ඇමති මණ්ඩලය සාධාරණද?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දවස් දෙකට මොන සරුවක්ද? 100ට පස්සෙ රනිල අගමැති වෙලා ආපුහාම තමා බලන්න ඕනෙ. :rolleyes: ඔයාලට කිව්වට වැඩක් නෑ බන් අයියෙ, පිලිගන්නෙ නෑනෙ. ඉස්සර ගාමන්ට් යන කෙල්ලොත් පලවෙනි පඩියෙන් කරාබු ජෝඩුවක් ගන්නව. අද උන් පඩි දාට තියන දෙකත් උකස් කරනව. :dull: අබ ඇටයක් තරන් එකක් අරන් ඇවිත් උකස් කරල 1000ක් දෙන්න කියල අඩනව. මේක හදන්නෙ නැතුව අපේ කර්මානතය ගොඩ යෑමක් නෑ. :growl:

    මිනිස්සුගෙ අතේ සතේ නැතිවෙලා උන්ගෙ බඩු උකස් අරන් අපිට වැඩක් නෑ. අපිට ඕනෙ බඩු විකුනන්නයි. ඒකට මිනිස්සුන්ට අතේ සල්ලි තියෙන්න ඕනෙ බඩු ගන්න. :(

    නැ නැ චන්දෙන් පස්සෙ උබට හරි ගියාද කියලා ඇහුවා නෙමෙ:) මම විරුද්ද නැහැ බන් දැන් රටෙ වැඩි ජනටහවකින් පත් වෙච්ච නායකයෙක් ඉන්නෙ එකට අපි ගරු කරනවා කියපුවා කරයි කියලා බලපොරොත්තුත් වෙනවා යම් චකිතයක් තියෙන තැන් තියෙනවා එවාත් නිවරදිව කරයි කියාල බලපොරොත්තු වෙනවා නිවරදිව කරොත් දෙවියන්ට වගෙ ගරු කරනවා :):) මිනිස්සුන්ට අමාරුයි
    හැම රටකම මල්ලි පුලුවන් තරම් නස්තිය නැති කරල රටට හොදක් කරොත් දැන් ඉන්න තත්වෙන් උඩට එන්න අපි මහින්දට චන්දය දෙන උන් උනත් සිරිසෙන වටා එකතු වෙනවා ඔය ඔක්කොම වෙන්න කියපුවා කරන්න අවස්තාවකුත් දෙමු කට්ටිය ගත්ත එකට විරුද්ද නැත්තෙත් එකයි
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඔව් පොස්ට්‍රත් බිත්ති වල ගහලා ඉන්නෙ පොර :lol::lol::lol: මාත් එක්ක ඇර ගත්තා එ ටිකෙම :lolතුගෙ ෆ්බි ලින්ක් එක දෙන්නම් :lol::lol: මහින්දට තාමත් බනිනවා
    :rofl: pissu hadei,u lankawe inna ona porak ne,ewapan balannam lol
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හොදට කල්පනා කරලා තමයි ඔය ඇමතිධුර දීලා ඇත්තේ.. බය නොවී හිටු :)
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මට දුකයි බන් රට ගැන .
    කෝ රත්තරන් ල ? කෝ අරුණ ල ? කෝ බොදුබලසේනාව ට කඩේ ගියපු උන් ?
    කෝ සිංහල ජාතිය වෙනුවෙන් බල්ලෝ වගේ බුරපු උන් ?

    අද මුස්ලිම් උන් හැමතැනම රජ කරනවා .
    එදා නෙමෙයි උබලට අදයි කෑගහන්න තිබුනේ .

    පලි : මම මහින්දට නෙමේ චන්දෙ දුන්නේ මයිත්‍රී ට . කඩේ යාමක් / ජාතිවාදය අවිස්සිමක් නෙමේ .
    උබලමයි ඒ දවස් වල අපි සිංහල අපි බවුද්ද මේක අපිට ඕන විදියට කියා කියා කෑගැහුවේ . ඒ දවස් වල අපි කටවහගෙන ඉදියා . ඒත් අද අපි කට අරිනකොට උන් කට වහල :(
     
    Aug 12, 2012
    4,169
    652
    0
    mama nam kiyanne jaathi bedayakin thorawa sudussata nisi thana denna one kiyana ekai. me manthree waru denna aththatama me thanathurata sudusuda ?danna kenek innawanam kiyanna.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    10931186_836571833069743_8369435117433443710_n.jpg


    10440696_836571886403071_7158561736685796469_n.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,085
    5,876
    113
    canada
    මට දුකයි බන් රට ගැන .
    කෝ රත්තරන් ල ? කෝ අරුණ ල ? කෝ බොදුබලසේනාව ට කඩේ ගියපු උන් ?
    කෝ සිංහල ජාතිය වෙනුවෙන් බල්ලෝ වගේ බුරපු උන් ?

