ඇමරිකාවේ_ජීවිතය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland

    Moda katha kiyanna epa ban news thamunta ona ona widiyata danna ba. Oya TV channel anduwe register karala license aragenane owa karanne. News wala boru kewwoth nadu dannath puluwan. Samaniya minihek kiyana deyata wada news kohomath hari.
    :)

    ok. එහෙනං ඇත්ත වෙන්න ඇති. පොල්වට්ටේ බොරු කියන්න ඇත්තේ.

    මචන් පොල්වට්ටේ - වීඩියෝ ටික බලල හිත හදාගෙන ලංකාවට එන්න.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    reputation_neg.gif
    ඇමරිකාවේ_ජීවිතය 06-08-2015 09:55 PM Nirmal -rep
    ai ban me :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    Umbath moda thadiyekda ban? Yako oya nikan YouTube videos newei US wala news!

    Suddoth kiyanawa unge ratawal amu chater kiyala umbala wage Lankawen giya goda suddo kiyanawa US supiri ratak kiyala.

    Lankawe oya US wala tharan murders wenawada? Laminta iskola ethulatama gihin wedi thienawada? Umba kiyanne ohe underworld,drugs na kiyalada? mata mewa okkotama stats denna puluwan. Umbala wage US walata kade yana ewun ekka katha karala wedak na
    :)

    YouTube බලල රටක් ගැන නිගමනයට එන්න බැහැ කියල කියන්නේ එක තමයි හරකො .. උඹ මේ වීඩියෝ වල දකින්නේ උන් කියනදේ විතරයි.. උඹ නොදකින දේ කොයිතරම්ද? ලංකාවේ ප්‍රවුර්ති වලට පෙන්නනවා උපාධිදාරීන් රස්සාවල් ඉල්ලලා උද්ගෝෂණය කරනවා.. ඒ වීඩියෝ දකින ඇමෙරිකාවේ සුද්දෙක් හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න රස්සාවල් නැහැ කියල වෙන්න පුළුවන්.. එත් ඇත්ත එක නෙවෙයි.. රජයේ මුදලින් උපාධිය වෙනකම් උගන්නල උන්ට රසාවක් හොයාගන්න බැරි උනාට ආණ්ඩුව පලිද බන්.. ඒ වගේ තමයි ඔය නිව්ස් කියන දේවල් බලලත් ඔලුවෙන් හිතල හරි දේ විතරක් ගන්න පුරුදු වෙයන්..

    දන්නේ නැත්තම් දැනගනින්.. මෙහෙ මිනිස්සු කන්නේ තුන්වේලම කඩෙන් .. පදින්නේ සුපිරි වාහන.. ඉන්න ගෙදරට ගෙවන මුදල ලොකු ගානක්.. ඒ ඔක්කොම එකතු උනාම වුර්තියක් නොදන්නා නිකම්ම නිකම් මිනිස්සු මාසෙකට කරන වියදම ලොකු අගයක්.. තමුන්ගේ ආදායමේ තරමට ජීවත් නොවෙන මිනිස්සු තමයි කොතනත් මැසිවිලි නගන්නේ අපිට ජීවත් වෙන්න සල්ලි මදියි කියල.. ධනවාදී ආර්ථිකයක් ඇතුලේ වෙළඳපොළට රජය මැදිහත් වෙන්නේ නැහැ.. එකම බඩුව කඩ දෙකක ගණන් දෙකක්.. මිනිස්සු තමුගේ ආදායමේ හැටියට ජීවන රටාව වෙනස් කරන්නේ නැතුව ජීවත් වෙන්න රස්සාවල් නැහැ සල්ලි නැහැ කියල කියන එක ඒ මිනිස්සුන්ගේ වරදක් මිසක් භූමියේ වරදක් නෙවෙයි..

