ඇමරිකාවට හේත්තු උනානං

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇත්තටම බංලා අපි චීනෙට නැතුව ඇමරිකාවට සෙට් උනානං අපි අද ලෝකෙ දියුණු බලවත් රටක් වෙලා කියලා මට හිතෙනවා හැබැයි උං චීනා වගේ නය දෙන්නෑ සහජීවනය,ජාතින් අතර සමගිය,මානව හිමිකම් වගේ ඒවා තදට බලනවා එහෙම ඇමරිකාවට සෙට් උනානං අද අපි බංග්ලාදේශයේ ණය ගන්න ඕන නෑ එහෙනං අපිත් දකුණු කොරියාව,ඊස්රායල් ඒ වගේ දියුණු රටවල් උඹලා මොකෝ හිතන්නේ සුද්දා අපිට help කරයිද?🙄
     
    Attachments

    • 6fe0c62c-a494-480f-a384-13fb950fd939.png
      6fe0c62c-a494-480f-a384-13fb950fd939.png
      7.1 KB · Views: 48

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Neththan ara hawaii wage rata pitinma dunna nan sepa kane. Un inna sepa kohomoda. Unge jathiyatath thanak deela okkoma facilitiesuth deela ne thiyenne
    අපි අවුරුදු 2500ක ඉතිහාසයක් තියන රටක් අපේ හෙලයෝ කෑවෙ වවාගෙන එහෙව් ජාතියක් විකුනන්න බෑ බං
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Ow wenna puluwan.

    Israel walata $3B denawa USA yearly. Ithin apata aduma gane 1B labuna nam aurudda gane.
    Aurudu 10k wenakota aduma gane $7B ithiri wenna thibuna.

    Since 1985, the United States has provided nearly US$3 billion in annual grants to Israel,
    https://en.wikipedia.org/wiki/Israel–United_States_relations#:~:text=Since 1985, the United States,percent of these funds are
    ඔව් අපේ ගාමන්ට් හිටං යන්නේ එහෙටනෙ බිලියන් ගනං අ⁣ායෝජන ගන්න තිබුනා

    අපිට එහේ ගෙවල් පුරවෑසිකම තිබ්බට අපි උන්ට හේත්තු වෙන්නේ නෑ.. අපි යන්නේ අපි මුල් හොයාගෙන
    නියම හෙලයෙක්
    ------ Post added on May 29, 2021 at 12:38 PM

    wikunala iwara unamane bn mun news eka denne ekane awla

    :lol: :lol: :lol:
    😁😁
    ------ Post added on May 29, 2021 at 12:39 PM
     
    • Like
    Reactions: hodakolla

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දෙපැත්තක් තියනවා.

    මානව හිමිකම් වගේ දේවල් පාවිච්චි කරන්නේ පොඩි රටවල් පාලනය කරන්න සහ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහන්න. එතකොට උන් කියන විදිහට නටන්න සිද්ධ වෙනවා. අනික උන් ඕන වෙලාවක අත ඇරලා දාන්න ඉඩ තියෙනවා.
    ලංකාව වගේ රටක් ඇමෙරිකාවට හේත්තු වුනොත් උන් අපිව පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මිලිටරි කටයුතු සඳහා. පොම්පියෝ ඉල්ලුවෙත් ඒකම තමා. උන් අනික් රටවලට ඇරලා එක මොහොතක අත ඇරලා දැම්මම අපි අනාතයි.
    මේක තමා ඉන්දියාවට දැන් වෙලා තියෙන්නේ. බිඩ්න් ඉන්දියාවට පොඩි ගේමක් දීල උන් තරහින් ඉන්නේ.

    අනික් අතට චීනය වගේ රටවල් එක්ක ඉන්න එකේ අවුලක් තියනවා. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අඩුයි. මිනිස්සුන්ගේ නිදහස සාපේක්ෂව අඩුයි. ඒකාධිපති ක්‍රම, පවුල් පාලන වගේ දේවල් වෙන්න තියන ඉඩ තියනවා. ඇත්තටම නං මානව හිමිකම් කියන දේවල් වල ලොකු වටිනාකමක් තියනවා. ඒත් ඒවා මේ බටහිර සහ පෙරදිග කඳවුරු දෙකෙන්ම දුෂණය කරලා තියෙන්නේ.
    ඇත්ත කිව්වොත් ලංකාවට තියන ලොකුම ප්‍රශ්නේ ඔය දෙකම නෙවෙයි. ඉන්දියාව ළඟ පිහිටීම.
    මම විශ්වාස කරන්නේ අපිට දියුණු වෙනවනං නියම ක්‍රමය පන්සිල් රකින සමාජයක තියනවා. ඒත් එහෙම එකක් කවද හැදෙයිද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    :lol::lol::lol::lol::lol:
     
    බුද්ධාගම මත පදනම් වෙච්ච සිස්ටම් එකක් good point 👍
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපි අවුරුදු 2500ක ඉතිහාසයක් තියන රටක් අපේ හෙලයෝ කෑවෙ වවාගෙන එහෙව් ජාතියක් විකුනන්න බෑ බං
    bokke dadamas hakke budures kiyanne mewata tama 😂
     
    • Haha
    Reactions: Amare machan