Machan unta issara indan loku prashna. Un machan 1860 ganan wenakan wahallu widiyata hitiye. Minissu widiyata wath salakuwe naha unta. Jeewithetaa watinakamak thibbe naha.
1860 ganan indan 1960 ganan wenakan wahal baawayen midunath dewani panthiye purawasiyan widiyata salakuwe. Warnabedawadi nithi thibbe. Samaja aithiwasikam mukuth thibune naha. 1960 ganan kiyanne loku aatha kaalayak nemei ne.
Eeta passe thamai yanthan ada thiyena thathweta awe. Poddak owa gana thiyena film ekak dekak wage balapanko. patta duka hithena scene ekak thiyenne.
මම ඔහේ ටික කාලයක් හිටියනිසා දන්නව. බ්ලැක් ඇමරිකන්ස්ල පට්ට Racist. ඉස්සර ප්‍රශ්න තිබුණත් දැන් උන් ගොඩක් තැන් වල දී privilege බං. Blacksල කොහොමත් victim card එක play කරන්න කැමතියි ලංකාවේ තම්බි වගේ.
ඔතන යට ලොකු පොලිටිකල් කේස් එකකුත් යනව එකයි පොලිස්කාරයාට මොකුත් කරේ නැත්තෙ.Democratic Partyඑකේ උන් අපේ UNP වගේ සුළු එවුන්ගේ පැත්තේ. Republican Party එකේ උන් අනික් පැත්තෙ . ඔය කේස්එක උන Minneapolis වල mayor Democratic party එකේ ඌ කොහොමත් ඕක ගිනි තියනව.
ජාතිවාදය ගන්න දෙයක් නෑ. පොලිස් කාරයෙක් මිනිහෙක්ව මැරුවා ඌට දඬුවම් දුන්න නම් ඉවරයි. දැන් ජාතිවාදය ඇදල ගූ ගාගෙන ඉන්නේ.
කොහොමත් වෙස්ටර්න් එවුන්ගේ සංහිඳියාව සහජීවනය අනික් රටවල් වලට විතරයි. මානව හිමිකම් එවුනුත් හොයන්නවත් නැ. සම්බාධක දාන්න එවුන් නැ. ඔසී උන් හොංකොං ගැන අඩ අඩා හිටිය බලමුකො මේවාට කථා කරයි ද කියල.