ඇමරිකාවෙ නම දරාපු
ඉරාකයට අත තියාපු.....
ලිබියාවම කුඩු කරාපු
ඇමරිකාව මෙහෙම කියනවා...............
ප්රභාකරන් බය උනාලු....
යුද්දෙ දාලා පොර ගියාලු....
විමල් අයියා ගේම ගහනවා...
කෝ අනේ එයා....
නෑ නෑ දැං ගූගල් වල නෑ.....
කන්ඩ බොන්ඩ නැති උනාට......
රුපියල වලටම ගියාට.....
අපිට මොටද යූ එස් ජඩයෝ......
බෙල්ල ලගට හිර උනාට....
පම්පෝරිය වැඩි උනාට.....
ඊයේ රෑත් එයා කේ එෆ් සී නේ.......
කෝ අනේ එයා....
නෑ නෑ දැං ගූගල් වල නෑ.....
ඉරාකයට අත තියාපු.....
ඇමරිකාවෙ නම දරාපු
ලෝකෙම උං බය කරාපු....
ඔබාමා බොස් මෙහෙම කියනවා....
පිකටිං පෝලිං දමාපු....
ගූගල් බොයිකොට් කරාපු
විමලයියට බයත් හිතෙනවා.....
කෝ අනේ එයා....
නෑ නෑ දැං ගූගල් වල නෑ.....
ඉරාකයට අත තියාපු.....
(තාලය - තැටිය මැද්දෙ කලු කරාපු )
ඉරාකයට අත තියාපු.....
ලිබියාවම කුඩු කරාපු
ඇමරිකාව මෙහෙම කියනවා...............
ප්රභාකරන් බය උනාලු....
යුද්දෙ දාලා පොර ගියාලු....
විමල් අයියා ගේම ගහනවා...
කෝ අනේ එයා....
නෑ නෑ දැං ගූගල් වල නෑ.....

කන්ඩ බොන්ඩ නැති උනාට......
රුපියල වලටම ගියාට.....
අපිට මොටද යූ එස් ජඩයෝ......
බෙල්ල ලගට හිර උනාට....
පම්පෝරිය වැඩි උනාට.....
ඊයේ රෑත් එයා කේ එෆ් සී නේ.......
කෝ අනේ එයා....
නෑ නෑ දැං ගූගල් වල නෑ.....

ඉරාකයට අත තියාපු.....
ඇමරිකාවෙ නම දරාපු
ලෝකෙම උං බය කරාපු....
ඔබාමා බොස් මෙහෙම කියනවා....
පිකටිං පෝලිං දමාපු....
ගූගල් බොයිකොට් කරාපු
විමලයියට බයත් හිතෙනවා.....

කෝ අනේ එයා....
නෑ නෑ දැං ගූගල් වල නෑ.....

ඉරාකයට අත තියාපු.....
(තාලය - තැටිය මැද්දෙ කලු කරාපු )