    උඹ වගේම ඔහෙත් මෙහෙත් මිනිස්සු මාද්‍ය වල උගුලේ අහු වෙලා තමයි මේ අමාරු වල වැටෙන්නේ.. TV වලින් පෙන්නපු ගමන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවල සුපිරි බදු මුට්ටු වලින් ගෙවල් පුරවගන්නවා.. උදාහරණයක් විදිහට කියන්නම්.. මෙහෙ මනුස්සයෙක් කාමර 4ක් එක්ක ගෙයක් ගත්තොත් මාසෙට නය වාරිකේ 1500-2000 අතර වෙනවා.. වාහනයක් ගත්තොත් (ජපන් වාහනයක්)මාසෙට වාරිකේ රක්ෂණ වාරික එක්ක 500 ක් වගේ වෙන්ව.. මාසේ කෑම වියදම කඩෙන් කෑවොත් මාසෙට 500ක් වගේ වෙනවා..වතුර සහ ලයිට් බිල මාසෙට 200ක් වගේ වෙනවා. ඉතින් මේ අවම මුලික වියදම් ඔක්කොම ආවාම මනුස්සයෙකුට ජීවත් වෙන්න සාමාන්‍ය රස්සාවකින් ලැබෙන පඩිය මදියි..සාමාන්‍ය අවම වැටුප හුඟක් පැති වල 8.25 යි පැයට ඒ හින්ද තමයි මිනිස්සු රස්සාවල් දෙක තුන කරන්නේ..

    එත් මේ වියදම් අඩු කරගන්න ඕන තරම් ක්‍රම තියෙනවා.. මිනිස්සු කාමර 4ක ගෙයක් තියෙනවනම් එකේ බේස්මන්ට් එකයි කාමරේකුයි කුලියට දීල මාසෙට 1500 ක් විතර හොයනවා.. වාහන ගනිද්දී බ්‍රෑන්ඩ් නිව් එකකට නොයා අඩු ගානක එකක් අරන් පාවිච්චි කරාම මාසේ වාරික ගෙවන්න ඕන නැහැ..රක්ෂණය විතරක් මාසෙට 60 ක් වගේ වෙයි.. කෑම ගෙදර හදනවනම් මාසෙටම වියදම ඩොලර් 200ක් යාවි 4 දෙනෙක් ඉන්න පවුලකට.. TV එකේ පෙන්නන් හැම බඩුවම ගෙදර ගෙනල්ල ගොදගහගන්නේ නැතුව ක්‍රෙඩිට් කාර්ඩ් එක පරෙස්සමෙන් පාවිච්චි කරාම අනවශ්‍ය නය වාරික සහ පොලි ගෙවීමෙන් වලකිනවා... එත් මිනිස්සු කරන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගත්තු ගමන් එකෙන් ගන්න පුළුවන් ඔක්කොම ගෙනල්ල හිරවෙන එක තමයි.. එහෙම උනාම ජීවත් වෙන්න බැහැ තමයි..

    මගේ යාලුවෙක් ඉන්නවා මෙහෙ.. ඇමෙරිකාවට ආපු ගමන් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න ඕන උනා.. ගත්ත බ්‍රෑන්ඩ් නිව් කොරොල්ල එකක්.. අලුත් ලයිසන් එක නිසා ඉන්සුරන්ස් පට්ට ගණන්. දැන් ඌ මාසෙන් සති දෙකක් වැඩ කරන්නේ කාර් එක වෙනුවෙන්.. ඉතින් එක රටේ වරද්ද උගේ වරද්ද???

    මිනිස්සුන්ට ජීවිතේ plan B එකක් නැහැ.. රස්සාවක් නැති උනොත්, අතක් පයක් කැඩුනොත් ජීවත් වෙන්නේ කොහොමද කියල සැලසුමක් නැති මිනිස්සු ජීවිතේ අමාරු කාල වලදී කරන්නේ ආණ්ඩු වලට දොස් කියන එක තමයි.. එත් වරද තියෙන්නේ උන් අතේ..

