ඇමරිකාවට හේත්තු උනානං

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දියුණු වෙන දේවල් කරන්න ඕනා කිව්වා ගමන් ඕනෑම එකෙක් එහෙනම් ගණිකා මඩම්, කැසිනෝ දාන්න ඕනද කියලා. හරියට නිකන් ලංකාවේ ගැහැණු මේ වෙනකන් ඉටිපන්දම් හදුන්කුරු කාලා, ලංකාවේ පිරිමි මේ වෙනකන් පිරිත්පැන් තුන්වේලට බිලා හිටියා වගේ.. දියුණු රටවල් දියුණු උනේ ගැහැණුන්ගේ හුත්තෙන්ම නෙමෙයි.. එක ඉස්සෙලා ඕනා.. ඒ වගේම ලංකාවේ ගැහැණු හුත්ත අරාබියට පටවලා ලංකාවේ පිරිමි කසිප්පු ගහනවා වගේ පොන්න වැඩ දියුණු සමාජයේ මිනිස්සු කරලා නැහැ. ඉතින් හිතපන් ඇමෙරිකාව ද පව්, ලංකාවද පව්..
    ඔව් ඔයාගේ කතාව ඇත්ත තායිලන්තයේ එච්චර බෞද්ධ රටක් උනත් නැති රෙද්දක් නෑනේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔව් ඔයාගේ කතාව ඇත්ත තායිලන්තයේ එච්චර බෞද්ධ රටක් උනත් නැති රෙද්දක් නෑනේ
    ලංකාවේ මිනිස්සු දුරාචාර කියලා දකින දේවල් ලෝකයේ ඇත්තටම දුරාචාරද? ලෝකය දුරාචාර කියලා දකින දේවල් ඇත්තටම ලංකාවේ දුරාචාරද? ලෝකේ එවුන් හිතනවා පාලකයෝ හොරාකන එක දුරාචාරයක් කියලා. ලංකාවේ එවුන් හිතනවා රටේ පාලකයා කොල්ලෙක් එක්ක බුදියන එක දුරාචාරයක්.. කියලා. කොච්චර හොරකන් කරත් කමක් නැහැ, එකා කොල්ලෙක් එක්ක බුදියන්නේ නැතිනම් සිලාචාරයි..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    ඔය මතයෙ මමත් හිටියා .
    ඒත් ඒක වැරදි .අපිට උවමනා උනාට වැඩක් නැහැ ඌට අපිව උවමනා නැත්තම් .
    පෘතුගීසි ,ලන්දේසි ,ඉංග්‍රිසින් අපෙ රට අල්ලගත්තෙ ඇයි ?
    උන්ට උවනමා නිසා.
    ඉන්දියාව තමා ප්‍රයිස්ඩ් පොසෙෂන් එක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙ .
    ඒත් ලංකාව ආදර්ශමත් යටත් විජිතය සුද්දන්ගෙ.

    ජේ ආර් උන්නැහෙ ඇමරිකාව එක්ක ගිහින් වෙච්චි දේ මතකෙයි ?
    ඉන්දියාව කොටින්ට ට්‍රෙනින් දුන්නා.
    පස්සෙ ඇමරිකාවට අපිට වඩා ඉන්දියාව වැදගත් උනා.
    ඉන්දියාව කියන්නෙ දකුණු ආසියාවෙ ඇමරිකානු ඒජන්තයා .

    ඒත් ඔය උඹ කියලා තියෙන රටවල් දෙක ගනින් .

    ඊශ්‍රායලය හැදුවෙ මැදපෙරදිග තමන්ගෙ බලය තියාගන්න.
    ඒ වගෙම දකුණුකොරියාවට සප් එක දුන්නෙ ඇයි ?
    ඊට උඩින් තියෙන උතුරු කොරියාව ,සොවියට් රුසියාව සහ චීනය
    කොමියුනිස්ට් පාලනයක් තිබ්බ නිසා එයට එරහි වන්නට.
    ජපානෙට සප් එක දුන්නෙත් ඒ හේතුව නිසාම තමා.
    තායිවානෙට සප් එක දුන්නෙත් තායිවානෙ චීනෙත් එක්ක තිබ්බ ඔරොප්පුවට.

