සමහර මිනිස්සුන්ගේ salary එක දැන ගත්ත ම ඔලුව කැක්කුමයි බොල. ඉස්සරහට මිනිස්සු ගෙයක් හදන්නෙ ඉඩමක් ගන්නෙ කොහොමද කියලා හිතාගන්න අමාරුයි. මම හිතන්නෙ දැන් ඉන්න තරුණ පරම්පරාවෙන් වැඩි හරියක් ම මැරෙනකම් කුලී ගෙවල් වල ඉන්න තත්ත්වෙට යයි. මධයම පාන්තික දෙමව්පියොන්ට තියෙන ඉඩම් තව දුරටත් පොඩි පොඩි කොටස් වලට බෙදිලා යයි.
ලංකාවෙන් එලියෙත් මෙහෙම ද?
ලංකාවෙන් එලියෙත් මෙහෙම ද?