අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකිනි.
කෙසේවෙතත් හෙට (04) දිනයේදී ඔහු PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.
http://sinhala.adaderana.lk/news/155965/ඇමති-මහින්දානන්දට-කොවිඩ්