    එතකොට හොංකොං ? ඒක සුද්ද හැදුව තැනක්.
    සිංගප්පූරුව ,ඩුබායි කියන්නෙ අතීතෙ ඉඳන්ම ආර්ථික උපායමාර්ගික ස්ථාන .

    ඇමරිකාවට බ්‍රිතාන්‍යාන්ට තරම් අපිව උවමනා උනෙ නැහැ .
    ඒත් දැන් ඇමරිකාවට අපිව උවමන වෙලා ?
    ඒ ඇයි ?
    චීනෙ අපිට රබර් ඇහැ දාගෙන ඉන්න නිසා.
    මොකද චීනාගෙ වන් බෙල්ට්, වන් රොඅඩ් කියන ව්‍යාපෘතියෙ අපි වැදගත්ම සන්ධිස්ථානයක් .

    ඇමරිකාව ඇමරිකාවෙ දකුණු ආසියාතික ඒජන්තයා වන
    ඉන්දියාව හරහා අපිට පොඩි පොඩි බලපෑම් කරනවා චීනෙට ගේමට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    එහෙනං කියුබාව, ඇමරිකාව නැතුව ඔය ඉන්නෙ සිංහයෝ වගේ
    කියුබාවේ ඉදන් කට්ටිය බෝට්ටු වලින් ඇමරිකාවට පනින්න ගියාට ඇමරිකාවේ ඉදන් කිබාවට පනින්න ට්‍රයි කරන උන් නම් දැකලා නෑ
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93

    දැන් චීනේ කරන්නෙ ඇමරිකාව මීට අවුරුදු 70 කට කලින් කරපු දේමයි
    එකම වෙනස අද චීනේ ඒකාලේ ඇමරිකාවටත් වඩා ධනවාදී
    Capitalism තියෙන්න Democracy අවශ්‍යයම නෑ
    අද අපි ඇමරිකාවට හේත්තු වෙනව කියන එක irrelevant මම හිතන්නෙ
    අද ඇමරිකානුවට ලංකාව හේත්තු කරගෙන ලබාගන්න දෙයක් නෑ
    ඒ ගොල්ලො එ stage එක පහු කරල ඉන්නෙ

    ඇමරිකාවට හේත්තු වෙන්න බැරි වෙච්ච එක වැරද්දක් කියල හිතනව නම්
    කරන්න තියෙන්නෙ ඊලඟ ඇමරිකාව (china) වලටවත් හේත්තු වෙන එක

    ඔය මතයෙ මමත් හිටියා .
    ඒත් ඒක වැරදි .අපිට උවමනා උනාට වැඩක් නැහැ ඌට අපිව උවමනා නැත්තම් .
    පෘතුගීසි ,ලන්දේසි ,ඉංග්‍රිසින් අපෙ රට අල්ලගත්තෙ ඇයි ?
    උන්ට උවනමා නිසා.
    ඉන්දියාව තමා ප්‍රයිස්ඩ් පොසෙෂන් එක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙ .
    ඒත් ලංකාව ආදර්ශමත් යටත් විජිතය සුද්දන්ගෙ.

    ජේ ආර් උන්නැහෙ ඇමරිකාව එක්ක ගිහින් වෙච්චි දේ මතකෙයි ?
    ඉන්දියාව කොටින්ට ට්‍රෙනින් දුන්නා.
    පස්සෙ ඇමරිකාවට අපිට වඩා ඉන්දියාව වැදගත් උනා.
    ඉන්දියාව කියන්නෙ දකුණු ආසියාවෙ ඇමරිකානු ඒජන්තයා .

    ඒත් ඔය උඹ කියලා තියෙන රටවල් දෙක ගනින් .

    ඊශ්‍රායලය හැදුවෙ මැදපෙරදිග තමන්ගෙ බලය තියාගන්න.
    ඒ වගෙම දකුණුකොරියාවට සප් එක දුන්නෙ ඇයි ?
    ඊට උඩින් තියෙන උතුරු කොරියාව ,සොවියට් රුසියාව සහ චීනය
    කොමියුනිස්ට් පාලනයක් තිබ්බ නිසා එයට එරහි වන්නට.
    ජපානෙට සප් එක දුන්නෙත් ඒ හේතුව නිසාම තමා.
    තායිවානෙට සප් එක දුන්නෙත් තායිවානෙ චීනෙත් එක්ක තිබ්බ ඔරොප්පුවට.

