ඇමති සැප වාහන

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    NPP එකට තිබ්බේ මන්ත්‍රී 3යි . අමාත්‍යංශ තිබ්බේ නෑ නේ බන් . ආණ්ඩුවෙන් පඩි ලබන ඔය විදියේ පවුලේ උන් දාගන්න පුලුවන් කාර්ය මණ්ඩලයක් තිබ්බෙත් නෑ . ඕව බලන්න ඕනේ උන් බලයට ආවම .
    විමල් විරවංශ ගනින් . ඌ ත් ජෙප්පෙක් මුල් පෙලේ . ඌ බලයට අවම වෙනස් උන විදිය බලපං . බලය ලැබුනම එහෙම තමයි දැන් ඔය අනිත් ටෝක් දෙන සෙට් එකත් . ඕක උනාම බලපං . හැමදාම අලුත් ආණ්ඩුවක් ආවම උන් මාර වෙනස් සෙට් එකක් , කලින් උන් වගේ නෙවෙයි කියලා රැවටෙන එක නම් නවතින්නේ නෑ ලංකාවේ උන්ගේ .

    Do you remember what happened in 2005 when they left government?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,894
    2
    54,577
    113
    NPP එකට තිබ්බේ මන්ත්‍රී 3යි . අමාත්‍යංශ තිබ්බේ නෑ නේ බන් . ආණ්ඩුවෙන් පඩි ලබන ඔය විදියේ පවුලේ උන් දාගන්න පුලුවන් කාර්ය මණ්ඩලයක් තිබ්බෙත් නෑ . ඕව බලන්න ඕනේ උන් බලයට ආවම .

    If that happens, they'll lose my vote - I won't vote for them again because "they're the known devil" or to maintain the status quo.

    If their administration proves to be a net negative for the country, there's no reason for me to elect them ever again.

    Isn't that how democracy is supposed to work?

    Those who voted RW because they believed that the country was stable enough under him to "earn and eat" have no right to complain as long as NPP fulfills that requirement 😁

    අඩුම මේක හම්බ කරන් කන්න පුලුවන් මට්ටමට තියෙන්න ඕනේ .