    අද මුස්ලිම් උන් හැමතැනම රජ කරනවා .
    එදා නෙමෙයි උබලට අදයි කෑගහන්න තිබුනේ .

    පලි : මම මහින්දට නෙමේ චන්දෙ දුන්නේ මයිත්‍රී ට . කඩේ යාමක් / ජාතිවාදය අවිස්සිමක් නෙමේ .
    උබලමයි ඒ දවස් වල අපි සිංහල අපි බවුද්ද මේක අපිට ඕන විදියට කියා කියා කෑගැහුවේ . ඒ දවස් වල අපි කටවහගෙන ඉදියා . ඒත් අද අපි කට අරිනකොට උන් කට වහල :(

    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මම පුද්ගලිකව බොදු බල සේනාවේ ක්‍රියාකලාපයට එකග නැහැ.

    එත් මේ ටික කියන්න ඕනේ ලංකාවේ ඉන්නවා දෙමල මුස්ලිම් ඇරුනහම slfp, unp කියන "ජාති" ටික. සමහරු කාලෙකට සිංහල ජාතික බලවේග (සිංහල උරුමය, බොදුබලසේන) වෙනුවෙන් පෙනී සිටිනවා, පන දෙන්න වගේ. එත් තමුන් කැමති පක්ෂය සමග (slfp, unp), ඒ බලවේගය එකග නොවුනොත් හෙමිහිට මාරු වෙනවා. එකයි ඔයාගේ ප්‍රශ්නයට උත්තරය.
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකද බන් ඇමැති මණ්ඩලේ 25ක් කරනවා කියලා මේ කරලා තියෙන විකාරේ .....මේක ඊලග මතිවරනෙට නෙමේ අපිට දීපු පොරොන්දු කඩ කිරීමක් නිසා ලබන සැරේ මේක සැරේට බලපායි

    මැතිවරණයකදි කට්ටිය එකට හිටියාට දිනා ගත්තට පස්සෙ පවත්වන් යන්න වෙනම ගෙමක් දෙන්න වෙනව එකට ඉතින් එ අයව ටිකක් සතුටු කරන්න වෙනවා ඔවා ඔහොම තම්යි මචන් කොහොම වැඩිකරල හො 50 පන්නනෙ නැතිව ඉන්නවානම් දිගටම ලොකු දෙයක්


    :cool:
     
    Jan 12, 2015
    11
    0
    0
    pala wesi ge putho aluth account hadan puka denne nathuwa

    umbala wage kaalakanni innakan mee rate wadak karanna wenne na mokekutawat

    තොපි වගේ බත් කන මී හරක් හිටපු නිසා තමා බංගලාදේශ්, තායිලන්තෙට අද වෙලා තියෙන දේ වෙලා තියෙන්නේ. තොපි වගේ කාල කන්නි පුලුවන් නම් පලයව් ඒ රටවල් වලට. තොපිට ගැලපෙන්නේ ඒ රටවල්. ගිහින් පුක දීපන් උන්ට.

    ඔය පිටරට ඉඳලා කහින එකාට කියන්නේ. තෝ මෙහෙ ඇවිත් කෑ ගහපන් පිට රට ඉඳල පුක නොදී. කාලකණ්නියා
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ඕවා අයෙත් වෙනස් කරනවා බන්..මාස 3යි තියෙන්නේ..අර සෝමේ මාමාව රූපවාහිනි සභාපති කරලා ටික වෙලාවකින් අයින් කරලා චිත්‍රපටි සංස්ථාවේ සභාපති කරේ..
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    තොපි වගේ බත් කන මී හරක් හිටපු නිසා තමා බංගලාදේශ්, තායිලන්තෙට අද වෙලා තියෙන දේ වෙලා තියෙන්නේ. තොපි වගේ කාල කන්නි පුලුවන් නම් පලයව් ඒ රටවල් වලට. තොපිට ගැලපෙන්නේ ඒ රටවල්. ගිහින් පුක දීපන් උන්ට.

    ඔය පිටරට ඉඳලා කහින එකාට කියන්නේ. තෝ මෙහෙ ඇවිත් කෑ ගහපන් පිට රට ඉඳල පුක නොදී. කාලකණ්නියා

    Machan uba kiyana widihata unta dena onama minister ekakatama ohoma kiyanne..
    Methana ubalata prassne thiyenne e dennana MUSLIM unu ekene.
    Machan denwath oya AGAMA JATHIYA widihata minussu diha balana eka nawaththapan, Weradda kuru kalath weradiy ekat agama jathiya wedak ne...

    katath Danduwam Diya uthuy,,,,,,,
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අඩෝ අදමයි දැක්කෙ. ඒක නෙවි මචන් උබද අර මරාගෙ පොල්මුඩ්ඩ ගැහුවෙ?