    මම හිතන්නේ නැහැ උඹට මේවා තේරුම්ගන්න තරම් බුද්ධියක් ඇති කියල.. උඹ වගේ එවුන් මේ එළකිරියේ අපිට ඕන තරම් මුනගැහිල තියනව.. පවිත්‍රල, අපි මේ වගේම මේ එළකිරියේ ඕන තරම් මෝඩයින්ට ලෝකේ ගැන වටහල දෙන්න උත්සහ කරලා තියනව.. එව්වා තේරුම් ගන්න බැරි එක උඹලාගේ පව.. කොම්පියුටරේ මොනිටරෙන් එහා ලෝකය ඔය මොනිටරේ පෙන්නන ලෝකෙට වඩා හුඟක් වෙනස් බන්..

    මම ඉන්නේ ඇමෙරිකාවද නැද්ද කියල පිළිගන්න නොපිළිගන්නා එක උඹේ කැමැත්තක්.. මම ඇමෙරිකාවට කඩේ යන එකෙක් නෙවෙයි.. ලෝකේ කොයි භූමියක හිටියත් ගොඩ යන එකෙක්..:lol::lol:මිනිහෙකුට අසනීපයක් නැත්තම් අත පය 4 තියෙනවනම් ඒ මිනිහට ජීවත් වෙන්න බැහැ රස්සාවක් නැහැ ලැබෙන පඩිය මදියි කියන්නේ එක රටේ වරදක් නෙවෙයි බන්.. ඒ මනුස්සයාගේ වරදක්..

    ලංකාවට සාපේක්ෂව භූමි ප්‍රමාණය එක්ක ගත්තොත් crime rate එක ලංකාවට වඩා අඩුයි බන් ඕනෑම දියුණු රටක.. අල්ලක් විතර පොඩි රටක වෙන අපරාදයි , මත්ද්‍රව්‍ය භාවිතයයි එක්ක ගත්තොත් මේ රටවල් ඊට වඩා හුඟක් සාමකාමියි..
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    YouTube බලල රටක් ගැන නිගමනයට එන්න බැහැ කියල කියන්නේ එක තමයි හරකො .. උඹ මේ වීඩියෝ වල දකින්නේ උන් කියනදේ විතරයි..

    Ratak gena wisthara balanna e rate news balanne nathuwa umbalage gedarin ahagannada kiyanne?

    Me Elakiri eke inna podi ewun umbala wage ewunta rewatila hitiyata apiwa thambanna ba ban mama katha karanne evidence thiyagena. Umba methana nikan baila gahala thienne umba kiyana widiyata unemployment,homeless wage ewata anduwe wagakeemak na. :angry::angry::angry: Umbe oya tharkenma umba gena hithaganna puluwan.

    Anika umba nikan americawa sudda karanna boru kiyanna epa ban crimes/murders,drugs usage lankawata wada wedi

    http://en.wikipedia.org/wiki/List_of_countries_by_intentional_homicide_rate

    http://en.wikipedia.org/wiki/List_of_countries_by_prevalence_of_opiates_use

    Anika umba mata pin paw gena kiyanna ennath epa umba wishala pawak karala thiena minihek nisa thamai ada umbata thaniyama oya wage dura ratakata wela duk widinna wela thienne
    :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අමටසිරි මොකක්ද මේ අවුල...:shocked:
    නිකන් වලි දාගන්න හදන්න එපා බන්. පොල් අයිය ගැන දන්න අය දන්නවා.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෝඩ් චූන් ගනන් ගන්න එපා පොල් අයියේ...:lol: නිකමට වගේ බැලුවෙ ත්‍රෙඩ් එක..:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෝඩ් චූන් ගනන් ගන්න එපා පොල් අයියේ...:lol: නිකමට වගේ බැලුවෙ ත්‍රෙඩ් එක..:rolleyes:

    පොලාටත් නිකන් ඉන්න බෑ ගූ හට්ටි වලට පයින් ගහන්න යනවා :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    Ratak gena wisthara balanna e rate news balanne nathuwa umbalage gedarin ahagannada kiyanne?

