ලංකාවේ චැනල් වලද ගියේ ?ඉතිම් බන් tv එකේ එහෙම ගියේ රෝහල් පිරිල ඉඩ නැහැ කියලා..![]()
ලංකාවේ චැනල් වලද ගියේ ?ඉතිම් බන් tv එකේ එහෙම ගියේ රෝහල් පිරිල ඉඩ නැහැ කියලා..![]()
ow ban.. rohal pirila kiyala giya.. marenaa mini danna ida nhalu.. doctorslt mask nthi kgthndara.. aya freezers nthuw maruna minissu portable freezer tyn truck wla dpuwa ehm..ලංකාවේ චැනල් වලද ගියේ ?
ow ban.. rohal pirila kiyala giya.. marenaa mini danna ida nhalu.. doctorslt mask nthi kgthndara.. aya freezers nthuw maruna minissu portable freezer tyn truck wla dpuwa ehm..![]()
uba US da innee????
වෙන්ටිලේටර් දුන්න කතාවක් දැක්කේ නෑ නෙ කොහෙවත්කෝවිඩ් ආසාධිත අයට අවශ්‍ය වන ප්‍රතිකාරය වෙන වෙන්ටිලේටර් 500 ක් වගේ ලංකාවේ තිබුනේ. රාජ්‍ය ලේකම් පොම්පියෝ ආපු වෙලේ අළුතින් වෙන්ටිලේටර් 200 දුන්නා ලංකාවට..

https://lk.usembassy.gov/the-united...s-to-support-sri-lankas-response-to-covid-19/වෙන්ටිලේටර් දුන්න කතාවක් දැක්කේ නෑ නෙ කොහෙවත්![]()
මේක නං සෑහෙන ලොකු උදව්වක්

වෙන්ටිලේටර් දුන්න කතාවක් දැක්කේ නෑ නෙ කොහෙවත්![]()
යකෝ මේව news වලට යන්නෙ නැහැනේ
චීනෙන් ඇවිල්ල බලු බෙට්ටක් දුන්නත් news වලට පෙන්නනවා
යකෝ මේව news වලට යන්නෙ නැහැනේචීනෙන් ඇවිල්ල බලු බෙට්ටක් දුන්නත් news වලට පෙන්නනවා
![]()
පොම්පියෝ ගේ සංචාරයට සමගාමිව තමයි මෙව්වා දුන්නේ. රුසියාව,ඉන්දියාව වගේ රටවල් කිහිපයකටත් 200 ගානේ දුන්නා. මාලදිවයිනට ත් දුන්නා.meka parana ekak ne September 02


. චීනෙන් ගැලවෙන එක ඇමරිකන් ෆැක්ට්‍රියක් ලංකාවට ගත්තනම් රටම ගොඩ . කොහෙද වියත්තු කියල පත් කරගත්ත මෝඩ වාහෙල කට බැදපු පිරිත් කල අත අරිනව සිංහ කොඩියෙ සිංහය තලෙන් අල්ලන් ඉන්න කොඩි හදනව වගේ ගොබ්බයොනෙ ඉන්නෙ චීනයට ඇමරිකාව නැතුව බැහැ. මොකද චීනයේ ආර්ථිකය රදා පවතින්නේ ඇමරිකාවට කරන අපනයන මත. හැබැයි චීනයේ හදන හැම දේම ඇමරිකාවේ හදන්න තාක්ෂනය ඇමරිකාවට තියෙනව. ඒත් එව්වා චීනෙන් ගෙන්නන්නේ මිල අඩු නිසා.මන් නම් කැමති ට්‍රම්ප් දිනනවට . අපිට මානව හිමිකම් කේස් නෑ . ලොකුවට ලංකාව ගැන හොයන්නෙ නෑ . වෙන රටවල් එක්ක ඔබාම වගේ යුද්ද කරන්න යන්නෙ නෑ .චීනෙට තියල අරින්න ඕන නැති වෙන්නම. චීනෙන් ගැලවෙන එක ඇමරිකන් ෆැක්ට්‍රියක් ලංකාවට ගත්තනම් රටම ගොඩ . කොහෙද වියත්තු කියල පත් කරගත්ත මෝඩ වාහෙල කට බැදපු පිරිත් කල අත අරිනව සිංහ කොඩියෙ සිංහය තලෙන් අල්ලන් ඉන්න කොඩි හදනව වගේ ගොබ්බයොනෙ ඉන්නෙ
මචන්..අලුත් news මොනාද..දැන් කවුරු දිනයි වගේද ??චීනයට ඇමරිකාව නැතුව බැහැ. මොකද චීනයේ ආර්ථිකය රදා පවතින්නේ ඇමරිකාවට කරන අපනයන මත. හැබැයි චීනයේ හදන හැම දේම ඇමරිකාවේ හදන්න තාක්ෂනය ඇමරිකාවට තියෙනව. ඒත් එව්වා චීනෙන් ගෙන්නන්නේ මිල අඩු නිසා.