ඇමරිකාවෙන් පොනිල්ට තරවටුවක්.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ජාත්‍යන්තරයේ භාෂාව දන්න
    FB-IMG-1661084115495.jpg
    උගතාට ඔය කියලා තියෙන්නේ. ⁣80 ගනන් වල ගොං පා⁣ට් දාන්න ගිහින් මේ පාර හොද එකෙන් ඇරගන්න යන්නේ පොනිලා.

    මම කිව්වේ, මූව එලවන්න අරගල කරන්න දෙයක් නැ. පහුගිය 6 පාරම වගේ ලගදිම මූම විහින් යනවා. ඒ තරම් හරකා.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ජාත්‍යන්තරයේ භාෂාව දන්න
    FB-IMG-1661084115495.jpg
    උගතාට ඔය කියලා තියෙන්නේ. ⁣80 ගනන් වල ගොං පා⁣ට් දාන්න ගිහින් මේ පාර හොද එකෙන් ඇරගන්න යන්නේ පොනිලා.

    මම කිව්වේ, මූව එලවන්න අරගල කරන්න දෙයක් නැ. පහුගිය 6 පාරම වගේ ලගදිම මූම විහින් යනවා. ඒ තරම් හරකා.
    අනෙ අපිව යටත් කරගනින් ගෑනියෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    වසන්ත මුදලිගේ ට ලංකාවේ ඉන්න කියලා ලංකාවේ එවුන් බෝට්ටු අරගෙන EU රටවල් වලට පයින්න ඕනේ මේ වෙලාවේ ඕකුන්ට රෙවෙන්න
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    උන්ව එකපාරම සුදු වැන් දාලා උස්සලා මරලා දාන්න ඕනේ . නලවන්න වේලාව නැහැ
    ආ...එහෙනං ගූටාබයව ආයෙ ගේන්න වෙනවමයි. සුදුවෑන් එකෙන් උස්සල මෝර ටැංකියට දාමු
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් කියන්නෙ දේසපාලන බිහිරෙක් ගොලුවෙක් ලොකෙ පෙරලුනත් පොර ලිබරල් පොත් කියව කියව ඉන්නවා.. මිනිස්සු කන්න නැ බොන්න නෑ කිවත් ඇහෙන්නෑ
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ජාත්‍යන්තරයේ භාෂාව දන්න
    FB-IMG-1661084115495.jpg
    උගතාට ඔය කියලා තියෙන්නේ. ⁣80 ගනන් වල ගොං පා⁣ට් දාන්න ගිහින් මේ පාර හොද එකෙන් ඇරගන්න යන්නේ පොනිලා.

    මම කිව්වේ, මූව එලවන්න අරගල කරන්න දෙයක් නැ. පහුගිය 6 පාරම වගේ ලගදිම මූම විහින් යනවා. ඒ තරම් හරකා.
    මේකි අ‍ැමරිකාවෙන් වෙන්නෙ කොහෙද බොල? ඔය අයර්ලන්තයෙ ගෑනියෙක්නෙ. පොත්ත සුදු හැම එකීම අ‍ැමරිකාවෙ කියල හිතාගෙන ඉන්න කළු කැත කොට සිංහලු. 🤣🤣
     
    • Haha
    Reactions: dinuksha_asela