hamadamath wage patta do oyage dog thread tika
uba thread danawa laga wadi nisa rep denna bahalu.
uba thread danawa laga wadi nisa rep denna bahalu.

...ලග ගෙවල් වල එවුන්ටත් වද නොදී මේක ගොඩ දාගන්න විසදුමක් දීපල්ල බල්ලො හදන එවුන් ඔන්න ඔ්ක තමා ප්‍රධානම ප්‍රශ්නෙ. හැබැයි දැං ගොඩක් තැන්වල ටෙම්පරි බල්ලන්ව පූසන්ව කුරුල්ලන්ව බලා ගන්න බෝඩින්පොට් තියෙනව. ඒ තැනකට තමා හොඳට හොයල බලල දෙන්ඩ ඔ්නෙ. පිට අයට බාර දුන්නම වෙලාවට කලාවට කෑම බීම නෑම නැති උනාම උන් ගොඩක් අප්සෙට් යනව. ආයෙ රිකවර් වෙන්ඩ සෑහෙන කාලයක් යනව.පට්ට ත්‍රෙඩ් සෙට් එක මචං...බල්ලෙක් හදන්න සෑහෙන කාලෙක් ඉදන් ආසවක් තියනව ඒත් ගෙදරින් බර බරේ බං.....ලොකුවටම කේස් එක දාන්නෙ බල්ලෙක් ගෙනාවම ඌව ගෙදර දාල දවස් දෙක තුනක ගමනක් ට්‍රිප් එකක් එහෙම යන්න වෙන්නෑ කියල...ලග ගෙවල් වල එවුන්ටත් වද නොදී මේක ගොඩ දාගන්න විසදුමක් දීපල්ල බල්ලො හදන එවුන්