ඇමරිකන්. ඉරාන යුද්දෙ නවත්තන්න පුළුවන්. කාටද?

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මම හිතන්නේ එක්කෝ නියුක් එකක් අත්හැරියේ නැත්නම් හරි. ඉරානෙන් ඇමරිකා ෂිප් දෙක තුනක ගිල්ලුවේ නැත්නම් හරි.
    Uae සෞදි ඕමාන් කටාර් කෙලින්ම ඇම්රිකාව ප්‍රේශර් කරලා. සමා සාකච්ජා වලට යන්න බලේ කරේ නැත්තන්.

    නවත්තන්න පුළුවන් එකම කෙනා ඇමරිකාවේ මිනිස්සු. උද්ඝෝෂණ පෙළපාලි වගේ ගිහින්

    උබලට පුළුවන් නම් reddit ඔයා වගේ fb page group එහෙම රන් කරනවා නම්. ඇමරිකාවේ මේ වැඩේ නිසා ඇමරිකාවේ බඩු මිල වැඩි වෙනවා. වගේ ලයින් එකක් ගහලා වුන් ව අවුස්සන්න පොඩි හරි දෙයක් කරන්න පුළුවන් නම් කරපං. ඇමරිකාවේ ජනදෙත් එනවා ත්‍රම්ප් කාරයා එකට පැරදිලා යන්න නම් කැමති නැහැ කොහොමහරි යුද්දෙ ඇදගෙන යයි.

    අපිට තමයි හුකාබායි වෙන්නේ. කරන්ට් කපලා. තුවරිසම් බායි කියලා. රට ඉන්න වුන්ගේ ඩොලර් ආවේ නැති වුණාම

    දැන්ම පුළුවන් දෙයක් කරපල්ලා.
     
    • Like
    Reactions: bladeable

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    නතර කරන්න පුළුවන් පටන් ගත්ත ඵකාටම තමයි..හැබැයි දැන් ඉරානෙන් කොන්දේසි වගයක් දාලා..උන් දැන් අැමරිකාව සත පහකට sure කරන්‍නේ නෑ ට්‍රම්ප් කාරයගේ වැඩ නිසා..ඊශ්‍රායල් කාරයෝ ගැන නම් කථා කරල වැඩක් නෑ..හෙනම ගූ රටක්..උන්ට ඵක දවසකට ඵකෙක් හරි මරන්න ඵපැයි ඒ කාලේ ඉඳන්ම..නැත්නම් නින්ද යන්නේ නෑ වගේ අැති..🤣
     
    • Like
    Reactions: CohenLenstra

    Trump කියන්නේ දේශපාලනඥයෝ බන් ජන්දෙන්එ ආපු. අපිට දාන සෙල්ලම් ඇමරිකන් මිනිස්සුන්ට දාන්න බැහැ.

    උන්ටත් බඩු මිල දරාගන්න බැරි වෙලා උද්ඝෝෂණ එකක් ගියා නං අනිවාර්යයෙන් ට්‍රම් නැට්ට හකුලාගෙන යන්නේ

    හැබැයි පොඩ්ඩක් පොඩි බෝම්බයක් දෙක ඇමරිකාවේ පිපුරුවොත් නං ඉතින් මේ ආයේ යුද්දෙ නම් ජීවිතයට නවත්තන්න බෑ.

    Trump කාරයා ඕක කරන්නත් බැරි නැහැ සතා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    Trump කියන්නේ දේශපාලනඥයෝ බන් ජන්දෙන්එ ආපු. අපිට දාන සෙල්ලම් ඇමරිකන් මිනිස්සුන්ට දාන්න බැහැ.

    උන්ටත් බඩු මිල දරාගන්න බැරි වෙලා උද්ඝෝෂණ එකක් ගියා නං අනිවාර්යයෙන් ට්‍රම් නැට්ට හකුලාගෙන යන්නේ

    හැබැයි පොඩ්ඩක් පොඩි බෝම්බයක් දෙක ඇමරිකාවේ පිපුරුවොත් නං ඉතින් මේ ආයේ යුද්දෙ නම් ජීවිතයට නවත්තන්න බෑ.

