ඔය phone වලත් තියෙන්නෙ බන් ඔරිමජිනල් එක , චයිනිස් එක කියල.. ඒවගේ තමයි ලොක්කගේ ඇමරිකන් කමත්ලොක්කව import කරේ ඇමරිකාවේන් උනාට ඩෑල් එකගෙ වැඩ චයිනීස් නේ![]()

ඔය phone වලත් තියෙන්නෙ බන් ඔරිමජිනල් එක , චයිනිස් එක කියල.. ඒවගේ තමයි ලොක්කගේ ඇමරිකන් කමත්ලොක්කව import කරේ ඇමරිකාවේන් උනාට ඩෑල් එකගෙ වැඩ චයිනීස් නේ![]()

ඕවා අහඹු නෙමෙයි බන්.. උබ හිතනවද ගෝටා ලංකාවේ ජනාදිපති වෙන එක ත්‍රේට් එකක් නම් ඇමෙරිකාවට, එකාගේ පුරවැසිබාවය අයින් කරන්න දෙයි කියලා. වයිෆ්ටයි ළමයින්ටයි එහෙ ජිවත් වෙන්න දෙයි කියලා.. ඕවට උදාහරණ ඕන තරම් තියනවා. කියුබාව, ඉරානය වගේ. ඒ වගේම තමා චිනේ දැක්කනම් ගෝටා කියන්නේ ඇමෙරිකන් අතකොළුවක් කියලා 2019 පුකෙන් යන්නේ ගෙදර උළුවස්සට.. මේ රටවල් දෙකම දන්නවා ලංකාවේ මොකා ජනාදිපති උනත් රටේ පාක්කු ඔසේට ණයයි. ගලවපිය හු රෙද්ද කිව්වා ගමන් උඩද යටද සර් කියලා අහන්නේ කියලා..ලොක්කව import කරේ ඇමරිකාවේන් උනාට ඩෑල් එකගෙ වැඩ චයිනීස් නේ![]()
අදාල නෑනෙ බ්රෝතායිලන්තේ කවදාවත් සුද්දට යටත් කරගන්න බැරි උනා.. අදටත් තායි රජ පෙළපත කියන්නේ බික්ෂුවගේ අතකොළුවක් නෙමෙයි. කන්ට්‍රෝල් කරන්න බැහැ. තායිලන්තේ වෙනස එකයි. නමුත් ලංකාවේ රජාට පුළුවන් බික්ෂුව හරහා ජනතාව කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම බික්ෂුවට පුළුවන් ජනතාව හරහා රජා කන්ට්‍රෝල් කරන්න.. මේ දෙකම අන්ත විදියට ලංකාවේ ක්‍රියාත්මක වෙනවා..
සුද්දගේ කාලේ උදාහරණ ඕනේ නැහැ. 2015 ගනින්, සිංහල බෞද්ද බික්ෂුව නෙමෙයිද යහපාලානේ හැදුවේ.. 2019 බලහන් සිංහල බික්ෂුව නෙමෙයිද සර් ගෙනාවේ.. අන්ත දෙකකට අවුරුදු 5ක් ඇතුලත මිනිස්සු හරවන්න පුලුවන්නම් අංශක 180ට, ඒ රටේ කොයි තරම් වහල් තින්කින් එකක් තියෙන්න ඕනෙද? තනිකරම සිංහල මිනිස්සු පන්සලෙන් මොට කලේ මිහිදු හාමුදුරුවන්ගේ දිප්ලෝමැටික් බණ. අදටත් රටේ දිප්ලෝමටික් බණෙන් හොරු රජකරවන්නත් රජු හොරු කරවන්නත් පුළුවන්. මේ ආතල් බැහැ චිනේ, තායිලන්තේ..
