ඇමරිකන් උන් සේරම දාල ගිහින්. ඇයි බන් මුන් මෙච්චර ෆයිටර් හෙලිකොප්ටර් දාල ගිහින් තියෙන්නෙ. මුන්ට පුලුවන් කම තිබුනනේ මේව C-17 වල දාගෙන හෝ කටාර් වල බේස් එකට ගෙනියන්න. 100 ගානක් දාල ගිහින්. ඇයි බන් මුන් එක පාරම දාල දිව්වේ. පිස්සු බයිඩා
මොකක්ද හරියටම උනේ කියලා අපිට තෙරෙද්දී තව අවුරුදු 20 ක් විතර යයි බන්ඇමරිකාවේ චිත්‍රපටි ඕවා. ඕවට නියම අධ්‍යක්ෂකවරු ඉන්නවා නියමෙට කරන්න. ඒ ගොල්ලෝ ආපු වැඩේ ඉවරයි එක්කෝ. ඔසාම මරන්න නෙවේ උන් ඇවිල්ලා තියෙන්නේ වෙන මොකද්ද වැඩකට. දැන් ඒවා ඉවර ඇති, හෝ අලුත් plan එකේ මුලාරම්භය වෙන්න ඇති.
50ක් වත් යයි බන්.. සමහර විට අපිට කවදාවත් දැනගන්න වෙන්නේ නෑ. උන් 1960 ගණන් වල කරපුව වත් අපි දැනටත් දන්නේ නෑ නේ?මොකක්ද හරියටම උනේ කියලා අපිට තෙරෙද්දී තව අවුරුදු 20 ක් විතර යයි බන්
"12 strong" කියල ෆිල්ම් එකක් තියෙනව ඒකෙ ඇෆ්ගන් ජෙනරල් ඩොස්ටම් කියනව ඇමරිකන් කැප්ටන් ට, "උබල මෙහෙ උන්නත් උබල අපේ හතුරන් වෙයි - උබල ගියොත් බියගුල්ලො වෙයි කියල..
මට ඕක මතක් උනේ, ඩෝස්ටම් හරි අද ඇමරිකාව බිය ගුල්ලො වෙලා,, ඒක සත්‍ය සිදුවිම් ඇසුරෙන් කරපු ෆිල්ම් එකක්...
they also said that it will take 5 years for Taliban to gain controlThey all de militarised. So it's pretty useless.

"12 strong" කියල ෆිල්ම් එකක් තියෙනව ඒකෙ ඇෆ්ගන් ජෙනරල් ඩොස්ටම් කියනව ඇමරිකන් කැප්ටන් ට, "උබල මෙහෙ උන්නත් උබල අපේ හතුරන් වෙයි - උබල ගියොත් බියගුල්ලො වෙයි කියල..
මට ඕක මතක් උනේ, ඩෝස්ටම් හරි අද ඇමරිකාව බිය ගුල්ලො වෙලා,, ඒක සත්‍ය සිදුවිම් ඇසුරෙන් කරපු ෆිල්ම් එකක්...
අර තෙල් ගහපු ඩෑල් එක දතවත් සත්‍ය සිදුවීමක් තියෙනවා, යුද්දේ කාලෙ යුද්දෙට බයේ මොලේ අමාරුවක් කියලා රට දාල පැනලා ගිය යුද සෙබලෙක් ගැන..