    Trump කාරයා ඕක කරන්නත් බැරි නැහැ සතා

    ඕකා අර දෙවනි පාර ජෝ බයිඩන්ට පැරදිලා නටපු නාඩගම දැක දැක අායෙත් උෟටම දිනන්න චන්දේ දීපු උන් උඹ හිතනවද උෟට මේ වෙලාවෙදි විරුද්ධ වෙයි කියලා..තනිකරම වහල් මානසිකත්වයෙන් ඉන්නේ උන්..උන්ට අනිත් රටවල් වලට හෙණ ගහල ගියත් කමක් නෑ උන්ගේ රටට තෙල්, ගෑස් තියෙනවනම් ඒ අැති..ට්‍රම්ප් කාරයා කියන්නේ මොනවද ඒ වහල්ලු ඒක පිලිගන්නවා..

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    දැන් තමයි නියම වෙලාව චීනෙට තායිවාන් අල්ලන්න. ඇමෙරික ඉරාන් කොටි වලිගෙ අල්ලගෙන ඉන්න නිසා, උන් දැනට සල්ලි ගොඩක් වියදම් කරලා නිසාත්, උන්ගෙ වෙපන්ස් දැන් අඩු වෙලා නිසාත්, උන්ට වෙනෙසුඒලා අල්ලන්න පුලුවන් නම් චීනෙට බැරි ඇයි තායිවාන් අල්ලන්න කියලා, ඔක අල්ලන්න තියෙන්නෙ. චීනෙ තමයි ලොකෙට වැඩදායි දෙවල් හදන්නෙ.
     
    • Wow
    Reactions: Smartm

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,991
    2,116
    113
    දැන් තමයි නියම වෙලාව චීනෙට තායිවාන් අල්ලන්න. ඇමෙරික ඉරාන් කොටි වලිගෙ අල්ලගෙන ඉන්න නිසා, උන් දැනට සල්ලි ගොඩක් වියදම් කරලා නිසාත්, උන්ගෙ වෙපන්ස් දැන් අඩු වෙලා නිසාත්, උන්ට වෙනෙසුඒලා අල්ලන්න පුලුවන් නම් චීනෙට බැරි ඇයි තායිවාන් අල්ලන්න කියලා, ඔක අල්ලන්න තියෙන්නෙ. චීනෙ තමයි ලොකෙට වැඩදායි දෙවල් හදන්නෙ.

    Possibly but unfortunately that could create more chaos for the world as things could escalate to a full scale world war..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඕකා අර දෙවනි පාර ජෝ බයිඩන්ට පැරදිලා නටපු නාඩගම දැක දැක අායෙත් උෟටම දිනන්න චන්දේ දීපු උන් උඹ හිතනවද උෟට මේ වෙලාවෙදි විරුද්ධ වෙයි කියලා..තනිකරම වහල් මානසිකත්වයෙන් ඉන්නේ උන්..උන්ට අනිත් රටවල් වලට හෙණ ගහල ගියත් කමක් නෑ උන්ගේ රටට තෙල්, ගෑස් තියෙනවනම් ඒ අැති..ට්‍රම්ප් කාරයා කියන්නේ මොනවද ඒ වහල්ලු ඒක පිලිගන්නවා..