This is the important part. China is a horror country same like North Korean They both use same methods
Designed by Apple in California, Assembled in China වගේඔය phone වලත් තියෙන්නෙ බන් ඔරිමජිනල් එක , චයිනිස් එක කියල.. ඒවගේ තමයි ලොක්කගේ ඇමරිකන් කමත්![]()
උන් බං උන්ගේ පවුල් වලට කර ගන්න එක කරන්නෙ. චිනෙට දුන්නත් ඇමරිකාවට දුන්නත් මොන රටකටවත් යන්න බැරුව මෙහෙ ඉන්න උන් තමා ණය කාරයො කරලා උන් යන්නෙ.ඕවා අහඹු නෙමෙයි බන්.. උබ හිතනවද ගෝටා ලංකාවේ ජනාදිපති වෙන එක ත්‍රේට් එකක් නම් ඇමෙරිකාවට, එකාගේ පුරවැසිබාවය අයින් කරන්න දෙයි කියලා. වයිෆ්ටයි ළමයින්ටයි එහෙ ජිවත් වෙන්න දෙයි කියලා.. ඕවට උදාහරණ ඕන තරම් තියනවා. කියුබාව, ඉරානය වගේ. ඒ වගේම තමා චිනේ දැක්කනම් ගෝටා කියන්නේ ඇමෙරිකන් අතකොළුවක් කියලා 2019 පුකෙන් යන්නේ ගෙදර උළුවස්සට.. මේ රටවල් දෙකම දන්නවා ලංකාවේ මොකා ජනාදිපති උනත් රටේ පාක්කු ඔසේට ණයයි. ගලවපිය හු රෙද්ද කිව්වා ගමන් උඩද යටද සර් කියලා අහන්නේ කියලා..
owa therenne na ban upasaka mahattaurnta... okun tama wadiyenma badu pot asse ringanneth habai... kuhaka heththaදියුණු වෙන දේවල් කරන්න ඕනා කිව්වා ගමන් ඕනෑම එකෙක් එහෙනම් ගණිකා මඩම්, කැසිනෝ දාන්න ඕනද කියලා. හරියට නිකන් ලංකාවේ ගැහැණු මේ වෙනකන් ඉටිපන්දම් හදුන්කුරු කාලා, ලංකාවේ පිරිමි මේ වෙනකන් පිරිත්පැන් තුන්වේලට බිලා හිටියා වගේ.. දියුණු රටවල් දියුණු උනේ ගැහැණුන්ගේ හුත්තෙන්ම නෙමෙයි.. එක ඉස්සෙලා ඕනා.. ඒ වගේම ලංකාවේ ගැහැණු හුත්ත අරාබියට පටවලා ලංකාවේ පිරිමි කසිප්පු ගහනවා වගේ පොන්න වැඩ දියුණු සමාජයේ මිනිස්සු කරලා නැහැ. ඉතින් හිතපන් ඇමෙරිකාව ද පව්, ලංකාවද පව්..
දේශපාලනය ඉගෙන ගන්න එක නෙමෙයිනේ මම කියන්නේ.. මේකේ ඇහුවේ රට දියුණු කරන්න පුලුවන්ද කියලනේ. එකට තමයි මම කිව්වේ, බුද්දාගමත් එක්ක රටේ බෞතික දියුණුව කියන්නේ විහිළුවක්.. මතක තියාගන්න තායිලන්තේ බුද්දාගම නැහැ. එතන ඉදලා ගන්න.. ලංකාවේ වගේ සංස්කෘතික රාමුවක බුද්දාගම ජිවිතේ කරගෙන නැහැ. ලංකාවේ පහුගිය ටිකේ හරක් මරණ එක ගැන කිව්වේ මොකක් ඉස්සරහට දාලද? තායිලන්තේ හරක් මරණ එක නවත්තන්න පුලුවන්ද බුද්දාගම ඉස්සරහට දාලා.. ලංකාවේ බුද්දාගම ඉස්සරහට දාලා මොනවද කරන්න බැරි.. කොරෝනා පැණිත් වික්කේ.. .එහෙව් ආතල් තායිලන්තේ බැහැ කියන එකයි කිව්වේ. උබ අද ෆේස්බුක් එකේ ගෘප් එකක් හදපන් පන්සලක වලාකුල් බැම්මක් ගහන්න සම්මාදමක් ඕනා කියලා.. හෙට වෙනකොට බොට සල්ලි.. හැබැයි ඒ මාකටින් එක පුලුවන්ද විශ්ව විද්යාලෙකට..අදාල නෑනෙ බ්‍රෝ
තායිලන්තෙට වඩා අපේ Civil Liberties තියෙනව
අදටත් තායිලන්තේ රජාව Criticize කරන්න බෑ
එහෙම රටකින් කොහොමද අපි දේශපාලනය ඉගෙන ගන්නෙ
ඉන්දියාව කියන නමම ලෝකේ කැත කරගෙන ඉවරයි. කෝවිඩ් වැඩි කරගෙන, ගොම නාගෙන, ගංගාවල් වල මිනී පාකරගෙන. ලංකාවේ එකෙක්ටත් පාරක බැහැල යන්න නෑ පිටරටක. මුන් අපි ඉන්දියන් කියල හිතනවා.100% ක් අැත්ත..ඩස්පයෝ කෙලිනවා ලංකාවට හැම පැත්තකින්ම..ලංකාවේ සමහර හැත්ත ඩස්පයෝ විදිහට වෙඩිනුත් ගන්නෙ ඒකේ බලපෑමට..
