ඇමරිකන් පාසල් වලි video

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    Pbs Nature Monkey GIF by Nature on PBS
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Ethakota Jamaica wage ratawal wala un?
    ජැමෙයිකා වගේ රටවල් වලටත් පිටින් තමා ගෙනාවෙ. බ්‍රිටිෂ් කොළණිනෙ , ට්‍රාන්ස් ඇට්ලෑන්ටික් ‌ස්ලේව් ට්‍රේඩ් එක සැරටම යන කාලෙ. උක් වගාවල වැඩට තමා ගෙනාවෙ
     
    • Like
    Reactions: dilann

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Normal day in the USA

    owa me ada eyee ewa newee bung

    brown skin walatath wenama dewal thiyanawa ehee


    ඇමරිකාව කියන්නේ ඉතිං මහද්වීපයකින් බාගයක්. ඔය බයිබල් බෙල්ට් එකේ හරි එක්තරා ප්‍රදේශයක හරි වෙන ඒවා මුලු ඇමරිකාවෙම වෙනවා කියල හිතනව නම් ඔබ වැරදියි. ඩයිවසිටි අඩු, උගත් අය අඩු ප්‍රදේශ වල තමයි මෙවා වෙන්නේ. ඊස්ට් කෝස්ට් එකේ හරි වෙස්ට් කෝස්ට් එකේ හරි මිඩ් වෙස්ට් වල හරි උගත් යුනි ආශ්‍රිත ප්‍රදේශ වල මෙහෙම එවා වෙනවා තියා අහන්නවත් නැහැ. ටෙක්සාස් වලත් ඔස්ටින් වගේ පැති වල ඉන්ඩියන් උගත් කොමියුනිටි එක වැඩියි.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කල්ලො කියන්නෙ පරිනාමය වෙච්ච නැති සත්තු වගේ ජාතියක්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහේ හොඳයි තව. තමන්ගේ ගුරාට නෙල වීඩියෝම බර ගානක් තියෙනවා..දියුණු රටවල් නේ.
     
    • Haha
    Reactions: redux

    shenat

    Well-known member
  • May 13, 2007
    58,486
    86,766
    113
    ආශ්චර්යමත් රටක
    Normal day in the USA

    owa me ada eyee ewa newee bung

    brown skin walatath wenama dewal thiyanawa ehee



    මොන හුට්ටෙ රටක්ද බන්. Indian කොල්ලා at fault ලු. 😹😹 ඕකනෙ මම කියන්නෙ ඕකෙ ඉන්නෙ බයියන්ගෙම වෙන වර්ෂන් එකක්. ගොබ්බම රටක් 😹😹
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මොන හුට්ටෙ රටක්ද බන්. Indian කොල්ලා at fault ලු. 😹😹 ඕකනෙ මම කියන්නෙ ඕකෙ ඉන්නෙ බයියන්ගෙම වෙන වර්ෂන් එකක්. ගොබ්බම රටක් 😹😹
    ඕස්ට්‍රේලියාවේ සුද්දෝන් ගේ වැඩ ගැන ලංකාවේ මිනිස්සු නොදන්නා නිසා හොදයි. උබ ඔසී ඉන්න නිසා නොදන්නවා වෙන්න බෑ. නොඩන්නවනම් එක්කෝ උබ උන් එක්ක මුව් වෙලා නෑ නැත්තං ඇවිත් මහලෝකු කාලයක් නෑ.
     
    • Wow
    Reactions: Asmodeus