    ඌ ඌගේ රටට වැඩ කරනවා බන් අපේ පාං බාග වගේ නෙවෙයි
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,499
    3,255
    113
    kim jong un GIF
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    Possibly but unfortunately that could create more chaos for the world as things could escalate to a full scale world war..
    Yes, better go ahead with it before we even develop more advanced weaponry. Also, going after Taiwan while US is free of other wars would make things worse. Now is the time.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,028
    13,916
    113
    126
    Hogwarts
    දැන් තමයි නියම වෙලාව චීනෙට තායිවාන් අල්ලන්න. ඇමෙරික ඉරාන් කොටි වලිගෙ අල්ලගෙන ඉන්න නිසා, උන් දැනට සල්ලි ගොඩක් වියදම් කරලා නිසාත්, උන්ගෙ වෙපන්ස් දැන් අඩු වෙලා නිසාත්, උන්ට වෙනෙසුඒලා අල්ලන්න පුලුවන් නම් චීනෙට බැරි ඇයි තායිවාන් අල්ලන්න කියලා, ඔක අල්ලන්න තියෙන්නෙ. චීනෙ තමයි ලොකෙට වැඩදායි දෙවල් හදන්නෙ.
    Ai e rata allanna one?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    ජේ.ආර්. නහි වේරේන වේරානි කියලා ජපානෙට ගහන එක නැවැත්තුවෙ. ඒවගේ කත්නෝරුව සාදුට කියලා අචින්ති තම්පි කියෝමු

    ඌට කියල ආප්ප තැටියේ කතාව කියෙව්වා නම් රටවල් පිටින් සෙනිකව සයිලන්ට් වෙනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    ජේ.ආර්. නහි වේරේන වේරානි කියලා ජපානෙට ගහන එක නැවැත්තුවෙ. ඒවගේ කත්නෝරුව සාදුට කියලා අචින්ති තම්පි කියෝමු
    ඌට කියල ආප්ප තැටියේ කතාව කියෙව්වා නම් රටවල් පිටින් සෙනිකව සයිලන්ට් වෙනවා
    JR බෞද්ද ටෝක්ස් දිදි හෙන මිනි මරු වැඩ කරා ලන්කාවෙ. කොයි බෞද්ද නායකයත් එකයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මම හිතන්නේ එක්කෝ නියුක් එකක් අත්හැරියේ නැත්නම් හරි. ඉරානෙන් ඇමරිකා ෂිප් දෙක තුනක ගිල්ලුවේ නැත්නම් හරි.
    Uae සෞදි ඕමාන් කටාර් කෙලින්ම ඇම්රිකාව ප්‍රේශර් කරලා. සමා සාකච්ජා වලට යන්න බලේ කරේ නැත්තන්.

    නවත්තන්න පුළුවන් එකම කෙනා ඇමරිකාවේ මිනිස්සු. උද්ඝෝෂණ පෙළපාලි වගේ ගිහින්

    උබලට පුළුවන් නම් reddit ඔයා වගේ fb page group එහෙම රන් කරනවා නම්. ඇමරිකාවේ මේ වැඩේ නිසා ඇමරිකාවේ බඩු මිල වැඩි වෙනවා. වගේ ලයින් එකක් ගහලා වුන් ව අවුස්සන්න පොඩි හරි දෙයක් කරන්න පුළුවන් නම් කරපං. ඇමරිකාවේ ජනදෙත් එනවා ත්‍රම්ප් කාරයා එකට පැරදිලා යන්න නම් කැමති නැහැ කොහොමහරි යුද්දෙ ඇදගෙන යයි.

    අපිට තමයි හුකාබායි වෙන්නේ. කරන්ට් කපලා. තුවරිසම් බායි කියලා. රට ඉන්න වුන්ගේ ඩොලර් ආවේ නැති වුණාම

    දැන්ම පුළුවන් දෙයක් කරපල්ලා.
    DQPF4FZ4CNGEPGLKTVAEVJDXPQ.jpg
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,809
    5,012
    113
    JR බෞද්ද ටෝක්ස් දිදි හෙන මිනි මරු වැඩ කරා ලන්කාවෙ. කොයි බෞද්ද නායකයත් එකයි.

    ජේ. ආර්. කතෝලිකයෙක්, ඡන්ද දිනන්න ඕන නිසා නමට බෞද්ධ උනා :ROFLMAO:
    තෝ කිව්වොත් කියන්නෙ ගොං කතාවක් 🤦‍♂️

    The Office Lol GIF