thanks bro
gud post
ලංකාවෙ නං ආස්චර්ය කියන්නෙ ප්ලේන් එකක් කඩා වැටෙනකංම ෆ්ලයි කරනව, අර 60 පැන්නත් වඳුරාගමන පයිං නෙමෙයි කියනවලුනෙ. සා මේටික දැක්කම එක්සත් ජනපදය ගැන පොඩි අදහසක් ගන්න පුලුවං
bump
mihin lanka eke thiyenneth oken pannapu plane wenna thi bang
TFS


ලංකාවේ බන් සැමන් ටින් එකක්වත් වත්තක තියන්න දෙන්නේ නැහැ , නාඩාර්ලා උස්සන් යනවා රිසයික්ලින් කොරන්න , අඩෝ මේවා එහෙම කලානම් මාරම හොදයිනේ.
patta machan
bump