ඇමරිකාවෙ නම්බරයකින් whatsapp එකක්

smaero

Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    ඔන්න කිරියනි මං මේ කියන්න යන්නෙ ඇමරිකන් නොම්බරයකින් whatsapp එකක් හදාගන්නෙ කොහොමද කියල.....
    ඔන්න කියල දෙන්න කලින්ම කියනව තොපි මේක පාවිච්චි කරල කරන කුපාඩි සහ නීති විරෝධී වැඩ වලට නම් මම වග කියන්නෙ නෑ....
    මේ වැඩේට nextplus කියන app එක install කර ගන්න ඕනෙ....මෙන්න ලින්කුව playstore තියෙනව බාගන්න ඕනෙ https://play.google.com/store/apps/details?id=me.nextplus.smsfreetext.phonecalls
    ඊට පස්සෙ setup කරන්න තමයි තියෙන්නේ
    IMG-20240322-WA0008.jpg

    Google එකෙන් sign up වෙන්න ඊට පස්සෙ මෙන්න මෙහම එකක් එයි ඒකෙන් free option එක select කර ගන්න
    ඊලගට continue දුන්නම තියෙන්නෙ no එක ගොඩ දාගන්න එක
    IMG-20240322-WA0006.jpg

    මේකෙන් කැමති විදියක් තෝරාගෙන Get A Custom Number කියල දුන්න ගමන් මෙන්න මෙහෙම එකක් එයි එහෙම ආව කියන්නෙ ඉතිං වැඩේ ගොඩ දැන් ඉතිං ගිහින් මේ no එක add කරන් whatsapp හදාගන්න තමයි තියෙන්නේ
    IMG-20240322-WA0004.jpg

    මේක free පාවිච්චි කරන්න පුළුවන් ඒ නිසා add නම් play වෙනව තව සමහර වෙලාවට no එහෙම whatsapp එකෙන් valid නෑ කියල පෙන්නනව එහෙම උනාම හදපු nextplus acc එක delete කරලා ආයෙ try කරල බලන්න හරියනව එතකොට.
     

    Attachments

    • IMG-20240322-WA0007.jpg
      IMG-20240322-WA0007.jpg
      39.5 KB · Views: 65
    • IMG-20240322-WA0004.jpg
      IMG-20240322-WA0004.jpg
      39.1 KB · Views: 66