මචන් මෙහෙමයි.. දැන් තියෙන තත්වේ අනුව වෙන රටක් හෝ ත්රස්තවාදී සන්විදානයක් අපේ රට අල්ලගන්න හදනවනම් ශී ලාන්කිකයෝ හැටියට අපි සේරම එකතුවෙනවා..
ඔය අතරේ පාහරයෝ දෙතුන් දෙනෙකුත් ඉන්න පුලුවන් නමුත් බහුතරය එකට..
හැබැයි එහෙමයි කියලා අපිට වඩා යුදමය ශක්තිය, ආර්තිකය අතින් දියුනු රටවල් එක්ක ගේම ඉල්ලන්න බෑ.. අපි ගොඩක් රටවල් වලින් යැපෙනවනේ.. ඒ නිසා ලෝකයම හොදින් තියාගන්න රටක් විදියට අපි දැනගන්න ඕනා..








