ඇමරිකානු_පුරවැසිකම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රෝසි ආච්චි;24706011 said:
    ai ban harsha de silva oka gana dapu tweet eka delete kare? :lol:

    මොකක් කියලද බන් දැම්මේ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රෝසි ආච්චි;24706015 said:
    gotage us citizenship eka remove karapu eka list eke na kiyala, passe pora tweet eka delete kara

    :shocked::rofl::rofl::rofl:

    පොනිල් ඕකේ ඇත්ත දන්නවා...එකනේ කට වහන් ඉන්නේ...තාම හිරිකොතේ ඉඳුල් හමුදාවට කියල නෑ...
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,787
    26,078
    113
    :shocked::rofl::rofl::rofl:

    පොනිල් ඕකේ ඇත්ත දන්නවා...එකනේ කට වහන් ඉන්නේ...තාම හිරිකොතේ ඉඳුල් හමුදාවට කියල නෑ...
    :yes: godak un reply karalath thibuna list eka update wena eke delay ekak thiyenawa kiyala, pora passe thama hoyala balanna aththe :rofl:
     
    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    රෝසි ආච්චි;24706022 said:
    :yes: godak un reply karalath thibuna list eka update wena eke delay ekak thiyenawa kiyala, pora passe thama hoyala balanna aththe :rofl:
    උබලා මොන තර්ක ගෙනාවත්, මේ පාරත් යුඇස් උන්ට ඕනා එකා තමා ගේන්නේ.. ගොටාබය ලංකාවට මොන පොරොන්දු දුන්නත් ගේම තියෙන්නේ යුඇස් උන්ගේ අතෙනේ බන්. බැරි වෙලා හරි උබලා චන්දෙ දීලා මේකා ජනාදිපති වෙලා යුඇස් උන්ට ඕනා දේ නොකක්ලොත්, සිටිසන්ශිප් එක රිවොක් කලේ නැහැ කිව්වොත් ආයෙම නදුවක්නේ මුගේ විදායක බලය ප්‍රශ්න කරලා.. උබලා පව් බන්, ගොඩ යාමක් ඇත්තෙම නැහැ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබලා මොන තර්ක ගෙනාවත්, මේ පාරත් යුඇස් උන්ට ඕනා එකා තමා ගේන්නේ.. ගොටාබය ලංකාවට මොන පොරොන්දු දුන්නත් ගේම තියෙන්නේ යුඇස් උන්ගේ අතෙනේ බන්. බැරි වෙලා හරි උබලා චන්දෙ දීලා මේකා ජනාදිපති වෙලා යුඇස් උන්ට ඕනා දේ නොකක්ලොත්, සිටිසන්ශිප් එක රිවොක් කලේ නැහැ කිව්වොත් ආයෙම නදුවක්නේ මුගේ විදායක බලය ප්‍රශ්න කරලා.. උබලා පව් බන්, ගොඩ යාමක් ඇත්තෙම නැහැ.

    battery podda(පෙරිය)...මේ කීවෙනි fake එකද බන් :rofl:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    හරි බන්. මේකේ ඔක්කොම දන්නවනේ මේ ඔක්කොම මගේ ෆේක් කියලා. දැන් ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉඩහන්කෝ.

    අහුවෙන අකවුන්ට් එකෙන් දානවා මිසක මට ආයේ මේකේ රේප් උණක් නැහැනේ.. දැන් ඔන්න පොඩ්ඩා එකෙන් ඇහුව.. කියපන් උත්තරේ මම අහපු ප්‍රශ්නෙට.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් උබේ පපුව ඩිග් ඩිග් ගානවද ? :D

    ඩිග් ඩිග් ගානවානම් ඒක ප්‍රශ්නයක්...ලබ් ඩබ් ශබ්දයක් තමයි එන්නේ...ඇයි අහන්නේ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරි බන්. මේකේ ඔක්කොම දන්නවනේ මේ ඔක්කොම මගේ ෆේක් කියලා. දැන් ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉඩහන්කෝ.

    අහුවෙන අකවුන්ට් එකෙන් දානවා මිසක මට ආයේ මේකේ රේප් උණක් නැහැනේ.. දැන් ඔන්න පොඩ්ඩා එකෙන් ඇහුව.. කියපන් උත්තරේ මම අහපු ප්‍රශ්නෙට.

    උඹේ ප්‍රශ්නේ තියන අනියමාර්ථයේ අසම්බ්වයක් ක්‍රියා ටික බලපන්

    1. උබලා චන්දෙ දීලා
    2.මේකා ජනාදිපති වෙලා
    3.යුඇස් උන්ට ඕනා දේ නොකක්ලොත්
    4.සිටිසන්ශිප් එක රිවොක් කලේ නැහැ කිව්වොත්

    දුර්වල ප්‍රශනයක් බන්....ඉතින් දැන් ගෝට duel citizen නෙමෙයිනේ...දැන් උඩ ප්‍රශ්නේ කෙලින්ම නිශේදනය වෙනවා...

    ඉතින් ජනපතිට විරුද්දව නඩුවක් දානවා කියලද උඹ කියන්නේ ? කොච්චර කල් අහන්න බලාපොරොත්තු වෙනවද ?
    කව්ද ඕක දාන්නේ ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹේ ප්‍රශ්නේ තියන අනියමාර්ථයේ අසම්බ්වයක් ක්‍රියා ටික බලපන්

    1. උබලා චන්දෙ දීලා
    2.මේකා ජනාදිපති වෙලා
    3.යුඇස් උන්ට ඕනා දේ නොකක්ලොත්
    4.සිටිසන්ශිප් එක රිවොක් කලේ නැහැ කිව්වොත්

    දුර්වල ප්‍රශනයක් බන්....ඉතින් දැන් ගෝට duel citizen නෙමෙයිනේ...දැන් උඩ ප්‍රශ්නේ කෙලින්ම නිශේදනය වෙනවා...

