ඇමරිකන්. ඉරාන යුද්දෙ නවත්තන්න පුළුවන්. කාටද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    ඒ කියන්නෙ කතෝලික ආගමේ කියල තියෙනවද අනුන්ගෙ රටවලට ගිහිල්ල මිනී මරල හොරා කන්ඩ කියල? ඒකද සුද්දො හොරා කෑවෙ? :ROFLMAO:
    rhetorical ප්‍රශ්න ගොඩයි.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,809
    5,012
    113
    mama ahapu ewata uththara dunne na ne, e pacha wena eka wahagana anith paththata questions ewala hari yanne na,
    හැමෝම ආගම් පිලිපදින්නෙ නැහැ කියන එක මගේ ප්‍රස්නෙන් අදහස් කරේ, උබට ඒකවත් තේරෙන්නෙ නැද්ද? 🤦‍♂️