NPP එකට තිබ්බේ මන්ත්‍රී 3යි . අමාත්‍යංශ තිබ්බේ නෑ නේ බන් . ආණ්ඩුවෙන් පඩි ලබන ඔය විදියේ පවුලේ උන් දාගන්න පුලුවන් කාර්ය මණ්ඩලයක් තිබ්බෙත් නෑ . ඕව බලන්න ඕනේ උන් බලයට ආවම .
විමල් විරවංශ ගනින් . ඌ ත් ජෙප්පෙක් මුල් පෙලේ . ඌ බලයට අවම වෙනස් උන විදිය බලපං . බලය ලැබුනම එහෙම තමයි දැන් ඔය අනිත් ටෝක් දෙන සෙට් එකත් . ඕක උනාම බලපං . හැමදාම අලුත් ආණ්ඩුවක් ආවම උන් මාර වෙනස් සෙට් එකක් , කලින් උන් වගේ නෙවෙයි කියලා රැවටෙන එක නම් නවතින්නේ නෑ ලංකාවේ උන්ගේ .
Do you remember what happened in 2005 when they left government?