    Me Elakiri eke inna podi ewun umbala wage ewunta rewatila hitiyata apiwa thambanna ba ban mama katha karanne evidence thiyagena. Umba methana nikan baila gahala thienne umba kiyana widiyata unemployment,homeless wage ewata anduwe wagakeemak na. :angry::angry::angry: Umbe oya tharkenma umba gena hithaganna puluwan.

    Anika umba nikan americawa sudda karanna boru kiyanna epa ban crimes/murders,drugs usage lankawata wada wedi

    http://en.wikipedia.org/wiki/List_of_countries_by_intentional_homicide_rate

    http://en.wikipedia.org/wiki/List_of_countries_by_prevalence_of_opiates_use

    Anika umba mata pin paw gena kiyanna ennath epa umba wishala pawak karala thiena minihek nisa thamai ada umbata thaniyama oya wage dura ratakata wela duk widinna wela thienne
    :(

    මම උඹව තම්බන්නේ තම්බගෙන කන්නද බන්..homeless මිනිස්සුන්ට වගේම social security එකක් තියන ඕනෑම citizen මනුස්සයෙකුට unemployment file කරලා ආණ්ඩුවෙන් දීමනාවක් ගන්න පුළුවනි බන්.. නොමිලේ දෙන අද්යාපනයෙන් ඉගෙනගන්නේ නැතුව පිස්සු කෙලල හරි හමන් රස්සාවක් කරගන්න සුදුසුකමක් නැතුව හෝ හම්බුකරපු කාලේ ක්ලබ් ගානේ නටල ගයල මහපාරට වැටුනාම ආණ්ඩු පලිද බන්..

    මේ ත්‍රෙඩ් එක පුරාම උඹ ලියපු කරුණු වලින් එකක් මම අවිවාදයෙන් පිලිගන්නවා.. ප්‍රියයන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න සිද්දවෙන එක පවක් කියන එක.. එක ඉතින් මේ රටේ වරදක් නෙවෙයිනේ බන්.. එක අපේ වරදක්..

    සුද්ද හදල දීපු සිස්ටම් එක ඇතුලේ ඉඳන් එකෙක් හම්බුකරලා දහයකගේ බඩ පුරවන ආර්ථිකයක් එක්ක දුවර රටවල් දියුණු වෙන්නේ නැහැ හරකෝ.. එකට සියල්ලන්ම එකා සේ වැඩ කරන්න ඕන.. ලංකාවට වෙලා තියෙන්නේ සුද්දගේ fail වෙච්ච ක්‍රමය තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යාම නිසා දවසින් දවස අභාවයට යාමයි..

    උඹ බෞද්ධයෙක්නම් මම මේ ටිකත් කියන්නම්.. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමෙක් කී පලියට,, ඇසු පලියට දෙයක් විශ්වාස කරන්න එපා කියල.. ගිහින් තමුන් විසින් අහල දැකල හරි දේ තීරණය කරන්න කියලයි..

    ඇමෙරිකාවට එන්න කලින් මමත් ඉන්ටර්නෙට් එකෙන් සහ චිත්‍රපටි වලින් බලල ඇමෙරිකාව ගැන නිගමනයට ආවේ ඇමෙරිකාවේ පාරවල් වල කෙල්ලෝ කොල්ලෝ නිදහසේ lip kiss දිදී ආතල් ගන්න පරිසරයක් ඇති කියලයි..තව හිතුව නිතරම පොලිසියෙන් අපරාදකාරයෝ පස්සේ ලයිට් දාගෙන සයිරන් දාගෙන කාර් සීය දෙසීය කුඩු පට්ටම් කරගෙන එළවන් යන සීන්, හන්දි වල පොලිසියයි අපරාද කාරයොයි වෙඩි තියාගන්න සීන් නිතර දකින්න පුළුවන් වෙයි කියල.. එත් මේ අවුරුදු 5 ටම එහෙම සිද්දියක් කොතැනවත් දැක්කේ නැහැ :lol::lol::lol::lol:..

    උඹ වගේ මී හරකෙක් එක්ක ඇනගන්න මට අං දෙකක් නැති නිසා ඔන්න මම පිළිගත්තා ඇමෙරිකාව හරිම naughty රටක් කියල හොඳේ.. :lol::lol::lol::lol:
     
    උඹ කියන මේ විකි දත්ත අනුව..
    http://en.wikipedia.org/wiki/List_of_countries_by_intentional_homicide_rate

    ඇමරිකාව ඉන්නේ 91 (count 14,827)ස්ථානයේ සහ ලංකාව ඉන්නේ 137 ( Count 707) ස්ථානයේ.. මේ විකි දත්ත හදල තියෙන්නේ අවුරුද්දකට සිද්දවෙන අපරාද ප්‍රමාණය ජනගහනයට සාපේක්ෂව..ජනගහනයට සාපේක්ෂව අපරාද වලින් ඇමෙරිකාව අපේ රටට වඩා ඉදිරියෙන් හිටියට උඹේ ඥානයට වැටහෙන්නේ නැද්ද ඇමෙරිකාව කියන රටේ විශාලත්වයට සාපේක්ෂව අල්ලක් විතර පුංචි රටේ කොයිතරම් අපරාද සුලබද කියල...

    මෙන්න ගණන් දන්නවනම් බලහන් හොඳින් ඇස් ඇරලා..

    ඇමෙරිකාව වර්ග කිලෝමීටර 9,161,966
    අපරාද විකි දත්ත අනුව 14827 ( 2012)
    භූමි ප්‍රමාණය අනුව අපරාද ප්‍රමාණය වර්ග කිලෝමීටරයකට 0.001....
    ප්‍රතිශතය 0.161

    ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර 65610
    අපරාද විකි දත්ත අනුව 707 ( 2011)
    භූමි ප්‍රමාණය අනුව අපරාද ප්‍රමාණය වර්ග කිලෝමීටරයකට 0.010....
    ප්‍රතිශතය 1.077

    පේනවද රටේ විශාලත්වය අනුව අපරාද කොයිතරම් බහුලද කියල අපේ ආශ්චර්යමත් රටේ..

    ඊට අමතරව ඕනෙනම් ලංකාවේ ප්‍රවුර්ති චැනල් එකක සතියකට කියවෙන අපරාද ගන්නයි ඇමෙරිකාවේ ප්‍රවුර්ති චැනල් එකක සතියකට කියවෙන අපරාද ගන්නයි ගණන් කරලා බලන්නකෝ..සමහරවිට කලාන්ත වෙන්න පුළුවනි..:lol::lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0

    Ratak gena wisthara balanna e rate news balanne nathuwa umbalage gedarin ahagannada kiyanne?

    Me Elakiri eke inna podi ewun umbala wage ewunta rewatila hitiyata apiwa thambanna ba ban mama katha karanne evidence thiyagena. Umba methana nikan baila gahala thienne umba kiyana widiyata unemployment,homeless wage ewata anduwe wagakeemak na. :angry::angry::angry: Umbe oya tharkenma umba gena hithaganna puluwan.