I don't think even American or Indian propaganda claims that China is the same as North Korea.This is the important part. China is a horror country same like North Korean They both use same methods

ඕවා අහඹු නෙමෙයි බන්.. උබ හිතනවද ගෝටා ලංකාවේ ජනාදිපති වෙන එක ත්‍රේට් එකක් නම් ඇමෙරිකාවට, එකාගේ පුරවැසිබාවය අයින් කරන්න දෙයි කියලා. වයිෆ්ටයි ළමයින්ටයි එහෙ ජිවත් වෙන්න දෙයි කියලා.. ඕවට උදාහරණ ඕන තරම් තියනවා. කියුබාව, ඉරානය වගේ. ඒ වගේම තමා චිනේ දැක්කනම් ගෝටා කියන්නේ ඇමෙරිකන් අතකොළුවක් කියලා 2019 පුකෙන් යන්නේ ගෙදර උළුවස්සට.. මේ රටවල් දෙකම දන්නවා ලංකාවේ මොකා ජනාදිපති උනත් රටේ පාක්කු ඔසේට ණයයි. ගලවපිය හු රෙද්ද කිව්වා ගමන් උඩද යටද සර් කියලා අහන්නේ කියලා..
මචන් රටක ආගම කියන එක මිනිස්සුන්ගේ හැටියට වෙනස් වෙනව.දේශපාලනය ඉගෙන ගන්න එක නෙමෙයිනේ මම කියන්නේ.. මේකේ ඇහුවේ රට දියුණු කරන්න පුලුවන්ද කියලනේ. එකට තමයි මම කිව්වේ, බුද්දාගමත් එක්ක රටේ බෞතික දියුණුව කියන්නේ විහිළුවක්.. මතක තියාගන්න තායිලන්තේ බුද්දාගම නැහැ. එතන ඉදලා ගන්න.. ලංකාවේ වගේ සංස්කෘතික රාමුවක බුද්දාගම ජිවිතේ කරගෙන නැහැ. ලංකාවේ පහුගිය ටිකේ හරක් මරණ එක ගැන කිව්වේ මොකක් ඉස්සරහට දාලද? තායිලන්තේ හරක් මරණ එක නවත්තන්න පුලුවන්ද බුද්දාගම ඉස්සරහට දාලා.. ලංකාවේ බුද්දාගම ඉස්සරහට දාලා මොනවද කරන්න බැරි.. කොරෝනා පැණිත් වික්කේ.. .එහෙව් ආතල් තායිලන්තේ බැහැ කියන එකයි කිව්වේ. උබ අද ෆේස්බුක් එකේ ගෘප් එකක් හදපන් පන්සලක වලාකුල් බැම්මක් ගහන්න සම්මාදමක් ඕනා කියලා.. හෙට වෙනකොට බොට සල්ලි.. හැබැයි ඒ මාකටින් එක පුලුවන්ද විශ්ව විද්යාලෙකට..
අන්තිම කෝච්චිය ගිහින් ඉවරයි, ඔහොම කරන්න තිබ්බේ අඩුම ගානේ 60 දශකයේ, එත් අපේ උන් පිස්සු කෙළියා , තාමත් එහෙමයි, මේ රට සංවර්ධනය වෙන පාරේ නෙවේ හයිටිය යන පාරේ යන්නේ.![]()

නැහැ බන් මම කියන්නේ නැහැ පන්සල් කඩලා දාන්න කියලා.. මම කියන්නේ මිනිස්සුන්ට දේශපාලනයයි ආගමයි කියන එක කලවම් කරන වැඩේ නවත්තනකම් ගොඩ යාමක් නැහැ. ආගම කියන්නේ මිනිහෙක්ගේ පෞද්ගලික දෙයක්. එකට රටේ මිනිස්සුන්ට එපා කියන්න බැහැ. ඒ වගේම රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට ආගමෙන් උත්තර හොයන්නත් එපා.මේ ලෝකේ තියන කිසිම වාණිජ ප්‍රශ්නෙකට බුද්දගමෙවත්, ක්‍රිස්තියානි ආගමෙවත්, ඉස්ලාම් ආගමෙවත් උත්තර නැහැ. ආගමයි රාජ්‍ය පාලනයයි, ආර්ථිකයයි කියන්නේ වෙනම සබ්ජෙක්ට්ස්.මචන් රටක ආගම කියන එක මිනිස්සුන්ගේ හැටියට වෙනස් වෙනව.
