ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    hamadamath wage patta do oyage dog thread tika :love:
    uba thread danawa laga wadi nisa rep denna bahalu.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    පට්ට ත්‍රෙඩ් සෙට් එක මචං...බල්ලෙක් හදන්න සෑහෙන කාලෙක් ඉදන් ආසවක් තියනව ඒත් ගෙදරින් බර බරේ බං.....ලොකුවටම කේස් එක දාන්නෙ බල්ලෙක් ගෙනාවම ඌව ගෙදර දාල දවස් දෙක තුනක ගමනක් ට්‍රිප් එකක් එහෙම යන්න වෙන්නෑ කියල:sorry::sorry: ...ලග ගෙවල් වල එවුන්ටත් වද නොදී මේක ගොඩ දාගන්න විසදුමක් දීපල්ල බල්ලො හදන එවුන්
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එල මචං. පිට්බුල් මම මෑතක දැක්ක ඉක්මන් එකේ පැටව් වගයක් දාල ඉන්නව. අන්නං හොඳ පෙනුමයි. තැන් 4ක 5කට ගියා ඔක්කොම කලවං. බල්ල හොඳ කොලිටි උනාට බැල්ලි මික්ස්. බැල්ලි හොඳනං බල්ල මික්ස්.
    මාත් එකෙක් ගන්ඩ ඉන්නෙ. මේ දවස්වල බිසි නිසා පොඩ්ඩක් නිවාඩු පාඩු වෙලාවක ආයෙ හොයල බලන්ඩ ඔ්නෙ.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පට්ට ත්‍රෙඩ් සෙට් එක මචං...බල්ලෙක් හදන්න සෑහෙන කාලෙක් ඉදන් ආසවක් තියනව ඒත් ගෙදරින් බර බරේ බං.....ලොකුවටම කේස් එක දාන්නෙ බල්ලෙක් ගෙනාවම ඌව ගෙදර දාල දවස් දෙක තුනක ගමනක් ට්‍රිප් එකක් එහෙම යන්න වෙන්නෑ කියල:sorry::sorry: ...ලග ගෙවල් වල එවුන්ටත් වද නොදී මේක ගොඩ දාගන්න විසදුමක් දීපල්ල බල්ලො හදන එවුන්
    ඔන්න ඔ්ක තමා ප්‍රධානම ප්‍රශ්නෙ. හැබැයි දැං ගොඩක් තැන්වල ටෙම්පරි බල්ලන්ව පූසන්ව කුරුල්ලන්ව බලා ගන්න බෝඩින්පොට් තියෙනව. ඒ තැනකට තමා හොඳට හොයල බලල දෙන්ඩ ඔ්නෙ. පිට අයට බාර දුන්නම වෙලාවට කලාවට කෑම බීම නෑම නැති උනාම උන් ගොඩක් අප්සෙට් යනව. ආයෙ රිකවර් වෙන්ඩ සෑහෙන කාලයක් යනව.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ape aiya kenek gawa denneth innawa..

    13494796_706436496164823_8138796816182645631_n.jpg
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ai kiyanna wachan na machn patta thread tika digatam damu
    You must spread some Reputation around before giving it to akilar25 again :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    එල බන් :) බල්ලෝ ගැන පිළිවෙලට දැනගෙන එනවා උබ නිසා :cool::love:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    asawen kiyewwa ban .machan awasane thawa tikak digata yanda thibba eka paratama hitta. man hithanne kella call kala wende :P
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    මාත් ආසම ජාතියේ එකෙක්. :yes:
    හිතන් හිටියෙ මුන් සැර ඇති කියල.:sorry:
    nice thread as always.:love: