ඇමරිකාවෙ වලි නේද..කල්ලො ගේමට බැහැලා..

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    55gt1sc28v151.jpg

    2bg6n9yfbs151.jpg

    N6OJJZa.png

    w2ryVwB.jpg

    t0snxxkh0m151.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    2020 දීත් මෙහෙම බය නැතුව මරනවනම් හිතගනිල්ලකෝ වහල් ලු විදිහට ඉන්නකොට කොහොම අසරණාධාරන කම් කරලා මරන්න ඇතිද ? කල්ලෝ ලොකුවට ගේමක් ඉල්ලන් යන්නේ නෑ... ඔතන පොලිටිකල් වාසියක් ගන්න වෙන එවුන් උසි ගන්නන්න හදන්නේ... හැබැයි ඕකෙන් කළු එවුන්ට වෙන්නෙත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් මිනිස්සුන්ට වෙච්ච දේ.. ට්‍රම්ප් ගේ අවසාන කාලය ගෙවෙන්නේ බලු විදිහට... අසරණ මනුස්සය ට සාධාරණය ඉෂ්ට කරන්න උට පුළුවන් ඌ කරන්නේ නෑ තියෙන බලු කමට... සිවිල් යුද්ද නම් ඇති වෙන එකක් නෑ මන් හිතන්නේ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පොලිසියේ 2ක් ට වෙඩි වැදිලා, 1ක් මැරිලා. පිලඩෙල්පියා

    https://www.rt.com/usa/490271-phila...gzSjIyTvJMpVoSTp2hvK-N8nWiKMDIyoKY05w-BH_Jtl8

    Donald J. Trump
    5 hrs ·
    Crossing State lines to incite violence is a FEDERAL CRIME! Liberal Governors and Mayors must get MUCH tougher or the Federal Government will step in and do what has to be done, and that includes using the unlimited power of our Military and many arrests. Thank you!

    Donald J. Trump
    8 hrs ·
    Great job last night at the White House by the U.S. Secret Service. They were not only totally professional, but very cool. I was inside, watched every move, and couldn’t have felt more safe. They let the “protesters” scream & rant as much as they wanted, but whenever someone got too frisky or out of line, they would quickly come down on them, hard - didn’t know what hit them. The front line was replaced with fresh agents, like magic. Big crowd, professionally organized, but nobody came close to breaching the fence. If they had they would have been greeted with the most vicious dogs, and most ominous weapons, I have ever seen. That’s when people would have been really badly hurt, at least. Many Secret Service agents just waiting for action. “We put the young ones on the front line, sir, they love it, and good practice.” As you saw last night, they were very cool & very professional. Never let it get out of hand. Thank you! On the bad side, the D.C. Mayor, Muriel Bowser, who is always looking for money & help, wouldn’t let the D.C. Police get involved. “Not their job.” Nice!

    ඔක්කොටම කලිං මුගේ ෆොන් එක ගන්න ඔනි.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    2020 දීත් මෙහෙම බය නැතුව මරනවනම් හිතගනිල්ලකෝ වහල් ලු විදිහට ඉන්නකොට කොහොම අසරණාධාරන කම් කරලා මරන්න ඇතිද ? කල්ලෝ ලොකුවට ගේමක් ඉල්ලන් යන්නේ නෑ... ඔතන පොලිටිකල් වාසියක් ගන්න වෙන එවුන් උසි ගන්නන්න හදන්නේ... හැබැයි ඕකෙන් කළු එවුන්ට වෙන්නෙත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් මිනිස්සුන්ට වෙච්ච දේ.. ට්‍රම්ප් ගේ අවසාන කාලය ගෙවෙන්නේ බලු විදිහට... අසරණ මනුස්සය ට සාධාරණය ඉෂ්ට කරන්න උට පුළුවන් ඌ කරන්නේ නෑ තියෙන බලු කමට... සිවිල් යුද්ද නම් ඇති වෙන එකක් නෑ මන් හිතන්නේ

    aniwa trump balla marenne widawala.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    පොලිසියේ 2ක් ට වෙඩි වැදිලා, 1ක් මැරිලා. පිලඩෙල්පියා

    https://www.rt.com/usa/490271-phila...gzSjIyTvJMpVoSTp2hvK-N8nWiKMDIyoKY05w-BH_Jtl8

