ඇමරිකන්_පුරවැසියෙක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඇමරිකන්_පුරවැසියෙක්

ගෝටාභය තවමත් ඇමරිකන් පුරවැසියෙක්. (ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසියකුට ශ්‍රිලංකාවෙ රාජ්‍ය නායකත්වයට පත්විය නොහැක.) මහින්ද මෙ නීතිය නොදන්නවා නෙමෙයි. ඉදිරියෙදි මෙය අධිකරණයෙ ඉදිරියෙ නඩුවක් ගොනු කලහොත් ,අනිවාර්යෙන් ගෝටාභයගෙ ජනාධිපති අපේක්ශකත්වය අහොසියි.

එ කියන්නෙ මහින්ද ඊයෙ කලෙ රංගනයක් ?
මහින්ද එදා ඉදන් ගොටා එනවට කැමැත්තක් තිබුනෙ නැත. අවසාන කඩ ඉමෙදි, එ කියන්නෙ නාමයොජනා දෙන්න සතියකට පෙර සියල්ල වෙනස් විය හැක.

ජනාධිපතිවරණය කියන්නෙ දෙදෙනෙක් අතර සටනක්. එජාපය කලයුත්තෙ තමන් ඉදිරිපත් කරන අපේක්ශකයා මෙ මොහොතෙ කරලියට නොගෙන සිටීමයි .තව මාස තුනක් කල් ඇත.

68497389_584117478782621_8419732541367386112_n.jpg
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෝස්ට් එකකට කීය ගානේ ගෙවන්නෙ හිරිකොතෙන්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පෝස්ට් එකකට කීය ගානේ ගෙවන්නෙ හිරිකොතෙන්

    මූ එකපාරක් වැරදිල මුගේ පොටෝ එකක් දාල තිබුන. අවුරුදු 40ක විතර කළු කොට අනාත ඩයල් එකක්. පේන විදියට ටැමිල් එකෙක් තමයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ එකපාරක් වැරදිල මුගේ පොටෝ එකක් දාල තිබුන. අවුරුදු 40ක විතර කළු කොට අනාත ඩයල් එකක්. පේන විදියට ටැමිල් එකෙක් තමයි.

    :baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනාධිපතිවරණය කියන්නෙ දෙදෙනෙක් අතර සටනක්. එජාපය කලයුත්තෙ තමන් ඉදිරිපත් කරන අපේක්ශකයා මෙ මොහොතෙ කරලියට නොගෙන සිටීමයි .තව මාස තුනක් කල් ඇත.

    කොහොමද බන් UNP අපේක්ෂකයාව කරලියට ගේන්නේ...මොකාවද කරලියට ගේන්නේ කියපන්....

    1. අරහෙන් සදාදරණීය සජියට ජනාධිපති වෙන්න ඕනලු
    2.මෙහෙන් USA පඩි ගන්න කරූ ට ජනාධිපති වෙන්න ඕනලු
    3.තව පැත්තකින් සුමන්තිරන්ට ඕනලු රනිල්ව ජනාධිපති කරන්න
    4. ඒ අස්සේ තව එකෙක්ට ඕනෙලු නුවරින් ජනාධිපති වෙන්න

    අම්මප පිස්සුද බන් උඹට ?
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    කොහොමද බන් UNP අපේක්ෂකයාව කරලියට ගේන්නේ...මොකාවද කරලියට ගේන්නේ කියපන්....

    1. අරහෙන් සදාදරණීය සජියට ජනාධිපති වෙන්න ඕනලු
    2.මෙහෙන් USA පඩි ගන්න කරූ ට ජනාධිපති වෙන්න ඕනලු
    3.තව පැත්තකින් සුමන්තිරන්ට ඕනලු රනිල්ව ජනාධිපති කරන්න
    4. ඒ අස්සේ තව එකෙක්ට ඕනෙලු නුවරින් ජනාධිපති වෙන්න

    අම්මප පිස්සුද බන් උඹට ?

    යූඇන්පී කාරයොන්ට චාන්ස් නෑ. මොකා දැම්මත් පරදිනව. උන්ට එක අතකට හොඳ වැඩේ. අදි මාන්න, අධි තක්සේරු පොන්න රැලක් ඕකුන්. අවුරුදු 25ක් විතර විපක්ෂෙ ඉන්න උනාම මරු පොන්න රැලට.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කවලම් බල්ලෝ වැඩ පටන් අරන්.... සිරිකොතේ ලගින ඩක්කු ගණිකාවෝ දැන් රොත්තට ඇවිල්ලා උඩු බුරයි.... අනේ හුකේ....​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    5QRIAiE.png

    පාස්කු ප්‍රහාරයෙන් මුගේ යාළුවගෙ වල්ලට ප්‍රහාරයක් එල්ලවුනා කියලා නාගෙන් අඬ අඬ සිරිකොත වටේ බඩගාපු "කක්ක කිලෝ පනහ" ආයෙම වැඩ පටන් අරං... පව් ආයිබෝං... බඩවියත රැකගන්නනේ මේ ඔක්කොම...

    හැබැයි ඉතිං විපක්ෂෙ අයට මෙච්චරටම අවධානම තියෙනවනම් ඇයි මෙච්චර නාහෙං අඬන්නෙ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හේ හේ ගෝට නෙවි ඩේසි ආච්චි ආවත් උඩින් දිනන්නේ ගූNP රටට කෙලවපු හැටියට.