ඇමරිකාවේ දිනෙන් දින වර්ධනය වන බැංකුත් වැටෙමින් යන ආර්ථික අර්බුදය එතරම් හොද එකක් නෙවෙයි.
අලුත් වටයකින් අපි වගේ රටවල් ලගදිම කන සීන් එකක් පෙන්නේ.






අලුත් වටයකින් අපි වගේ රටවල් ලගදිම කන සීන් එකක් පෙන්නේ.
whats that?math twitter eke dakka
සීයත් අද රැට ජාතියඅමතනවා කියන්නේmath twitter eke dakka
ehenam badu hari athiසීයත් අද රැට ජාතියඅමතනවා කියන්නේ
බැක් කරද්දි පොලි අනුපාත වෙනස් කරනවාද කියන එකයි වැදගත්ම දේ. ඒ අනුවයි අපි වගේ රටවල ආර්ථික හැදෙන්නේ.මචං,ඉකොනොමැට්ටා එකේ පොඩි පැහැදිලි කිරීමක් තිබුනා ඕක ගැන..ඕක වැටෙන්න් හේතු එක්ක පැහැදිලි කරලා තිබුනා..ලොකු අවුලක් වෙන එකක් නෑ..ඇමරිකාවේ කලිනුත් ඔහොම බැංකු කඩන් වැටිලා ෆෙඩරල් බැංක එකෙන් බැක් කරලා ගොඩ දාලා තියෙනවා දිගටම වැටෙන්න නොදී...
Option 2i. Interest wadi karanna hari money print karanna hari witharai neda thiyenne? Any idea?බැක් කරද්දි පොලි අනුපාත වෙනස් කරනවාද කියන එකයි වැදගත්ම දේ. ඒ අනුවයි අපි වගේ රටවල ආර්ථික හැදෙන්නේ.
පරිප්පුයි සැමනුයි අඩුකරන්නලු යන්නෙසීයත් අද රැට ජාතියඅමතනවා කියන්නේ
America?ඇමරිකාවේ දිනෙන් දින වර්ධනය වන බැංකුත් වැටෙමින් යන ආර්ථික අර්බුදය එතරම් හොද එකක් නෙවෙයි.
අලුත් වටයකින් අපි වගේ රටවල් ලගදිම කන සීන් එකක් පෙන්නේ.
![]()
Gal yugaya thama bung.. ala bathala tikak hito ganing..ඇමරිකාවේ දිනෙන් දින වර්ධනය වන බැංකුත් වැටෙමින් යන ආර්ථික අර්බුදය එතරම් හොද එකක් නෙවෙයි.
අලුත් වටයකින් අපි වගේ රටවල් ලගදිම කන සීන් එකක් පෙන්නේ.
![]()