ඇමරිකාවෙ වලි නේද..කල්ලො ගේමට බැහැලා..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    e kalema munwa apahu africa walata yawwa nam iwarane
    abubakar la :lol:

    indian and african unda koheda modama minussu

    indian african kenek mona wage gonek da dan nah :lol:
    red indian කියන්නෙ ඉන්දියාවෙ උන් නෙමේ යකෝ :baffled:
    ඇමෙරිකාව සුද්දො අල්ලගන්න කලින් ඉදපු ජන කොට්ඨාශයක්
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    red indian කියන්නෙ ඉන්දියාවෙ උන් නෙමේ යකෝ :baffled:
    ඇමෙරිකාව සුද්දො අල්ලගන්න කලින් ඉදපු ජන කොට්ඨාශයක්

    Native American thamai harima nama.
    Red Indian kiyala unta issara kiwwe columbus godabasse indiawata kiyala hithapu hinda. E nama ada pawichchi wenne naha.
     
    Sen-lu

    Well-known member
  • Almost 30 years later The roof Koreans are back

    je37n5toid251.jpg

    zdmomq2pm5251.jpg

    7ad.jpg

    198.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    Native American thamai harima nama.
    Red Indian kiyala unta issara kiwwe columbus godabasse indiawata kiyala hithapu hinda. E nama ada pawichchi wenne naha.
    මොකද බන් පාවිච්චි වෙන්නෙ නැත්තෙ....ඇමෙරිකාවෙ උන් indians ල කියල කතා කරද්දි අරුන්ට කියන්නෙ. තාමත් උන් සුදු උන් එක්ක තරහයි. උන් වෙනම ගම් එහෙම හදාගෙන ඉන්නව සමහර පැති වල. දැන් ඉස්සර වගේ පාට ගාගෙන පිහාටු එල්ලගෙන ඉන්නෙ නෑ. ටයිකෝට් දාලා බිස්නස් එහෙම කරනව.

    Almost 30 years later The roof Koreans are back

    je37n5toid251.jpg

    zdmomq2pm5251.jpg

    7ad.jpg

    View attachment 81080
    මේ සිද්ධිය මොකක්ද බන්?
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මොකද බන් පාවිච්චි වෙන්නෙ නැත්තෙ....ඇමෙරිකාවෙ උන් indians ල කියල කතා කරද්දි අරුන්ට කියන්නෙ. තාමත් උන් සුදු උන් එක්ක තරහයි. උන් වෙනම ගම් එහෙම හදාගෙන ඉන්නව සමහර පැති වල. දැන් ඉස්සර වගේ පාට ගාගෙන පිහාටු එල්ලගෙන ඉන්නෙ නෑ. ටයිකෝට් දාලා බිස්නස් එහෙම කරනව.

    Canada walth ehemayi...un wenama inne...
     
    Sen-lu

    Well-known member
  • මොකද බන් පාවිච්චි වෙන්නෙ නැත්තෙ....ඇමෙරිකාවෙ උන් indians ල කියල කතා කරද්දි අරුන්ට කියන්නෙ. තාමත් උන් සුදු උන් එක්ක තරහයි. උන් වෙනම ගම් එහෙම හදාගෙන ඉන්නව සමහර පැති වල. දැන් ඉස්සර වගේ පාට ගාගෙන පිහාටු එල්ලගෙන ඉන්නෙ නෑ. ටයිකෝට් දාලා බිස්නස් එහෙම කරනව.

    මේ සිද්ධිය මොකක්ද බන්?
    92 දී කල්ලෝ දැන් වගේම කඩවල් කැඩුවා. Asian කඩවල් තමයි ගොඩක්ම ටාර්ගට් කලේ. පොලිසියට කියල වැඩක් නැති හින්ද උන් සෙට්වෙලා කඩවල් protect කරන්න ගත්ත. 92 riot එක නවතින්න ඒක හේතුවක් උනා කියල තමයි කියන්නෙ. Now they're back

    • Like
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    e kalema munwa apahu africa walata yawwa nam iwarane
    abubakar la :lol:

    indian and african unda koheda modama minussu

    indian african kenek mona wage gonek da dan nah :lol:
    Red Imdians ලා තමා සුද්දෝ එන්න කලින් ඇමරිකාවේ යි Canada වලයි ඉදලා තියෙන්නේ . ඇත්ත ටම ඇමරිකාවේ අයිති කාරයො red indians ලා.සුද්දෝ නෙවෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලංකාවෙ පොලිසියට නේද කට්ටිය බැන්නෙ පාරෙ මැරෙන්න වැටිල හිටියත් පොලිස් කාරයෙක්ට වතුර ටිකක් දෙන්නෙ නෑ කියල.
    කලකන්නි මචන් කාලකන්නි දුපත් මාන්සිකත්වය ගැන පොර ටෝක් දිදි සුද්දන්ට ගොටු අල්ලපු එක පකෙක් නැ දැන් ඔක්කොම මාරු..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    කලකන්නි මචන් කාලකන්නි දුපත් මාන්සිකත්වය ගැන පොර ටෝක් දිදි සුද්දන්ට ගොටු අල්ලපු එක පකෙක් නැ දැන් ඔක්කොම මාරු..

    un tika dan hangila inne owa amathaka weddi aya enawa awith 2500 magula nissa thamai hama dema kiyagana.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    un tika dan hangila inne owa amathaka weddi aya enawa awith 2500 magula nissa thamai hama dema kiyagana.
    අනිව මචන් අනිව, :yes: :yes: මට මතක උන කතාව ඔය 2500 අතිත කතාව, කෝ දැන් ඒ බැල්ලිල ටික එක පකෙක් නැ නොදැක්ක වගේ ඉන්නව උක හපාගෙන...:dull::dull: හු ඇන් පි ජෙපි බැල්ලිල සද්ද නැතුව ඉන්න හැටි බලපන්කො නොදකින තෙර්ඩ් වෙලා... :lol: :lol:
     
    • Like
    Reactions: Garrus and 2osama

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    92 දී කල්ලෝ දැන් වගේම කඩවල් කැඩුවා. Asian කඩවල් තමයි ගොඩක්ම ටාර්ගට් කලේ. පොලිසියට කියල වැඩක් නැති හින්ද උන් සෙට්වෙලා කඩවල් protect කරන්න ගත්ත. 92 riot එක නවතින්න ඒක හේතුවක් උනා කියල තමයි කියන්නෙ. Now they're back

    Thanks බන්...මුන් මොකෝ කරන්නෙ වෙඩි තියනවද?