සල්ලි තියෙනවනම් ලංකාව තමයි සිංහලයෙක්ට ජිවත්වෙන්න හොදම රට.


E wunata machan e ratawalath BMW ekak thiyenawa kiyanne patta rich kenek. Normal kenekta BMW ekak ganna baha. Movies wala wunath rich ekekwa highlight karanne BMW, Audi or Benz car ekakin. E wagema motivation videos wala ultimate goal eka godak welawata BMW car ekak.
E nisa e ratawalath BMW ekak ganna eka lankawe BMW ekak gannawa wage amaru wadak kiyala thamai penne.![]()
වාස්ට් මැජෝරිටි එක ලොකු ගණන් දීලා තමන්ට නොගැලපෙන දේවල් ගන්න එක අගේ කරන්නෙ නෑ. උන් ඒවට හිනා වෙනවා. ගොඩක් වෙලාවට ලොකු ලොකු වාහන තියෙන්නෙ පිට රටවල ඉඳන් මෙහෙ (UK) ඇවිත් පදිංචි වෙච්ච් එවුන්ට.