    Donald J. Trump
    5 hrs ·
    Crossing State lines to incite violence is a FEDERAL CRIME! Liberal Governors and Mayors must get MUCH tougher or the Federal Government will step in and do what has to be done, and that includes using the unlimited power of our Military and many arrests. Thank you!

    Donald J. Trump
    8 hrs ·
    Great job last night at the White House by the U.S. Secret Service. They were not only totally professional, but very cool. I was inside, watched every move, and couldn’t have felt more safe. They let the “protesters” scream & rant as much as they wanted, but whenever someone got too frisky or out of line, they would quickly come down on them, hard - didn’t know what hit them. The front line was replaced with fresh agents, like magic. Big crowd, professionally organized, but nobody came close to breaching the fence. If they had they would have been greeted with the most vicious dogs, and most ominous weapons, I have ever seen. That’s when people would have been really badly hurt, at least. Many Secret Service agents just waiting for action. “We put the young ones on the front line, sir, they love it, and good practice.” As you saw last night, they were very cool & very professional. Never let it get out of hand. Thank you! On the bad side, the D.C. Mayor, Muriel Bowser, who is always looking for money & help, wouldn’t let the D.C. Police get involved. “Not their job.” Nice!

    ඔක්කොටම කලිං මුගේ ෆොන් එක ගන්න ඔනි.

    Ta udu..😱😱
     
    Sen-lu

    Well-known member
  • මම නම් හිතන්නේ මේ සිද්ධිය ට්‍රම්ප්ට වාසි. කොරෝන හින්ද බුවා ඇනගෙන හිටියෙ. ඌට කොහොමත් කල්ලො ඡන්දය දෙන්නේ නැ. 2016 වල 8% black තියෙන්නෙ. සුද්දන්ගේ ඡන්ද ටිකක් කඩා ගත්තොත්.ඌ දිනනව. ඒකයි ඕක බය නැතුව. Protest කරන උන්ට thugsලා කියන්නේ.
    2016 resales
    https://ropercenter.cornell.edu/how-groups-voted-2016
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මම නම් හිතන්නේ මේ සිද්ධිය ට්‍රම්ප්ට වාසි. කොරෝන හින්ද බුවා ඇනගෙන හිටියෙ. ඌට කොහොමත් කල්ලො ඡන්දය දෙන්නේ නැ. 2016 වල 8% black තියෙන්නෙ. සුද්දන්ගේ ඡන්ද ටිකක් කඩා ගත්තොත්.ඌ දිනනව. ඒකයි ඕක බය නැතුව. Protest කරන උන්ට thugsලා කියන්නේ.
    2016 resales
    https://ropercenter.cornell.edu/how-groups-voted-2016

    ඔවි උෟ දැන් ජාතිවාදය අවුලවල දිනන්න හදන්නේ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම නම් හිතන්නේ මේ සිද්ධිය ට්‍රම්ප්ට වාසි. කොරෝන හින්ද බුවා ඇනගෙන හිටියෙ. ඌට කොහොමත් කල්ලො ඡන්දය දෙන්නේ නැ. 2016 වල 8% black තියෙන්නෙ. සුද්දන්ගේ ඡන්ද ටිකක් කඩා ගත්තොත්.ඌ දිනනව. ඒකයි ඕක බය නැතුව. Protest කරන උන්ට thugsලා කියන්නේ.
    2016 resales
    https://ropercenter.cornell.edu/how-groups-voted-2016
    ට්‍රම්ප් නිකන් වගේ දිනනවා බන් සුද්දෝ අපිට වඩා ජාතිවාදී
     
    • Haha
    Reactions: Aruna119 and erozan