    ඉතින් ජනපතිට විරුද්දව නඩුවක් දානවා කියලද උඹ කියන්නේ ? කොච්චර කල් අහන්න බලාපොරොත්තු වෙනවද ?
    කව්ද ඕක දාන්නේ ?
    මචන්. උබ කොහොමද කියන්නේ ඩුවල් නැහැ කියලා.. මොකක්ද සාක්ෂිය.. ඒක එක. අනික 2015දී අපි දැක්කනේ කියලා ආපු දේවල් නෙමෙයිනේ පස්සේ කෙරුනේ.. විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අයි එස් උන් ඉන්නවා ලංකාවේ කිව්වම රාජිතයා කිව්වා කතාව මතකද? අන්න ඒ වගේ එකක් තමා උබ දැන් මෙතන මට කියන්නේ.. කොරහේ කිබුල්ලු දකින්න එපාය කියලා. ඕනෙනම් මේ ත්‍රෙඩ් එක මාක් කරගනින්.. අනිවාර්යෙන් ගොටාබය දිනනවා, ඒ වගේම මම කිව්වා නැටුම යුඇස් උන් නටනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන්. උබ කොහොමද කියන්නේ ඩුවල් නැහැ කියලා.. මොකක්ද සාක්ෂිය.. ඒක එක. අනික 2015දී අපි දැක්කනේ කියලා ආපු දේවල් නෙමෙයිනේ පස්සේ කෙරුනේ.. විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අයි එස් උන් ඉන්නවා ලංකාවේ කිව්වම රාජිතයා කිව්වා කතාව මතකද? අන්න ඒ වගේ එකක් තමා උබ දැන් මෙතන මට කියන්නේ.. කොරහේ කිබුල්ලු දකින්න එපාය කියලා. ඕනෙනම් මේ ත්‍රෙඩ් එක මාක් කරගනින්.. අනිවාර්යෙන් ගොටාබය දිනනවා, ඒ වගේම මම කිව්වා නැටුම යුඇස් උන් නටනවා.

    US උන් කොහොමත් නටනවා...Belt and Road Initiative එක හින්ද මොකා ආවත් උපරිම නැටිල්ලක් නටනවා...ඒක නවත්තන්න තමයි කොන්ද පනතියන නායකයෙක් ඕන..

    රනිල්ට කොන්ද පනතියනවද ? නෑ..ඌ නියම USA කුක්ක
    සජිත්ට පන තියනවද ? මොලේ නැති හරකෙක්ට කොන්ද පන තියනවද බන් ....උත්තරේ නෑ
    කරූ ට පන තියනවද ? නෑ..කරුයි.... කරුගේ උපදේශකලයි පඩි ගන්නේ USA වලින්

    ගෝට කොහොමද ? ගෝටගේ කශේරුකාව කොහොමද කියල යුද්දේ අන්තිම මාසේ ඔප්පුකරල පෙන්නුවා...ඉතින් අපි පිළිගන්න ඕනේ ඔප්පු කරලා පෙන්නපු දේ නෙමෙයිද ...
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,471
    20,968
    113
    Panadura
    1332044340.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතිං ඇයි දැන් කෑ ගහල අල කරගන්නේ.... නිශ්ශබ්දව ඉදල නාමයෝජනා දෙන වෙලාවට ඇදල ගනිංකෝ... උඹ ඔහොම දගලන කොට කාටවත් හිතෙයි උඹ ගෝඨා භීතිකාවෙන් පෙළෙනවා කියලා....:rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    US උන් කොහොමත් නටනවා...Belt and Road Initiative එක හින්ද මොකා ආවත් උපරිම නැටිල්ලක් නටනවා...ඒක නවත්තන්න තමයි කොන්ද පනතියන නායකයෙක් ඕන..

    රනිල්ට කොන්ද පනතියනවද ? නෑ..ඌ නියම USA කුක්ක
    සජිත්ට පන තියනවද ? මොලේ නැති හරකෙක්ට කොන්ද පන තියනවද බන් ....උත්තරේ නෑ
    කරූ ට පන තියනවද ? නෑ..කරුයි.... කරුගේ උපදේශකලයි පඩි ගන්නේ USA වලින්

    ගෝට කොහොමද ? ගෝටගේ කශේරුකාව කොහොමද කියල යුද්දේ අන්තිම මාසේ ඔප්පුකරල පෙන්නුවා...ඉතින් අපි පිළිගන්න ඕනේ ඔප්පු කරලා පෙන්නපු දේ නෙමෙයිද ...

    වාඩිවෙන්න වාඩිවෙන්න..මෙතන දෙන්නෙක්ට කතාකරන්න බෑ..අපි හැමෝටම කොන්දක් තියෙනවා..මටත් තියෙනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    ඒක නෙමෙයි...කාවද UNP එකෙන් දාන්නේ....මේ බලපන්...මරාගන්නවා එකාට එකා නෑ..මොක්කුද මුන්

    ගූ ඇන්ඩ් පී පාක්ෂිකයෝද මනුෂ්‍යයෝය....හැම නිතරම වදහිංසා කෙනෙහිලිකම් පුක්ෂණය කිරීම් උනත් නිතරම එපා නේද?

    :rofl::rofl::rofl:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618

    :yes: