ඇමරිකන්_පුරවැසියෙක්
ගෝටාභය තවමත් ඇමරිකන් පුරවැසියෙක්. (ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසියකුට ශ්‍රිලංකාවෙ රාජ්‍ය නායකත්වයට පත්විය නොහැක.) මහින්ද මෙ නීතිය නොදන්නවා නෙමෙයි. ඉදිරියෙදි මෙය අධිකරණයෙ ඉදිරියෙ නඩුවක් ගොනු කලහොත් ,අනිවාර්යෙන් ගෝටාභයගෙ ජනාධිපති අපේක්ශකත්වය අහොසියි.
එ කියන්නෙ මහින්ද ඊයෙ කලෙ රංගනයක් ?
මහින්ද එදා ඉදන් ගොටා එනවට කැමැත්තක් තිබුනෙ නැත. අවසාන කඩ ඉමෙදි, එ කියන්නෙ නාමයොජනා දෙන්න සතියකට පෙර සියල්ල වෙනස් විය හැක.
ජනාධිපතිවරණය කියන්නෙ දෙදෙනෙක් අතර සටනක්. එජාපය කලයුත්තෙ තමන් ඉදිරිපත් කරන අපේක්ශකයා මෙ මොහොතෙ කරලියට නොගෙන සිටීමයි .තව මාස තුනක් කල් ඇත.