ඇමරිකාවේ සොම්බි ලංකාවෙන් ද මතුවෙයි

elajani

Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    ඕක යූටියුබ් වීඩියෝ බලන කුඩ්ඩෙක්

    ලංකාවටත් බෝ වෙන්න පටන් අරන් වගේ :(:(:(


    අරගලයන් උබල ඉල්ලුවෙ රට ඇමරිකාව කරන්න නේද ඔය තියෙන්නේ
    ------ Post added on Sep 29, 2023 at 2:41 AM
     
    • Like
    Reactions: SLKolla2020

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    මේ අයිස්,හෙරොයින් නම් නෙවෙයි...එව්වා ගහලා යකා වගේ වැඩ කරන නාට්ටාමි පොරක් දන්නවා...මේ නම් වෙන මොනවා හරි
     
    • Like
    Reactions: SLKolla2020