    එතකොට හොංකොං ? ඒක සුද්ද හැදුව තැනක්.
    සිංගප්පූරුව ,ඩුබායි කියන්නෙ අතීතෙ ඉඳන්ම ආර්ථික උපායමාර්ගික ස්ථාන .

    ඇමරිකාවට බ්‍රිතාන්‍යාන්ට තරම් අපිව උවමනා උනෙ නැහැ .
    ඒත් දැන් ඇමරිකාවට අපිව උවමන වෙලා ?
    ඒ ඇයි ?
    චීනෙ අපිට රබර් ඇහැ දාගෙන ඉන්න නිසා.
    මොකද චීනාගෙ වන් බෙල්ට්, වන් රොඅඩ් කියන ව්‍යාපෘතියෙ අපි වැදගත්ම සන්ධිස්ථානයක් .

    ඇමරිකාව ඇමරිකාවෙ දකුණු ආසියාතික ඒජන්තයා වන
    ඉන්දියාව හරහා අපිට පොඩි පොඩි බලපෑම් කරනවා චීනෙට ගේමට.
    :yes::yes::yes:
    ------ Post added on May 29, 2021 at 1:13 PM
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කියනවනම් ගොඩක් දේවල් කිව්වැකි ඇයි ලංකාවට කෙල උනේ කියලා. හිත රිදෙනවා මෙතන උන්ගේ.. ප්‍රදානම කාරණාව බුද්දාගම. ආයේ වෙන දෙයක් නෙමෙයි, මිහිදු එම්බසදර්ගේ බුද්දාගම. ඕක තමා නම්බර් වන්. ලංකාවේ වහල් තින්කින් එකට මුල. සුද්දා ඕක දැනගත්තා. එකයි කන්ද උඩරට ගිවිසුම ගැහුවේ දළදා මාලිගාවේ.. උන් දැනගත්තා හාමුදුරුවෝ ඇල්ලුවොත් රජා ජනතාව නතින් කියලා.. නමුත් කවදාවත් ඔය වැඩේ තායිලන්තේ කරන්න බැරුව ගියා.. මොකද එහෙ මිහිදු බුද්දාගම නැහැ.
     
    • Like
    Reactions: BruceWayne92

    එහෙටත් අරන් ගියෙ මෙහෙන් තමයි බ්‍රෝ
    මෙහෙට ඊට පස්සෙ අරගෙන ආවෙත් එහෙ තිබ්බ එකක් තමයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :lol:දෙයි..දෙයි..පිලිපීනය පිලිපීන් මිනිස්සු අැමරිකාවට පුක දීල මේ තරම් කල් මොනවද ලැබුණේ කියල හොයල බලපං...:lol:
     
    • Like
    Reactions: castellain

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    Sometimes i wonder what if the British never left… would we become like Australia or New Zealand then?
    හිතල බලන්න එහෙම වුනානම් අපිව යටත් විජිතයක් විදිහට තියාගෙන ඉඳල එන්ගලන්තෙ ලබන ප්‍රයෝජනය මොකද්ද කියලා
     
    • Like
    Reactions: castellain

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    eththatama oka mehemayi.. korea walata help kale ussr era1 north korea ekka thibba competition win kranna.. eken try kale capitalism win kala bawa pennanna... korea une eka... israel walata sup1 dunne middle east muslim world1 control1 tiyaganna and US gov admin1 jew pressure1 nisa...eka geopolitics game1k... ehema nathuwa US specliy katawath back kranne na. puluwan tharam kadawadaganna thama hadanne.. nuthana adirajyawadaye policies walata obey wenne natnam punish krnawa... udaharana ona nane dannawane loke watema... denatamath ape top export country1 us..US EU gattahama china walata wada civilized un godak... but apen kapilla kranawa seratama... china un kranne land1, money tama mainly.. western unge propaganda1 complex. human rights wala idan $ wenakan hemadema control krnawa... kohoma unath china walata wada us/eu un decent,genuine... ape ratawalata patta chance1k tiyenna tibba ussr thama tibba nam... china narakayi western un hodai kiyanna ba mata nam... different strategies..
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ඇමරිකාවටවත් චීනෙටවත් අපෙන් වැඩක් නෑ බන්.. උන්ට වටින්නේ රට. උන් දෙන්නම බලාපොරොත්තු වෙන්නේ එක වගේ දෙයක්..
    වෙනස තමයි ඇමරිකන් කාරයාව අපිට කුමන්ත්‍රණකාරය/ විජාතික බලවේග වගේ පෙනුනට චීනව පේන්නේ අපිව බේරගන්න එන කල්‍යාණ මිත්‍රයෙක් වගේ..
    ඒ අතින් බැලුවම චීනේ බයානකයි
     
