ඇමරිකාවෙ වලි නේද..කල්ලො ගේමට බැහැලා..

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    Cvil war එකක් පටන් අරන් Black American උන් වෙනම රටක් ඉල්ලන්න ඕනේ. America ව අනිත් රටවල් වලට කරන දේ උන්ට අනිත් පැත්තට වෙනවා නම් හොඳයි :ROFLMAO:

    කොහෙද Black American උන් ගෙ කිසි සංවිධානාත්මක බවක් නැ නේ. :sneaky:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113

    වටෙම පටං අරං උත්ගොශන ..
    ටෙක්සාස් වල පට්ට සෙනගක් ඉන්නව.....



    ට්‍රම්ප් කාරයගෙ තියෙන මාන්නෙ බලපං.අැයි උෟට බැරි ඕකට මැදිහත් වෙලා සාධාරණයක් කරන්න..ඔය කාලකන්නියා බලයට අාපු ගමන් මම දැනගත්ත මොනා හරි දෙයක් වෙයි කියලා ලෝකෙටම..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ට්‍රම්ප් කාරයගෙ තියෙන මාන්නෙ බලපං.අැයි උෟට බැරි ඕකට මැදිහත් වෙලා සාධාරණයක් කරන්න..ඔය කාලකන්නියා බලයට අාපු ගමන් මම දැනගත්ත මොනා හරි දෙයක් වෙයි කියලා ලෝකෙටම..
    සිරවට, ටෙක්සාස් වල පොඩ්ඩක් වැඩි උනා කේස්.

     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    අපෝ US වල කල්ලො චාටර්. නාහෙන් අඩාගත්තගමන් ඉන්නෙ. මෙලොව වැඩකට නැති සෙට් එකක්. Black Life matter කියල මගුලක් කරේ උන්ගෙ business වලටම ගහලා කඩවල් ගිනි තියාගෙන.SAT score එකත් ඕකුන්ට අඩුවෙන් බලන්න. ඒත් නාහෙත් අඩන්න විතරයි දන්නෙ. Asian එවුන් ඔය අවුලක් නැතුව ඉන්නේ උන්ටත් ප්‍රශ්න තියෙනව හැබැයි නාහෙන් අඩන්නෙනැ. පොලිස් කාරයෙක්ට කතා කරන්න දන්නෙ නෑ. Discipline ඇත්තේම නැ. ඕකුන්ගෙ පස්සෙන් ඉන්නේ ලිබරල් SJW කාලකන්නි. ඔය හැත්ත මෙහෙටත් බෝ උනොත් ඉවරයි.
    paka hutta thma :lol: unta e kale idnma salakala tiyenne saththunta salakanwa wage
     
    • Sad
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    paka hutta thma :lol: unta e kale idnma salakala tiyenne saththunta salakanwa wage

    ඔව් මචං දැනුත් සුද්දො කියන්නෙ ඉන්න බැරිනම් පල කියල..උන්ගෙ වහල් වැඩ කරන්නෙ කවුද දන්නෙ නෑ උන් ගියාට පස්සෙ..