ඇමති මහින්දානන්දට කොවිඩ්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    ඒ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකිනි.

    කෙසේවෙතත් හෙට (04) දිනයේදී ඔහු PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.


    1628001933-mahi_L.jpg


    http://sinhala.adaderana.lk/news/155965/ඇමති-මහින්දානන්දට-කොවිඩ්