ඇමරිකන් උන් සේරම දාල ගිහින්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    ඇමරිකන් උන් සේරම දාල ගිහින්. ඇයි බන් මුන් මෙච්චර ෆයිටර් හෙලිකොප්ටර් දාල ගිහින් තියෙන්නෙ. මුන්ට පුලුවන් කම තිබුනනේ මේව C-17 වල දාගෙන හෝ කටාර් වල බේස් එකට ගෙනියන්න. 100 ගානක් දාල ගිහින්. ඇයි බන් මුන් එක පාරම දාල දිව්වේ. පිස්සු බයිඩා

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඇමරිකාවේ චිත්‍රපටි ඕවා. ඕවට නියම අධ්‍යක්ෂකවරු ඉන්නවා නියමෙට කරන්න. ඒ ගොල්ලෝ ආපු වැඩේ ඉවරයි එක්කෝ. ඔසාම මරන්න නෙවේ උන් ඇවිල්ලා තියෙන්නේ වෙන මොකද්ද වැඩකට. දැන් ඒවා ඉවර ඇති, හෝ අලුත් plan එකේ මුලාරම්භය වෙන්න ඇති.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සැකිල්ල විතරක් ද කියලා අපි කොහොමද දන්නෙ.
     
    • Like
    Reactions: TNHM and NRTG

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    ඇමරිකාවේ චිත්‍රපටි ඕවා. ඕවට නියම අධ්‍යක්ෂකවරු ඉන්නවා නියමෙට කරන්න. ඒ ගොල්ලෝ ආපු වැඩේ ඉවරයි එක්කෝ. ඔසාම මරන්න නෙවේ උන් ඇවිල්ලා තියෙන්නේ වෙන මොකද්ද වැඩකට. දැන් ඒවා ඉවර ඇති, හෝ අලුත් plan එකේ මුලාරම්භය වෙන්න ඇති.
    මොකක්ද හරියටම උනේ කියලා අපිට තෙරෙද්දී තව අවුරුදු 20 ක් විතර යයි බන්
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මොකක්ද හරියටම උනේ කියලා අපිට තෙරෙද්දී තව අවුරුදු 20 ක් විතර යයි බන්
    50ක් වත් යයි බන්.. සමහර විට අපිට කවදාවත් දැනගන්න වෙන්නේ නෑ. උන් 1960 ගණන් වල කරපුව වත් අපි දැනටත් දන්නේ නෑ නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    "12 strong" කියල ෆිල්ම් එකක් තියෙනව ඒකෙ ඇෆ්ගන් ජෙනරල් ඩොස්ටම් කියනව ඇමරිකන් කැප්ටන් ට, "උබල මෙහෙ උන්නත් උබල අපේ හතුරන් වෙයි - උබල ගියොත් බියගුල්ලො වෙයි කියල..

    මට ඕක මතක් උනේ, ඩෝස්ටම් හරි අද ඇමරිකාව බිය ගුල්ලො වෙලා,, ඒක සත්ය සිදුවිම් ඇසුරෙන් කරපු ෆිල්ම් එකක්...
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    "12 strong" කියල ෆිල්ම් එකක් තියෙනව ඒකෙ ඇෆ්ගන් ජෙනරල් ඩොස්ටම් කියනව ඇමරිකන් කැප්ටන් ට, "උබල මෙහෙ උන්නත් උබල අපේ හතුරන් වෙයි - උබල ගියොත් බියගුල්ලො වෙයි කියල..

    මට ඕක මතක් උනේ, ඩෝස්ටම් හරි අද ඇමරිකාව බිය ගුල්ලො වෙලා,, ඒක සත්ය සිදුවිම් ඇසුරෙන් කරපු ෆිල්ම් එකක්...

    ගුකන සොන්නයා උබ දන්නා විදෙස් පුවත්. උබ නිර්වචන සපයන්නේ නැතුව ගිහින් මැදමුලන පවුලේ ගූ බෙට්ටක් පිගානට බෙදාගෙන කාපන්.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඇමරිකන් ෆකාලා ඔව විසික්කත් පාඩුවක් නැහැ මට හිතෙන විදිඅයට මැදපෙරදිග සාරය සේරම ඇද්දේ ඔකුන්. උන්ට නැති වෙන්න දෙයක් නැහැ. මැදපෙරදිග විනාස උනා ඇරෙන්න. :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    "12 strong" කියල ෆිල්ම් එකක් තියෙනව ඒකෙ ඇෆ්ගන් ජෙනරල් ඩොස්ටම් කියනව ඇමරිකන් කැප්ටන් ට, "උබල මෙහෙ උන්නත් උබල අපේ හතුරන් වෙයි - උබල ගියොත් බියගුල්ලො වෙයි කියල..

    මට ඕක මතක් උනේ, ඩෝස්ටම් හරි අද ඇමරිකාව බිය ගුල්ලො වෙලා,, ඒක සත්ය සිදුවිම් ඇසුරෙන් කරපු ෆිල්ම් එකක්...

    තවත් සත්‍ය සිදුවීමක් තියෙනවා, යුද්දේ කාලෙ යුද්දෙට බයේ මොලේ අමාරුවක් කියලා රට දාල පැනලා ගිය යුද සෙබලෙක් ගැන..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    බහුතරය භාවිතා කරන්න බැරි තරමට හානි කරලා ගිහින් තියෙන්නේ
    ඒත් MI17,A29 Super Tucano,Cessna වගේ ඒවා මුන් හදාගනි.

    කන්දහාර් වල Black Hawk එකක් fly කරා කියලා කියනවා,තාම මේක තහවුරු කරලා නැහැ

    ඇෆ්ගන් ආමි වලින් අල්ල ගත්ත වාහන,වෙපන් ටික හින්දා මුන්ගේ කලින් තිබ්බ ගොත්‍රික ගතියනම් පේන්නේ නැහැ

    113096_asset_12467721_ica45conflictinafghanistan_1630413572150.jpeg
     
    Last edited:

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    ඇමරිකන් උන් දාල ගියපු දේවල් නිකම්ම නිකන් යුද්ධ උපකරණ වෙන්න බෑ. ඒව ඇතුලෙ ඔත්තු බලන උපකරන් (spy, gps) හයි කරල ඇති සූක්ෂම විදියට. අරුන් තාක්ෂණ දැණුමක් නැතුව ඕව පාවිච්චි කලොත් ඇමරිකන් හමුදාවට උපකරණ hack කරල. වෙලාව ආවගමන් කෙලවයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තවත් සත්‍ය සිදුවීමක් තියෙනවා, යුද්දේ කාලෙ යුද්දෙට බයේ මොලේ අමාරුවක් කියලා රට දාල පැනලා ගිය යුද සෙබලෙක් ගැන..
    අර තෙල් ගහපු ඩෑල් එක ද🤭