Normal day in the USA
owa me ada eyee ewa newee bung
brown skin walatath wenama dewal thiyanawa ehee
owa me ada eyee ewa newee bung
brown skin walatath wenama dewal thiyanawa ehee
munge high school walata wenama policyen (school resource officer) innawa neda?slave wada walata genapu dial neh bn. mama hitane 2-3% wage inne hoda job ekak karana. anith serama un trash.
ehemath na ban, private school nam tynwa ewa sira. government school itin lankawe gam wala school wage tama. loku quality ekak namunge high school walata wenama policyen (school resource officer) innawa neda?
ජැමෙයිකා වගේ රටවල් වලටත් පිටින් තමා ගෙනාවෙ. බ්‍රිටිෂ් කොළණිනෙ , ට්‍රාන්ස් ඇට්ලෑන්ටික් ස්ලේව් ට්‍රේඩ් එක සැරටම යන කාලෙ. උක් වගාවල වැඩට තමා ගෙනාවෙEthakota Jamaica wage ratawal wala un?
man hithanne school district eka anuwa wenas wenewa athi.ehemath na ban, private school nam tynwa ewa sira. government school itin lankawe gam wala school wage tama. loku quality ekak na
Normal day in the USA
owa me ada eyee ewa newee bung
brown skin walatath wenama dewal thiyanawa ehee
Normal day in the USA
owa me ada eyee ewa newee bung
brown skin walatath wenama dewal thiyanawa ehee
ow machan school rating tynwa, higher school rating kiyane high house prices tama itin. hoda zip code ekaka geyak ganna one lamai innwa nam.man hithanne school district eka anuwa wenas wenewa athi.
ඕස්ට්‍රේලියාවේ සුද්දෝන් ගේ වැඩ ගැන ලංකාවේ මිනිස්සු නොදන්නා නිසා හොදයි. උබ ඔසී ඉන්න නිසා නොදන්නවා වෙන්න බෑ. නොඩන්නවනම් එක්කෝ උබ උන් එක්ක මුව් වෙලා නෑ නැත්තං ඇවිත් මහලෝකු කාලයක් නෑ.මොන හුට්ටෙ රටක්ද බන්. Indian කොල්ලා at fault ලු.ඕකනෙ මම කියන්නෙ ඕකෙ ඉන්නෙ බයියන්ගෙම වෙන වර්ෂන් එකක්. ගොබ්බම රටක්
![]()