ඇමරිකාවෙ වලි නේද..කල්ලො ගේමට බැහැලා..

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    පොලිස්කාරයා අරුව ඕනකමින්ම මැරුවා බන්.. කල්ලෝ විතරක් නෙමෙයි සුදු එවුනුත් එතන පොලිස්කාරයගෙන් ගේම ඉල්ලනවා

    ඔව් බං ඒකනේ අර කල්ල මැරිල ඉද්දිත් අරූ හිරකරන් හිටියේ..උෟට මරන්නම ඕනකමක් තිබ්බ..වීඩියෝ කරපු නිසා හොඳයි නැත්නම්‍ ඒකට proof හොයාගන්න වෙන්නෙ නෑ..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Trump said "when they start looting, we'll start shooting"
    Unge public ekatath guns thiyaganna puluwan eke gov eken shoot kaloth anik paththata nelanna thiyenne 😂 Eka paththakata witharak nikan inna minissu marala thawa wedi thiyannath denna baane 🤔
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    එක මනුස්සයෙක්ගේ හරක් වැඩක් හින්දා මිනිස්සු කී දෙනෙක් අමරුවේද දැන් 😣😣😣 අවසානේ රටේ අයිතිකාරයන්ට රටේ ඉන්නත් නෑ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    එක මනුස්සයෙක්ගේ හරක් වැඩක් හින්දා මිනිස්සු කී දෙනෙක් අමරුවේද දැන් 😣😣😣 අවසානේ රටේ අයිතිකාරයන්ට රටේ ඉන්නත් නෑ
    Native untada? Unwa wasa deela wedi thiyala maruwe 🙄
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එහෙ පොලිස් කල්ලෝ මරනවා මෙහෙ පොලිස් බලන් ඉද්දි වෙඩි තියල කොයි රටෙත් අනාරක්ෂිතයි එක එක රටවල් වල කුණු හොයන්නේ නැතුව පරිස්සමෙන් හිටපල්ලා උබේ අපේ ජිවිත ගෙදර මිනිස්සුන්ට මිසක් ඔය ටීවී වල කෑ ගහන බොරු ආදරේ පෙන්නන උන්ට වටින් නැ. ගෙදෙට්ට ඇවිල්ල මරල ගියත් සතියක් ටීවී එකේ පෙන්නයි
     

    Sen-lu

    Well-known member
  • Machan unta issara indan loku prashna. Un machan 1860 ganan wenakan wahallu widiyata hitiye. Minissu widiyata wath salakuwe naha unta. Jeewithetaa watinakamak thibbe naha.

    1860 ganan indan 1960 ganan wenakan wahal baawayen midunath dewani panthiye purawasiyan widiyata salakuwe. Warnabedawadi nithi thibbe. Samaja aithiwasikam mukuth thibune naha. 1960 ganan kiyanne loku aatha kaalayak nemei ne.

    Eeta passe thamai yanthan ada thiyena thathweta awe. Poddak owa gana thiyena film ekak dekak wage balapanko. patta duka hithena scene ekak thiyenne.
    මම ඔහේ ටික කාලයක් හිටියනිසා දන්නව. බ්ලැක් ඇමරිකන්ස්ල පට්ට Racist. ඉස්සර ප්‍රශ්න තිබුණත් දැන් උන් ගොඩක් තැන් වල දී privilege බං. Blacksල කොහොමත් victim card එක play කරන්න කැමතියි ලංකාවේ තම්බි වගේ.
    ඔතන යට ලොකු පොලිටිකල් කේස් එකකුත් යනව එකයි පොලිස්කාරයාට මොකුත් කරේ නැත්තෙ.Democratic Partyඑකේ උන් අපේ UNP වගේ සුළු එවුන්ගේ පැත්තේ. Republican Party එකේ උන් අනික් පැත්තෙ . ඔය කේස්එක උන Minneapolis වල mayor Democratic party එකේ ඌ කොහොමත් ඕක ගිනි තියනව.
    ජාතිවාදය ගන්න දෙයක් නෑ. පොලිස් කාරයෙක් මිනිහෙක්ව මැරුවා ඌට දඬුවම් දුන්න නම් ඉවරයි. දැන් ජාතිවාදය ඇදල ගූ ගාගෙන ඉන්නේ.

    කොහොමත් වෙස්ටර්න් එවුන්ගේ සංහිඳියාව සහජීවනය අනික් රටවල් වලට විතරයි. මානව හිමිකම් එවුනුත් හොයන්නවත් නැ. සම්බාධක දාන්න එවුන් නැ. ඔසී උන් හොංකොං ගැන අඩ අඩා හිටිය බලමුකො මේවාට කථා කරයි ද කියල.
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    Native untada? Unwa wasa deela wedi thiyala maruwe 🙄
    ඔව්. පොතක තිබ්බා ඔහොම කතාවක් අත් කකුල් කපපුවා ලෙඩ පතුරපුවා. අපි හොදට ඉන්න එවුන්ට සුද්දා වගේ කීවට සුද්දා කියන්නේ ජරා මිනිස්සු ජාතියක් බහුතරයක්හො,ද මිනිස්සු අඩුයි.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,993
    28,903
    113
    nakiyata mekata goo gihilla executive order ekak sign karalalu twitter ekata erehiwa :lol:
    sign kerela nane...twiiter kiyela specifically target keranna bane...generally SM welata apply wena deyak wenna athi