ඇමරිකාවට එපානම් අපේ රටට එන්න...

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    ඇමරිකාවට එපානම් අපේ රටට එන්න...

    ඇමරිකානු ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන් කාඩ් තහනම් කිරීමට තීරණය කිරීමත් සමග උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් විශේශ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා...
    "ඇමරිකාවට එපානම් උතුරු කොරියාවට එන්න" මෙම ප්‍රකාශය සමග ඇමරිකන් විරෝදී ශ්‍රී ලාංකික ජනතාව අතර මහත් උද්යෝගයක් ඇතිව තිබේ :lol: :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,049
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හිටං අර මිසයිල සීන් එක හෙලා දැක්කට පස්සෙ කිම් ජොන්ට තදවෙලා ඉන්නෙ ඔහේ ගියොත් #ක නැතිවෙයි සිංහලුන්ගෙ
    avatar564432_1.gif
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    හිටං අර මිසයිල සීන් එක හෙලා දැක්කට පස්සෙ කිම් ජොන්ට තදවෙලා ඉන්නෙ ඔහේ ගියොත් #ක නැතිවෙයි සිංහලුන්ගෙ
    avatar564432_1.gif
    ග්‍රීන් කාඩ් තහනමටත් විරෝදය පායිද දන්නෑ හිටං
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    Good suggestion. A student who had gone NK and taken one of their propaganda banners that was put on the hotel as souvenir came home in death bed and died!
    Good for people like Lalith Weeratunga and Palpita, who are on bail after being convicted for much severe crimes! Let MR , Ravi K , Wimal and Gmpila go to NK and live there.
     
    ගලගොඩඅත්තේ හාමුදුරුවොත් යවන්න ඕනෙ