දවස් දෙකට මොන සරුවක්ද? 100ට පස්සෙ රනිල අගමැති වෙලා ආපුහාම තමා බලන්න ඕනෙ.ඔයාලට කිව්වට වැඩක් නෑ බන් අයියෙ, පිලිගන්නෙ නෑනෙ. ඉස්සර ගාමන්ට් යන කෙල්ලොත් පලවෙනි පඩියෙන් කරාබු ජෝඩුවක් ගන්නව. අද උන් පඩි දාට තියන දෙකත් උකස් කරනව.
අබ ඇටයක් තරන් එකක් අරන් ඇවිත් උකස් කරල 1000ක් දෙන්න කියල අඩනව. මේක හදන්නෙ නැතුව අපේ කර්මානතය ගොඩ යෑමක් නෑ.
![]()
මිනිස්සුගෙ අතේ සතේ නැතිවෙලා උන්ගෙ බඩු උකස් අරන් අපිට වැඩක් නෑ. අපිට ඕනෙ බඩු විකුනන්නයි. ඒකට මිනිස්සුන්ට අතේ සල්ලි තියෙන්න ඕනෙ බඩු ගන්න.![]()
නැ නැ චන්දෙන් පස්සෙ උබට හරි ගියාද කියලා ඇහුවා නෙමෙ
මම විරුද්ද නැහැ බන් දැන් රටෙ වැඩි ජනටහවකින් පත් වෙච්ච නායකයෙක් ඉන්නෙ එකට අපි ගරු කරනවා කියපුවා කරයි කියලා බලපොරොත්තුත් වෙනවා යම් චකිතයක් තියෙන තැන් තියෙනවා එවාත් නිවරදිව කරයි කියාල බලපොරොත්තු වෙනවා නිවරදිව කරොත් දෙවියන්ට වගෙ ගරු කරනවා 
මිනිස්සුන්ට අමාරුයිහැම රටකම මල්ලි පුලුවන් තරම් නස්තිය නැති කරල රටට හොදක් කරොත් දැන් ඉන්න තත්වෙන් උඩට එන්න අපි මහින්දට චන්දය දෙන උන් උනත් සිරිසෙන වටා එකතු වෙනවා ඔය ඔක්කොම වෙන්න කියපුවා කරන්න අවස්තාවකුත් දෙමු කට්ටිය ගත්ත එකට විරුද්ද නැත්තෙත් එකයි
ඔයාලට කිව්වට වැඩක් නෑ බන් අයියෙ, පිලිගන්නෙ නෑනෙ. ඉස්සර ගාමන්ට් යන කෙල්ලොත් පලවෙනි පඩියෙන් කරාබු ජෝඩුවක් ගන්නව. අද උන් පඩි දාට තියන දෙකත් උකස් කරනව.
අබ ඇටයක් තරන් එකක් අරන් ඇවිත් උකස් කරල 1000ක් දෙන්න කියල අඩනව. මේක හදන්නෙ නැතුව අපේ කර්මානතය ගොඩ යෑමක් නෑ.

pissu hadei,u lankawe inna ona porak ne,ewapan balannam lol


තේරුණේ නැහැ 
