ඇමරිකාවෙ සීන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උඹලට අහන්ඩ ලැබිල තියෙනව නේ.. අර ඇමරිකාවෙ සෑහෙන පිරිසකට වෙඩි තියල, තමන්ටත් වෙඩි තියාගෙන අන්තිමට මැරෙන එවුං..
    නිකං සියදිවි නසාගෙන වැඩක් නෑ කියල හිතල, කේන්තියට තවත් එවුං ටිකක් මරලම මැරෙනව කියල හිතනව..
    අඩේ මටත් එහෙමම හිතුණ වෙලාවල් තියෙනව :P
    නිකං මැරෙන්නෙ ඇයි ?
    උඹලට මතකද අන්තිමට මේ වගේ වෙච්ච සිදු වීම..
    ඌට කෙල්ලෙක් තාම නෑ කියල.. ඌ කලකිරිල

    http://everytown.org/article/schoolshootings/
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹ ළඟදිත් මේ වගේම thread එකක් දැම්ම නේද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1673888

    මට මතක විදිහට හොඳ උත්තර ටිකකුත් ලැබිල තිබ්බ. මට තේරෙන්නෙ නැත්තෙ ඇයි උඹ ආයිමත් මේ වගේ එකක් දැම්මෙ කියල. සිරාවටම නිතර මේ වගේ අදහස් හිතට එනවනම්, ඒව හිතට වද දෙනවනම්, අනුබල දෙනවනම්, පොඩ්ඩක් සමීප,දැන උගත් වැඩිහිටියෙක් එක්ක කතා කරල බලන්න. මේ වගේ සිතිවිලි ඇතිවෙන එක අසත්පුරුෂ කමේ ලක්ෂණයක්; ඒ කියන්නේ තමන්ගෙ ජීවිතය ගැනවත්, අනුන්ගේ ජිවිත ගැනවත් වටිනාකමක් නැති වීම. භාවනාව වගේ දෙයක් තමයි මේ වගේ හිතේ ඇතිවෙන ගින්දර නිවන්න හොඳම; ඒත් හැමෝටම එකපාර ප්‍රතිපල ගන්න අමාරුයි. මේ වගේ ප්‍රශ්න අවබෝදයෙන්ම විසඳගන්න ඕන.
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මෙයාද?

    ht_james_holmes_shooter_nt_120720_wmain.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    මෙයා නෙමේ..
    මම කියන එකාට තියෙනව BMW කාර් එකක්..
    ඌ ඔය වැඩේ කරන්ඩ කලිං නෙට් එකට වීඩියෝ එකක් දාල තිබුණ.. කරන්ඩ යන දේ ගැනයි, ඒකට හේතු ටිකයි.. මාර කතා ටිකක් කියල තිබුණ..
    මට නම මතක නෑ දැං..
    අහිංසක කොල්ලෙක්
    ඒත් බලපං අන්තිමට කොච්චර දරුණු වුණාද කියල
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    GTA V ගහපන් එහෙනම්. හැබැයි ඒකේදීත් උබට වෙඩි කන්න වෙනවා අම්බානෙකට.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    GTA V ගහපන් එහෙනම්. හැබැයි ඒකේදීත් උබට වෙඩි කන්න වෙනවා අම්බානෙකට.

    මචං මේ වගේ නරුම ගේම් හදන්නෙ ඇයි බං ?
    පොඩි එවුං නිකං නාස්ති වෙනව
    අර උඹ හැමතිස්සෙම කියන්නෙ මොකක්ද කතාවක්... ඒක මෙතනටත් අදාළයි..
    මේ කම්පියුටර් ගේම්ස් අන්තිමයි
    ප්‍රචණ්ඩකාරීයි..

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචං මේ වගේ නරුම ගේම් හදන්නෙ ඇයි බං ?
    පොඩි එවුං නිකං නාස්ති වෙනව
    අර උඹ හැමතිස්සෙම කියන්නෙ මොකක්ද කතාවක්... ඒක මෙතනටත් අදාළයි..
    මේ කම්පියුටර් ගේම්ස් අන්තිමයි
    ප්‍රචණ්ඩකාරීයි..

    විනෝදෙටනේ ගහන්නේ බන්. ඕක ගැහුවා අමතක කරා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ ළඟදිත් මේ වගේම thread එකක් දැම්ම නේද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1673888

    මට මතක විදිහට හොඳ උත්තර ටිකකුත් ලැබිල තිබ්බ. මට තේරෙන්නෙ නැත්තෙ ඇයි උඹ ආයිමත් මේ වගේ එකක් දැම්මෙ කියල. සිරාවටම නිතර මේ වගේ අදහස් හිතට එනවනම්, ඒව හිතට වද දෙනවනම්, අනුබල දෙනවනම්, පොඩ්ඩක් සමීප,දැන උගත් වැඩිහිටියෙක් එක්ක කතා කරල බලන්න. මේ වගේ සිතිවිලි ඇතිවෙන එක අසත්පුරුෂ කමේ ලක්ෂණයක්; ඒ කියන්නේ තමන්ගෙ ජීවිතය ගැනවත්, අනුන්ගේ ජිවිත ගැනවත් වටිනාකමක් නැති වීම. භාවනාව වගේ දෙයක් තමයි මේ වගේ හිතේ ඇතිවෙන ගින්දර නිවන්න හොඳම; ඒත් හැමෝටම එකපාර ප්‍රතිපල ගන්න අමාරුයි. මේ වගේ ප්‍රශ්න අවබෝදයෙන්ම විසඳගන්න ඕන.

    මේකට කොම්පියුටරයක් හම්බෙලා. සිංහල කොටන්න පුරුදු වෙලා. :rofl:
    ඒකයි ඔය. :yes:
    ගණන් ගන්නෙපා සහෝ! :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩේ මටත් එහෙම හිතෙනවනෙ :baffled: :baffled:
    මට මාරම ආසයි කොහෙ හරි උස බිල්ඩිමකට වගේ නැගල බුලට් තොගයක් තියාගෙන ස්නයිපරේකිං තියල සීයක්වත් මරල මැරෙන්න :D :D :D
    තව nuke කරන්නත් ආසයි ඔව් :yes: :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අඩේ මටත් එහෙම හිතෙනවනෙ :baffled: :baffled:
    මට මාරම ආසයි කොහෙ හරි උස බිල්ඩිමකට වගේ නැගල බුලට් තොගයක් තියාගෙන ස්නයිපරේකිං තියල සීයක්වත් මරල මැරෙන්න :D :D :D
    තව nuke කරන්නත් ආසයි ඔව් :yes: :yes:

    mama hithuwa mata witharai psycho kiyala :rofl: