ඇමරිකානු පුරවැසිභාවය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි දැන් නඩුවක් දැම්ම නේද ගෝඨ ඇමරිකන් ඒ නිසා ඡන්දෙ ඉල්ලන්න බෑ කියල ? නඩු තීන්දුවක් දීල තියෙද්දි උඹ කියන්නෙ ඕක බෝඩ් එකක අලෝගෙන මේ බලන්න මම ඇමරිකන් පුරවැසි භාවය අතෑරිය කියල උඹ ඉන්න පැත්තෙ පාරෙ කෑ ගගහ යන්න කියලද බං ? :lol: එහෙම කලොත් ඒත් පිළිගන්නවද ? :P ඔය කොලේ පොටෝශොප් කලා කියල කියන්නෑ කියල ශුවර්ද :P
     
    • Like
    Reactions: malakadss

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ow eka aththa. eth uba UNP owana okkogema representative wage uda comment karala thiyena hinada oka damma. politisianla wahal unama hithanne me paththa, mehe nathnam ehapaththe kiyala.
    පොර ජනාදිපති උනහම මම ඇමරිකන් පුරවැසියෙක් කියලා ජනාදිපතිකම දාලා යන් නැති වෙයි බන් බයනැතුව හිටපන්.:lol:පොර ලංකාවේ ඉපදිච්ච මනුස්සයෙක්
    මොකද යුද්ද කරද්දීත් පොර මැදදී ගියේ නැනේ ඇමරිකාව යුද්ද කරනවට කැමැති නැ මම යනවා කියලා

    ඔය සින්ගා වල පුරවැසියෙක් ඇවිල්ලා මහා දවල් මහා බැංකුව හොරා කැවේ ඒවා සාදාරනීකරණය කරන්ඩ පොතුත් ලිව්ව ඇමතිලා ඉන්න රටක් මේක
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම ගෝටාට චන්දේ දේන එකෙක්. මට නම් ඔය එක ලබ්බක්වත් වෑඩක් නෑ... ගෝටා මෙහෙ පුරවෑසිද? උගේ එක වෑඩද? ඌ බඩු කාරයද කොලුකාරයද? ළමයා උගෙද? ඒවා එකක්වත් මට වෑඩක් නෑ.. ඌ කලින් කරපු වෑඩ ටික දෑක්කා. දෑන් ඉල්ලන එවුන් එක්ක බලනකොට මිනිහා වෑඩ්ඩා... චන්දේ දුන්නා... හරි සරලවම මේ දෑන් තියෙන ආණ්ඩුව තව දුරටත් අපිට වෑඩක් නෑනේ., උන් ෆේල් නේ.. තනිකරම ෆේල් නේ. ඉතින් දෙන්න ඉන්න එකම මිනිහා ගෝඨා... සරලයි
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    aniwa:love: