ඇමති_දයාසිරි

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මාලිංගට පැනවූ තරඟ තහනම සමඟින් දයාසිරිගේ ෆේස්බුක් පිටුවට දැවැන්ත ප්‍රහාරයක්

    මාධ්‍ය ඔස්සේ ඇමති දයාසිරි මහතා ඉලක්කර අදහස් දැක්වීම සම්බන්ධයෙන් ලසිත් මාලිංග හට තරඟ සඳහා මාස 6ක තහනමක් පනවන්නටත් තරඟ ගාස්තුවෙන් 50%ක දඩයක් නියම කරන්නටත් ඊයේ (27) ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබුණා.

    මේත් සමඟින් සමාජජාල ඔස්සේ දයාසිරි ජයසේකරට දැඩි දෝෂාරෝපණ එල්ලවී තිබෙනවා. එමෙන්ම ඔහුගේ ෆේස්බුක් පිටුවටද බොහෝ පිරිසක් කමෙන්ට් එකතු කරමින් පවසා ඇත්තේ දේශපාලනය කරන පිරිස් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවයි.

    මේ එලෙසින් ඔහුගේ ෆේස්බුක් පිටුවට වැටී ඇති කමෙන්ට් කිහිපයකුයි....

    13.JPG

    24.JPG

    31.JPG

    41.JPG

    Source: Citizen
     
    Last edited:
    • Like
    Reactions: vito

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    moda lankawe gon harak.... oya moosala katawal walin mai malingaya ipl gahanwa kiyala okawa heduwe.. mathaka ne.. "wena wadak nadda manussayo " kiyana ekata kiyapu katha.. lankawe minissth dan indian karayo wage.. issara wage neme.. ..malinga kellin ma kiwwa ne eya cricket gahanne salli walata.. eka hari ne.. ithin ehema gahana ayata hariyata fitness thiyenna ona.. . fitnes nathnam wadak nah.. 50 gahuwama mas peralenawa nam.. monada athi paley.. behind the scene godak thiyanawa... apey crickters la godak hadenne baba la wage.. .. mewa logical godak unta therum ganna bah.. JVP karayo wage un hithanne hama dema dannawa kiyala... api pakistan wage hama dama sure nathi team ekak wenna onada.. apith hadenna ona ne..

    HAri deta hari kiyamu.. . salli walata gahanawa nam.. karana dey hariyata karanna kiyamu..

    dan oya kiyana malinga la ne mechcara kalaya sellan karana 7th ranking eke inne.. ekata dayasir da waga kiyanna ona..
    nah ne..
     
    • Like
    Reactions: I love JS

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර

    :yes::yes:

    EK hujja kollanwa ganan ganna epa ban, okungen atal ekak ganin... :lol::lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් නම් මිනිස්සුන්ගේ ඔලු ටික ටික [පෑදෙනවා වගේ

    :lol:ඔතන ඉන්නේ කීයද?එතනිනුත් කුරුණෑගල ඉන්නේ කියද?දයාසිරි ඇතුළු බහුතර දේශපාලඥයින්ට ඡන්දෙ දෙන බහුතරයක් TV විතරක් බලන උන්:(.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    malinga ehema gon talk ekak deepu eka waradine ban.. dayasiri kiwwe fitness hadanna ona kiyalane team eke.. malingata ohoma kale nathnam unuth strick karai :P Kata wadi un halanna ona ohoma thamai.. anika dennagen ekek wath apita adareta owa kiwwa keruwa nemeine.. so hari deta hari kiyamu :yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,494
    3,493
    113
    සිංහලේ
    :lol:ඔතන ඉන්නේ කීයද?එතනිනුත් කුරුණෑගල ඉන්නේ කියද?දයාසිරි ඇතුළු බහුතර දේශපාලඥයින්ට ඡන්දෙ දෙන බහුතරයක් TV විතරක් බලන උන්:(.

    N thamange waasiya witharak balana aya itin