Againආගමක් හින්දා ඉන්දියාවට වෙලා තියන දේ බලහන්කො.. රටේ අගමැතිටවත් එපා කියන්න බැහැ. නමුත් නවසිලන්තේ බලහන්.. පල්ලියක උත්සවයක් තිබ්බොත් පාදිලි කුඩුවේ මිනිස්සුම කෝල් කරලා පොලිසියට කියලා. නමුත් ඉන්දියාවේ කෝවිලක පුසාරියෙක් අත් අඩංගුවට ගත්තොත් මිනිස්සු පොලිසියට ගල් ගහනවා.. ආගම කියන දේ ජිවිතේ කරගත්තු රටවල් අමු කක්කා පාත්ති බන්.. දියුණු ලෝකේ කොහෙවත් එහෙම රටවල් නැහැ. කල්ට් ඇති ප්‍රන්ස්හෙත්, ඇමෙරිකාවෙත්. එත් රාජ්‍ය අනුග්‍රහයෙන් නැහැනේ.. ආගමට රාජ්‍ය අනුග්‍රහය ලැබුනම වෙන්නේ විනාසයක්.. එක එංගලන්තෙත් එහෙමයි ඉන්දියාවේත් එහෙමයි.. එංගලන්තේ රජ පවුලට බලේ නැති නිසා චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ් හෙඩ් හැටියට ඉන්න පුළුවන්. නමුත් බලයක් තිබුන කාලෙක එහෙම උනානම් එංගලන්තෙයි ඉන්දියාවෙයි වෙනසක් නැහැ.
ඉන්දියාව කියන්නෙ කෝටි ගාණක් මිනිස්සු දුප්පත් රටක්
නවසීලන්තේ කියන්නෙ ලෝකෙ දියුණූම රටක්
What else do you expect?
