ඇමරිකාවට ආවා

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    ගම්වල ජීවත්් වෙන්න ඕන සිංහලු ගැන දැනගන්න,
    අවු20 කලින් උනුත් එක්කම බෙදල ගහපුවැටට මුන් ගිය අවුරුද්දෙ ඉදන් බරබරේ ඒක වැරදි කියල
    වත්තෙ තියෙ පලතුරු ටික කඩපුවාම අහල පහල උන්ට නිකන් දීල දානව, ඒත්් උන් තැන් තැන්වල කියවන්නෙ අපි ලෝබකමෙන් ඒව තනියම කනව වගේ.
    උදව්වක් ඕන උනාම බටර් ගාගෙන එනව අරුමේම කිව්ව මූ මේම කිවකියාගෙන අපිටත් බටර් ගාගෙන, ඉවර උනාම අායෙ අරුන්ටමපුක දීගෙන ඉන්නව,

    එකෙක් එක්සෑම් පේල් උනාම අායෙ සතිගානකට අැති රහ කරකර කියවන්න
    සිංහලුන්ගෙ දියුනුවක් නැත්තෙ හිතේ කැතකම හන්ද

    ටවුන්වල උන්ටනම් මේම ප්‍රශ්න නෑ
    උන්ට ලන්කාව හොද අැති
    ගම්වල එවුන් හොදයි මල ගෙයක් උනාම හට් එක ගහගන්න,
    එතනින් එහාට වැඩක්ම නෑ

    :yes::yes::yes::yes:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    මාත් ඔය දියුණු රටවල් පැත්තෙ ඉඳල හිටලා කරක් ගහන මිනිහෙක්
    එත් මූ කියනවා වගෙ හෙන පලයිට් පොරවල් හමු නොවුනා නොවෙ. එත් අපෙ රටෙත් මිනිස්සුන්ගෙ තියෙන ඇතැම් හොඳ ගතිගුණ එහෙ ඉන්න එවුන් එකෙක්ගාවවත් නැහැ.
    දෙපැත්තෙම හොඳ නරක තියෙනවා. මට පේන්නෙ මූ ඇමරිකාවෙ කෙසෙවෙතත් ලංකාවෙ එච්චර එලියට පහලියට බැහැලා ඇවිද්ද එකෙක් නෙමෙ

    ලංකාවෙත් ඉන්නවා උදෙට දැකාහම හිනා වෙන.
    අව්වෙ යන්නෙ පයින් නම් නොදන්න එකෙක් උනත් බයිසිකලෙ හන්දියට දාගෙන යන මිනිස්සු ඉන්නවා.
    කාලද ඉන්නෙ කියලා අහන්න මනුස්ස කමක් දන්න මිනිස්සු ඉන්නවා.
    මිනිහෙක්ට කරදරයක් නම් මොන තරහ තිබ්බත් දුවගෙන එන මිනිස්සු පිරිසක්.

    බටහිර නම් මෙව්ව බලාපොරොත්තු වෙන්න එපා

    මූණට හම්බවෙලා ගුඩ්මොර්නින් පාරක් කිව්ව හැටිය මූට ලංකාව එපා වෙලා

    Mehe minissunge vinaya hadanna pluwan nam oya serma dewal hariynwa :yes:

    Anika lankawa kiyana ratata banala wadk na ban. rate inna minissungene awla :rolleyes: