මාලිංගට පැනවූ තරඟ තහනම සමඟින් දයාසිරිගේ ෆේස්බුක් පිටුවට දැවැන්ත ප්‍රහාරයක්
මාධ්‍ය ඔස්සේ ඇමති දයාසිරි මහතා ඉලක්කර අදහස් දැක්වීම සම්බන්ධයෙන් ලසිත් මාලිංග හට තරඟ සඳහා මාස 6ක තහනමක් පනවන්නටත් තරඟ ගාස්තුවෙන් 50%ක දඩයක් නියම කරන්නටත් ඊයේ (27) ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබුණා.
මේත් සමඟින් සමාජජාල ඔස්සේ දයාසිරි ජයසේකරට දැඩි දෝෂාරෝපණ එල්ලවී තිබෙනවා. එමෙන්ම ඔහුගේ ෆේස්බුක් පිටුවටද බොහෝ පිරිසක් කමෙන්ට් එකතු කරමින් පවසා ඇත්තේ දේශපාලනය කරන පිරිස් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවයි.
මේ එලෙසින් ඔහුගේ ෆේස්බුක් පිටුවට වැටී ඇති කමෙන්ට් කිහිපයකුයි....
Source: Citizen

Last edited:

.
Kata wadi un halanna ona ohoma thamai.. anika dennagen ekek wath apita adareta owa kiwwa keruwa nemeine.. so hari deta hari kiyamu 