අපේ රට දුප්පත් රටක් කියන්නේ ඒ රටේ තියෙන්නෙ දුප්පතුන්ගේ බුද්ධාගමක්
රටේ අර්ථික සමාජ තත්වෙත් එක්ක ආගම වෙනස් වෙනව
ඒක වෙනස් කරන්න නම් මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙන්න ඕන
එතකොට උඹ ඔය හිතන් ඉන්න මධ්‍යම පාන්තික බුද්ධාගම ලංකාවෙ ඇති වෙයි
ඒත් ලංකාව හදන්න නම් මුලින් ආගම වෙනස් කරන්න හිටියොත් අපි හෙන Delusional
ඒක නිසා අර ගෙදර තියෙන මුව හමට තඩි බාන්න වගේ හැම එකටම ආගමට තඩි බාන්න එපා
(ලංකාවේ බුද්ධාගමේ ඕන තරම් වැරදි ඇති)
අශෝක බුද්ධාගම තමා රටට කෙලියෙ.කියනවනම් ගොඩක් දේවල් කිව්වැකි ඇයි ලංකාවට කෙල උනේ කියලා. හිත රිදෙනවා මෙතන උන්ගේ.. ප්‍රදානම කාරණාව බුද්දාගම. ආයේ වෙන දෙයක් නෙමෙයි, මිහිදු එම්බසදර්ගේ බුද්දාගම. ඕක තමා නම්බර් වන්. ලංකාවේ වහල් තින්කින් එකට මුල. සුද්දා ඕක දැනගත්තා. එකයි කන්ද උඩරට ගිවිසුම ගැහුවේ දළදා මාලිගාවේ.. උන් දැනගත්තා හාමුදුරුවෝ ඇල්ලුවොත් රජා ජනතාව නතින් කියලා.. නමුත් කවදාවත් ඔය වැඩේ තායිලන්තේ කරන්න බැරුව ගියා.. මොකද එහෙ මිහිදු බුද්දාගම නැහැ.
දැන් චීනේ කරන්නෙ ඇමරිකාව මීට අවුරුදු 70 කට කලින් කරපු දේමයි
එකම වෙනස අද චීනේ ඒකාලේ ඇමරිකාවටත් වඩා ධනවාදී
Capitalism තියෙන්න Democracy අවශ්‍යයම නෑ
අද අපි ඇමරිකාවට හේත්තු වෙනව කියන එක irrelevant මම හිතන්නෙ
අද ඇමරිකානුවට ලංකාව හේත්තු කරගෙන ලබාගන්න දෙයක් නෑ
ඒ ගොල්ලො එ stage එක පහු කරල ඉන්නෙ
ඇමරිකාවට හේත්තු වෙන්න බැරි වෙච්ච එක වැරද්දක් කියල හිතනව නම්
කරන්න තියෙන්නෙ ඊලඟ ඇමරිකාව (china) වලටවත් හේත්තු වෙන එක
------ Post added on May 29, 2021 at 1:13 PM
අශෝක බුද්ධාගම තමා රටට කෙලියෙ.
රටවල් කන්ට්‍රොල් කරන ක්‍රම තියෙනවා
යුද්ධ කරලා
සංස්කෘතිය ව්‍යාප්ත කරලා
ණය දීලා රටවල් අල්ල ගන්නවා .
ඒවගෙම ආගම හරහා .
අශොක කරෙත් ඒ වැඩෙ තමා .
ආගම හරහා රටවල් කන්ට්‍රොල් කරපු එක.
මිහිඳු මහරහතන් වහන්සෙ කියන්නෙ අශොක රජතුමාගෙ පුතා
ඉතිං වෙන රහත් නමක් එවන්නෙ නැතිව ඇයි එයාම ආවෙ ?
මිහිඳු මහරහතන් වහන්සෙ කියන්නෙ අශොක එම්පයර් එකෙ ඩිප්ලොමන්ට් කෙනෙක්.
ඩිප්ලොමැටික් විසිට් එකක් තමා ආවෙ .
සංඝමිත්තා තෙරණිය මෙහාට එද්දි කුල 18 ක පිරිසක් ගෙනාවෙ ඇයි ?
කොලනයිස් කරන්න
ඉන්දියාවෙ වාසනවකට වගෙ ඔය අශොක බුද්ධාගම නැතිවෙලා ගියා .
ඔය අශෝක බුද්ධාගම තියෙන රටවල් සෙරොම බොග රටවල් ලොකෙ තියෙන .
