මෙතන පාලනය පටන් ගන්නෙ "යහපාලනය" කියන සංකල්පය ඇතුලෙ ඉදනුයි.මටත් කියන්න තියන්නේ කබීර් හෂීම් නම් අවුලක් නෑ......
නමුත් හකීම්ට නාගරික සංවර්ධනේ දීපු එක නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. හැබැයි ඉතින් වැඩේ තියන්නේ මුන් ගහපු ගිවිසුම් වලට අනුව ප්‍රධාන ඇමතිකම් දෙන්නත් ඕනනේ.. ඔන්න ඕකයි ඇත්ත කතාව.
උන් අනිවා ඉල්ලන්න ඇත්තේ ගුවන් සේවා, වරාය, ඉඩම් හා ප්‍රතිසංස්කරණය, නාගරික සංවර්ධන වෙන්න ඇති. ඒ කයි ඕක දෙන්න ඇත්තේ....
විදේශ කටයුතු ඉල්ලන්නේ නැහැ වැඩිය ගසාකන්න සහ මිනිස්සු දාගන්න බැරි නිසා. නැත්නම් එකත් ඔය ගොඩට එනවා...
නමුත් බලමු දින 100 ට මොකද කරන්නේ කියල. කොහොමත් මහමැතිවරණය තිබ්බම ඕව ඔක්කොම වෙනස් වෙනවනේ.....
වැඩේ තියන්නේ අයෙත් හොරු ටිකම එයි ද දන්නේ නැහැ...!

ඔව් බන් මල්ලි හකිම්ලා එහෙම නැහැ සිංහලයාගෙ උන්නතිය වෙනුවෙන් ජිවිතය උනත් දෙයි
මෙ බොදු බල ත්‍ර්ස්ත්‍රවාදින් පතුරවපු බෙගල් නෙහ් බන් මල්ලි![]()




`අල්ලපු කමරෙ එකාව පොඩ්ඩක් අවුස්සන්න මගෙ නෙට් එකමයි උත් පාවිච්ච් කරන්නෙ
ඒකියන්නෙ දැන් ලංකාවෙද?mamath namaම මාරු කරන්න ඔන පයි වයි එකෙ`අල්ලපු කමරෙ එකාව පොඩ්ඩක් අවුස්සන්න මගෙ නෙට් එකමයි උත් පාවිච්ච් කරන්නෙ
![]()

mamath namaම මාරු කරන්න ඔන පයි වයි එකෙ`අල්ලපු කමරෙ එකාව පොඩ්ඩක් අවුස්සන්න මගෙ නෙට් එකමයි උත් පාවිච්ච් කරන්නෙ
![]()


patta oi,uba kiwwata passe maath maaru kara
![]()

අඩො ටොජා
අරු කිවුවාහාම මටත් මතක් උනෙ පට්ට අයිඩියා එක 
අල්ලපු කාමරෙ එකා මට කිරිබතුත් කැවුවා එකට හරියන්න නම දානවා
haha sirawata,kiribath kawwe MY3 dinapu ekatada?අඩො ටොජා
අරු කිවුවාහාම මටත් මතක් උනෙ පට්ට අයිඩියා එක
අල්ලපු කාමරෙ එකා මට කිරිබතුත් කැවුවා එකට හරියන්න නම දානවා
![]()
muntath maara ideas ban enneදවස් දෙකට මොන සරුවක්ද? 100ට පස්සෙ රනිල අගමැති වෙලා ආපුහාම තමා බලන්න ඕනෙ.මොකො වෙන්නෙ ඉතින් මෙ දවස් වල බිස්නස් සරුද?
ඔයාලට කිව්වට වැඩක් නෑ බන් අයියෙ, පිලිගන්නෙ නෑනෙ. ඉස්සර ගාමන්ට් යන කෙල්ලොත් පලවෙනි පඩියෙන් කරාබු ජෝඩුවක් ගන්නව. අද උන් පඩි දාට තියන දෙකත් උකස් කරනව.
අබ ඇටයක් තරන් එකක් අරන් ඇවිත් උකස් කරල 1000ක් දෙන්න කියල අඩනව. මේක හදන්නෙ නැතුව අපේ කර්මානතය ගොඩ යෑමක් නෑ.

haha sirawata,kiribath kawwe MY3 dinapu ekatada?muntath maara ideas ban enne


මාත් එක්ක ඇර ගත්තා එ ටිකෙම :lolතුගෙ ෆ්බි ලින්ක් එක දෙන්නම් 
මහින්දට තාමත් බනිනවා