ඇමරිකන් ජනාධිපතිවරණය ගැන

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඉතිම් බන් tv එකේ එහෙම ගියේ රෝහල් පිරිල ඉඩ නැහැ කියලා..🤔
    ලංකාවේ චැනල් වලද ගියේ ?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ලංකාවේ චැනල් වලද ගියේ ?
    ow ban.. rohal pirila kiyala giya.. marenaa mini danna ida nhalu.. doctorslt mask nthi kgthndara.. aya freezers nthuw maruna minissu portable freezer tyn truck wla dpuwa ehm.. :rolleyes2: :rolleyes2:

    uba US da innee????
     
    කෝවිඩ් ආසාධිත අයට අවශ්‍ය වන ප්‍රතිකාරය වෙන වෙන්ටිලේටර් 500 ක් වගේ ලංකාවේ තිබුනේ. රාජ්‍ය ලේකම් පොම්පියෝ ආපු වෙලේ අළුතින් වෙන්ටිලේටර් 200 දුන්නා ලංකාවට..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝවිඩ් ආසාධිත අයට අවශ්‍ය වන ප්‍රතිකාරය වෙන වෙන්ටිලේටර් 500 ක් වගේ ලංකාවේ තිබුනේ. රාජ්‍ය ලේකම් පොම්පියෝ ආපු වෙලේ අළුතින් වෙන්ටිලේටර් 200 දුන්නා ලංකාවට..
    වෙන්ටිලේටර් දුන්න කතාවක් දැක්කේ නෑ නෙ කොහෙවත් :baffled:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    • Haha
    Reactions: koj500

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    යකෝ මේව news වලට යන්නෙ නැහැනේ:dull: චීනෙන් ඇවිල්ල බලු බෙට්ටක් දුන්නත් news වලට පෙන්නනවා:growl:

    meka parana ekak ne September 02
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    meka parana ekak ne September 02
    පොම්පියෝ ගේ සංචාරයට සමගාමිව තමයි මෙව්වා දුන්නේ. රුසියාව,ඉන්දියාව වගේ රටවල් කිහිපයකටත් 200 ගානේ දුන්නා. මාලදිවයිනට ත් දුන්නා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් නම් කැමති ට්‍රම්ප් දිනනවට . අපිට මානව හිමිකම් කේස් නෑ . ලොකුවට ලංකාව ගැන හොයන්නෙ නෑ . වෙන රටවල් එක්ක ඔබාම වගේ යුද්ද කරන්න යන්නෙ නෑ .චීනෙට තියල අරින්න ඕන නැති වෙන්නම :love::love::love:. චීනෙන් ගැලවෙන එක ඇමරිකන් ෆැක්ට්‍රියක් ලංකාවට ගත්තනම් රටම ගොඩ . කොහෙද වියත්තු කියල පත් කරගත්ත මෝඩ වාහෙල කට බැදපු පිරිත් කල අත අරිනව සිංහ කොඩියෙ සිංහය තලෙන් අල්ලන් ඉන්න කොඩි හදනව වගේ ගොබ්බයොනෙ ඉන්නෙ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේක දකින්නේ නැතුව මාත් ත්රෙඩ් එකක් ඇරිලා..මාත් කෙමති TRUMP දිනනවානම් එත් මීඩියා කාරයෝනම් ගහනවා නේද නැති වෙන්න..මිනිහ හැමදේම JOKE එකට ගත්ත එකේ පල විපාක විදිද දන්නේ නැහැ..අනික අන්තිම කාලේ COVID පැතිරීමත් වැඩි උනානේ
     
    • Like
    Reactions: The Kingslayer

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මන් නම් කැමති ට්‍රම්ප් දිනනවට . අපිට මානව හිමිකම් කේස් නෑ . ලොකුවට ලංකාව ගැන හොයන්නෙ නෑ . වෙන රටවල් එක්ක ඔබාම වගේ යුද්ද කරන්න යන්නෙ නෑ .චීනෙට තියල අරින්න ඕන නැති වෙන්නම :love::love::love:. චීනෙන් ගැලවෙන එක ඇමරිකන් ෆැක්ට්‍රියක් ලංකාවට ගත්තනම් රටම ගොඩ . කොහෙද වියත්තු කියල පත් කරගත්ත මෝඩ වාහෙල කට බැදපු පිරිත් කල අත අරිනව සිංහ කොඩියෙ සිංහය තලෙන් අල්ලන් ඉන්න කොඩි හදනව වගේ ගොබ්බයොනෙ ඉන්නෙ
    චීනයට ඇමරිකාව නැතුව බැහැ. මොකද චීනයේ ආර්ථිකය රදා පවතින්නේ ඇමරිකාවට කරන අපනයන මත. හැබැයි චීනයේ හදන හැම දේම ඇමරිකාවේ හදන්න තාක්ෂනය ඇමරිකාවට තියෙනව. ඒත් එව්වා චීනෙන් ගෙන්නන්නේ මිල අඩු නිසා.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    චීනයට ඇමරිකාව නැතුව බැහැ. මොකද චීනයේ ආර්ථිකය රදා පවතින්නේ ඇමරිකාවට කරන අපනයන මත. හැබැයි චීනයේ හදන හැම දේම ඇමරිකාවේ හදන්න තාක්ෂනය ඇමරිකාවට තියෙනව. ඒත් එව්වා චීනෙන් ගෙන්නන්නේ මිල අඩු නිසා.
    මචන්..අලුත් news මොනාද..දැන් කවුරු දිනයි වගේද ??