ඔව් මන් චීනෙට අකමැතියි .
ඒත් අපි ලොකෙ ඇතුලෙ යම් තැනක් හදාගන්න නම් කිව්වා වගෙ අනාගත ඇමරිකාව චීනෙ නම් උන් එක්ක එක්කහු වෙන එක හොඳයි .
යකාගෙන් උනත් වැඩ ගන්න ඔනි .
බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තිබ්බ කාලෙ අපෙ පොලිටීෂියන්ස් ලා චීනෙටත් ලොකු කම් දැම්මානෙ ?
ඒ කාලෙ බ්‍රිතාන්‍ය තමා ලොකෙ බලවතා .
------ Post added on May 29, 2021 at 2:08 PM
පන්සල් කඩල දාන්න හදපු ප්‍රංශ විප්ලවේට මොකද වුනේ බ්රෝනැහැ බන් මම කියන්නේ නැහැ පන්සල් කඩලා දාන්න කියලා.. මම කියන්නේ මිනිස්සුන්ට දේශපාලනයයි ආගමයි කියන එක කලවම් කරන වැඩේ නවත්තනකම් ගොඩ යාමක් නැහැ. ආගම කියන්නේ මිනිහෙක්ගේ පෞද්ගලික දෙයක්. එකට රටේ මිනිස්සුන්ට එපා කියන්න බැහැ. ඒ වගේම රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට ආගමෙන් උත්තර හොයන්නත් එපා.මේ ලෝකේ තියන කිසිම වාණිජ ප්‍රශ්නෙකට බුද්දගමෙවත්, ක්‍රිස්තියානි ආගමෙවත්, ඉස්ලාම් ආගමෙවත් උත්තර නැහැ. ආගමයි රාජ්‍ය පාලනයයි, ආර්ථිකයයි කියන්නේ වෙනම සබ්ජෙක්ට්ස්.
ආගමක් හින්දා ඉන්දියාවට වෙලා තියන දේ බලහන්කො.. රටේ අගමැතිටවත් එපා කියන්න බැහැ. නමුත් නවසිලන්තේ බලහන්.. පල්ලියක උත්සවයක් තිබ්බොත් පාදිලි කුඩුවේ මිනිස්සුම කෝල් කරලා පොලිසියට කියලා. නමුත් ඉන්දියාවේ කෝවිලක පුසාරියෙක් අත් අඩංගුවට ගත්තොත් මිනිස්සු පොලිසියට ගල් ගහනවා.. ආගම කියන දේ ජිවිතේ කරගත්තු රටවල් අමු කක්කා පාත්ති බන්.. දියුණු ලෝකේ කොහෙවත් එහෙම රටවල් නැහැ. කල්ට් ඇති ප්‍රන්ස්හෙත්, ඇමෙරිකාවෙත්. එත් රාජ්‍ය අනුග්‍රහයෙන් නැහැනේ.. ආගමට රාජ්‍ය අනුග්‍රහය ලැබුනම වෙන්නේ විනාසයක්.. එක එංගලන්තෙත් එහෙමයි ඉන්දියාවේත් එහෙමයි.. එංගලන්තේ රජ පවුලට බලේ නැති නිසා චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ් හෙඩ් හැටියට ඉන්න පුළුවන්. නමුත් බලයක් තිබුන කාලෙක එහෙම උනානම් එංගලන්තෙයි ඉන්දියාවෙයි වෙනසක් නැහැ.පන්සල් කඩල දාන්න හදපු ප්‍රංශ විප්ලවේට මොකද වුනේ බ්‍රෝ
රුසියන් විප්ලවයේ කඩල දාපු පල්ලි වලට මොකො වුනේ
ආගමයි රාජ්‍යයයි වෙන් ඕන කියල සංකල්පය ගෙනාපු ඇමරිකාවෙ තත්වෙ දැන් කොහොමද
ආගම් වලට මිනිස්සු වෙනස් කරන්න බෑ
මිනිස්සුන්ගේ වෙනස තමා අගම් වලින් නිරූපණය වෙන්නෙ
එහෙනම් ප්‍රශ්නේ තියෙන්නෙ ආගමේ නෙමෙයි
මිනිස්සුන්ගේ
ඉන්දියාව තරහා කරගෙන බැහැ කොහොමත්. මොකද අපෙ අසල්වැසියා නිසා.චීනා පස්සේ යනවට වඩා ලංකාව ඉන්දියාව ජපානේ එක්ක හිටියනම් හොද නැද්ද?