ඇමරිකන් චන්ද ගුණ්ඩු

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    pennsylvania margin ekata wechchara de balan iddi matath hithuna, eth ithin mail ewa count karana hinda sure ne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ලෝකෙටම ප්‍රජාත්‍රන්ත්‍රවාදෙ උගන්නන උන් නේද ඔය, සුද්දගෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගැන රචනා ලියන ගු ඇන් පි ගොන් බඩු කෝ ?????? :rofl: :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    YBTyODT.png


     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ලෝකෙටම පොලිස් කාරය නේද බන්.. ඇහුවොත් ප්‍රජාතන්ත්‍රවාදය කට දෙපැත්තෙන් බේරෙනවා. චන්දෙ හොර කරලා නේද
     
    • Haha
    Reactions: asylum

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ට්‍රම්ප් සහ අැමරිකාව දැන් ජෝකර්ල වෙලා ඉවරයි ලෝකෙටම..අද ඉරානේ නායකයත් නෝන්ඩියක් දාල තිබ්බ😆😆
     
    • Like
    Reactions: asylum