    113
    වාහනේ කීය උනාම මොකද? රු 10 පෑනෙන් අත්සන් කරල සරල උත්සවයක් ගත්තනේ....

    මහින්ද මහත්තයගෙ කාලෙත් ඇමතිලා ඔහොමම තමයි :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,895
    2
    54,578
    113
    පිස්සුද බොට ඒ කාලෙ මරුටියෙන් ඇල්ටො එකෙන් ගියේ

    මරුටියෙන් යන්න ඕනෙ නෑ අර ජවිපෙ මන්ත්‍රීල වගේ ඩබල් කැබ් ගත්තනං ඇති නේ. ලංකාවේ ඕන තැනක යන්නත් පුළුවන්. ආණ්ඩුවට වෙන පාඩුවත් අඩුයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මරුටියෙන් යන්න ඕනෙ නෑ අර ජවිපෙ මන්ත්‍රීල වගේ ඩබල් කැබ් ගත්තනං ඇති නේ. ලංකාවේ ඕන තැනක යන්නත් පුළුවන්. ආණ්ඩුවට වෙන පාඩුවත් අඩුයි.

    එහෙම කොහෙද සමහර උන්ට බෙල්ලෙ ඇට ඇදවෙලා ,සමහර උන්ගෙ කොදු ඇදවෙල ,තව උන් මේකප් දාගෙන හිටියට අම්බානෙකට නාකියි .කොහෙද ඉතින් කැබ් වල යන්නෙ .අනික ජෙප්පන්ට පිස්සු උනාට මැයි රැලිවල වගේ පනදාගෙන පයින් යන්න මේ හාමු මහත්තුරු එහෙම දෙකයි පනහට වැටෙන්නෙ නෑ ආයිබෝවන්ට ගන්නවනම් කෝටි 2න් එහා තමයි .නැත්තම් රටට හොද නෑනෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,895
    2
    54,578
    113

    එහෙම කොහෙද සමහර උන්ට බෙල්ලෙ ඇට ඇදවෙලා ,සමහර උන්ගෙ කොදු ඇදවෙල ,තව උන් මේකප් දාගෙන හිටියට අම්බානෙකට නාකියි .කොහෙද ඉතින් කැබ් වල යන්නෙ .අනික ජෙප්පන්ට පිස්සු උනාට මැයි රැලිවල වගේ පනදාගෙන පයින් යන්න මේ හාමු මහත්තුරු එහෙම දෙකයි පනහට වැටෙන්නෙ නෑ ආයිබෝවන්ට ගන්නවනම් කෝටි 2න් එහා තමයි .නැත්තම් රටට හොද නෑනෙ

    එහෙනං ගෙදෙට්ට වෙලා ඉන්ඩ කියන්ඩ රට වටේ ජනතා සේවේ කරල ඉක්මණට මැරෙන්නෙ නැතුව
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    එහෙනං ගෙදෙට්ට වෙලා ඉන්ඩ කියන්ඩ රට වටේ ජනතා සේවේ කරල ඉක්මණට මැරෙන්නෙ නැතුව
    එහෙම කොහොමද .රට බේරගන්න ඉන්න ඔය ටික විතරයි .වෙන එකෙක් වත් නෑනෙ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Volvo ekk bn.. model kynnam mma dnne nha.

    V8 එකද එතකොට ගනන්ම එක .මන් හිතුවෙ ඩිස්කවරි 4 කියල .යකෝ මුන් හිගන්නො වගේනෙ :sorry::sorry::sorry: ඉන්නෙ .ඔක්කොටම බුගාටි එක ගානෙ ගන්න චන්දෙ දෙමු :yes::yes::yes::yes:

    V8 එකක් කොටි 4 ක්ද බන්

    [/IMG]

    අර අන්තිමට යන කාර් එක වර්ගේ මොකක්ද බන්

    2016 VOLVO S80 ;);););)

    හැමම්ට
    මුන් මේ 2015 2014 වර්ශනුත් නෙමේ කෙලින්ම 2017 ම බස්සලානේ

    මේ එක වහනෙකට tax 1750 නේ :sorry::sorry:
    එත් මරුටියක් වීල් එකක් කුවිඩ් එකක් ට ලක්ෂ ගණන් බදු :(:(
    මැරෙනකන් මුන්ට තමා ගහන්න ඕනා කතිරේ :sorry::sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,895
    2
    54,578
    113

    හැමම්ට
    මුන් මේ 2015 2014 වර්ශනුත් නෙමේ කෙලින්ම 2017 ම බස්සලානේ

    මේ එක වහනෙකට tax 1750 නේ :sorry::sorry:
    එත් මරුටියක් වීල් එකක් කුවිඩ් එකක් ට ලක්ෂ ගණන් බදු :(:(
    මැරෙනකන් මුන්ට තමා ගහන්න ඕනා කතිරේ :sorry::sorry:

    ජවිපෙට ගහපන් උන් අඩුගානේ සාධාරණ විදිහට පර්මිට් එක පාවිච්චි කරනව :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ජවිපෙට ගහපන් උන් අඩුගානේ සාධාරණ විදිහට පර්මිට් එක පාවිච්චි කරනව :yes:

    උනුත් ටික කාලයක් පාවිච්චි කරලා විකුණලා පක්ෂයේ අරමුදලට ගන්නවා.
    පුංචි වුනත් ලොකු වුනත් තමන්ට වුනත් පක්ෂයට වුනත්
    හොරකම හොරකමම තමයි :sorry:
    ජනතා සේවයටලු එන්නේ වාහන permit එක විකුණලයි ණය ගෙවන්නේ
    හරියට අපි බලෙන් ඇදලා ඡන්දෙ ඉල්ලන කිව්ව වගේන‍ෙ. :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,895
    2
    54,578
    113
    උනුත් ටික කාලයක් පාවිච්චි කරලා විකුණලා පක්ෂයේ අරමුදලට ගන්නවා.
    පුංචි වුනත් ලොකු වුනත් තමන්ට වුනත් පක්ෂයට වුනත්
    හොරකම හොරකමම තමයි :sorry:
    ජනතා සේවයටලු එන්නේ වාහන permit එක විකුණලයි ණය ගෙවන්නේ
    හරියට අපි බලෙන් ඇදලා ඡන්දෙ ඉල්ලන කිව්ව වගේන‍ෙ. :lol:

    හයිලක්ස් එකක් කෝටි දෙක තුනකට විකුනන්න පුළුවන් ද? බෑනෙ.
    පර්මිට් එක විතරක් වික්ක හැකි කෝටි දෙකකට වැඩියෙන්, එහෙව් එකේ හයිලක්ස් ගන්නෙ මොකටද පර්මිට් එක සල්ලි කරගන්න ඕන නම්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ජවිපෙට ගහපන් උන් අඩුගානේ සාධාරණ විදිහට පර්මිට් එක පාවිච්චි කරනව :yes:

    මහින්ද හෝ ගොට එන්නේ නැත්නම්
    මහා මැතිවරණෙට අනිවා ජවිපෙ තමයි මන් කැමතිත් නෑ
    එත් උන්ට වැඩි බලයක් දෙන්න ඕනේ

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,895
    2
    54,578
    113

    මහින්ද හෝ ගොට එන්නේ නැත්නම්
    මහා මැතිවරණෙට අනිවා ජවිපෙ තමයි මන් කැමතිත් නෑ
    එත් උන්ට වැඩි බලයක් දෙන්න ඕනේ

    11.gif