    • Like
    Reactions: castellain

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇත්ත කිව්වොත් ලංකාවට තියන ලොකුම ප්‍රශ්නේ ඔය දෙකම නෙවෙයි. ඉන්දියාව ළඟ පිහිටීම.

    100% ක් අැත්ත..ඩස්පයෝ කෙලිනවා ලංකාවට හැම පැත්තකින්ම..ලංකාවේ සමහර හැත්ත ඩස්පයෝ විදිහට වෙඩිනුත් ගන්නෙ ඒකේ බලපෑමට..
     
    • Like
    Reactions: castellain

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    හිතල බලන්න එහෙම වුනානම් අපිව යටත් විජිතයක් විදිහට තියාගෙන ඉඳල එන්ගලන්තෙ ලබන ප්‍රයෝජනය මොකද්ද කියලා
    උඹ කියන්නේ එංගලන්තෙ උන්ට අපෙන් ගන්න දෙයක් තිබුනේ නෑ කියලද? :eek:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙටත් අරන් ගියෙ මෙහෙන් තමයි බ්‍රෝ
    මෙහෙට ඊට පස්සෙ අරගෙන ආවෙත් එහෙ තිබ්බ එකක් තමයි
    තායිලන්තේ කවදාවත් සුද්දට යටත් කරගන්න බැරි උනා.. අදටත් තායි රජ පෙළපත කියන්නේ බික්ෂුවගේ අතකොළුවක් නෙමෙයි. කන්ට්‍රෝල් කරන්න බැහැ. තායිලන්තේ වෙනස එකයි. නමුත් ලංකාවේ රජාට පුළුවන් බික්ෂුව හරහා ජනතාව කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම බික්ෂුවට පුළුවන් ජනතාව හරහා රජා කන්ට්‍රෝල් කරන්න.. මේ දෙකම අන්ත විදියට ලංකාවේ ක්‍රියාත්මක වෙනවා..
    සුද්දගේ කාලේ උදාහරණ ඕනේ නැහැ. 2015 ගනින්, සිංහල බෞද්ද බික්ෂුව නෙමෙයිද යහපාලානේ හැදුවේ.. 2019 බලහන් සිංහල බික්ෂුව නෙමෙයිද සර් ගෙනාවේ.. අන්ත දෙකකට අවුරුදු 5ක් ඇතුලත මිනිස්සු හරවන්න පුලුවන්නම් අංශක 180ට, ඒ රටේ කොයි තරම් වහල් තින්කින් එකක් තියෙන්න ඕනෙද? තනිකරම සිංහල මිනිස්සු පන්සලෙන් මොට කලේ මිහිදු හාමුදුරුවන්ගේ දිප්ලෝමැටික් බණ. අදටත් රටේ දිප්ලෝමටික් බණෙන් හොරු රජකරවන්නත් රජු හොරු කරවන්නත් පුළුවන්. මේ ආතල් බැහැ චිනේ, තායිලන්තේ..
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    උඹ කියන්නේ එංගලන්තෙ උන්ට අපෙන් ගන්න දෙයක් තිබුනේ නෑ කියලද? :eek:
    මම කියන්නෙ අපේ රට ඔස්ට්‍රේලියා හෝ නිව් සීලන්ඩ් (in terms of per capita income ) වගේ වුනානම් උන්ට ඒ දේවල් ගන්න බෑ කියලයි
     
    • Like
    Reactions: Night Rider

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    If a country wants to rule us then I will pick USA rule over Chinese rule any day. Both are pond scums but for me USA is the better scum. I can at least live by my rules.
    This is the important part. China is a horror country same like North Korean They both use same methods
     
    • Like
    Reactions: Rated_R