ඇමරිකාවෙ වලි නේද..කල්ලො ගේමට බැහැලා..

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    GyPXtJsl.jpg
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    ලොල් අඩුම ගානෙ ස්කෝලෙකටවත් ගිය නැති පොරක්..හු ඇන් පි කාරයන්ට මීහරක් කියන්නෙ නිකන්ද ඉතින් අපි.. :lol: :lol: :lol:

    wadak na ban katha karala :lol:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ට්‍රම්ප් දිනයි වගේ නේද මේ පාරත්... මිලියන 328 ඉන්න රටක ලක්ෂ දෙක තුනක් එකතු වෙලා කඩ කඩද්දි පාවෙන චන්ද වලින් හෙන ගානක් ට්‍රම්ප්ට සෙට් වෙයි... ඇමරිකන් වාමාංශික ලිබරල් සෙට් එක තමන්ගේ වල තමන්ම කපා ගන්නවා මෙහෙ යු එන් පි සෙට් එක කරගත්ත වගේ...

     
    • Like
    Reactions: RLT4U and Kolama