    Anika umba nikan americawa sudda karanna boru kiyanna epa ban crimes/murders,drugs usage lankawata wada wedi

    http://en.wikipedia.org/wiki/List_of_countries_by_intentional_homicide_rate

    http://en.wikipedia.org/wiki/List_of_countries_by_prevalence_of_opiates_use

    Anika umba mata pin paw gena kiyanna ennath epa umba wishala pawak karala thiena minihek nisa thamai ada umbata thaniyama oya wage dura ratakata wela duk widinna wela thienne
    :(

    කවුද බංZ මේ ආතල් පොර??:D:D

    අනේ මහත්තයෝ මම නං මහ බිරිතානියෙත් ජීවත් වුනා, නොර්වේ වල අවුරුදු 8ක් ජීවත් වුනා. ඊටපස්සෙයි ඇමරිකාවට ආවේ. බිරිතානියේ නම් හෝම්ලස් උන් හිටියා. නෝර්වේ වල නං ඔක්කොම ආංඩුවෙන් බාර අරං කරන්නේ. හෙල්ත් ඉන්සුවරන්ස්, අධ්‍යාපනය එවා ඔක්කොම නොමිලේ. මලාට ක්‍රයිම් එකක් වෙන්නෙ නැති සෝක් රට. කොටින්ම මොඩර්න් ශෝසලිසම් කියන්න පුලුවන්. හැබැයි ඉතින් මිනිස්සු කවදාවත් අපි උන්ගේ එකෙක් කියලා නම් අපි දිහා බැලුවෙ නැහැ. ඇමරිකාවට ඇවිල්ලම බලන්ඩ ඔනේ ඒකේ වෙනස. අපායත්, දිව්‍යලෝකයත් දෙකම තියෙනවා, ආංඩුව ඇඟිලිගහන්ඩ එන්නේ නැහැ බැරිම තැනක මිසක්, උඹට උත්සාහය තියෙනවා නම් අවස්තාවල් එමටයි, උඹ කලුද, උඹ සව්බර කනවද, එවා අදාල නැහැ. මගෙත් පලමු තේරීම ඇමරිකාව තමයි.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මම උඹව තම්බන්නේ තම්බගෙන කන්නද බන්..homeless මිනිස්සුන්ට වගේම social security එකක් තියන ඕනෑම citizen මනුස්සයෙකුට unemployment file කරලා ආණ්ඩුවෙන් දීමනාවක් ගන්න පුළුවනි බන්.. නොමිලේ දෙන අද්යාපනයෙන් ඉගෙනගන්නේ නැතුව පිස්සු කෙලල හරි හමන් රස්සාවක් කරගන්න සුදුසුකමක් නැතුව හෝ හම්බුකරපු කාලේ ක්ලබ් ගානේ නටල ගයල මහපාරට වැටුනාම ආණ්ඩු පලිද බන්..

    මේ ත්‍රෙඩ් එක පුරාම උඹ ලියපු කරුණු වලින් එකක් මම අවිවාදයෙන් පිලිගන්නවා.. ප්‍රියයන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න සිද්දවෙන එක පවක් කියන එක.. එක ඉතින් මේ රටේ වරදක් නෙවෙයිනේ බන්.. එක අපේ වරදක්..

    සුද්ද හදල දීපු සිස්ටම් එක ඇතුලේ ඉඳන් එකෙක් හම්බුකරලා දහයකගේ බඩ පුරවන ආර්ථිකයක් එක්ක දුවර රටවල් දියුණු වෙන්නේ නැහැ හරකෝ.. එකට සියල්ලන්ම එකා සේ වැඩ කරන්න ඕන.. ලංකාවට වෙලා තියෙන්නේ සුද්දගේ fail වෙච්ච ක්‍රමය තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යාම නිසා දවසින් දවස අභාවයට යාමයි..

    උඹ බෞද්ධයෙක්නම් මම මේ ටිකත් කියන්නම්.. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමෙක් කී පලියට,, ඇසු පලියට දෙයක් විශ්වාස කරන්න එපා කියල.. ගිහින් තමුන් විසින් අහල දැකල හරි දේ තීරණය කරන්න කියලයි..

    ඇමෙරිකාවට එන්න කලින් මමත් ඉන්ටර්නෙට් එකෙන් සහ චිත්‍රපටි වලින් බලල ඇමෙරිකාව ගැන නිගමනයට ආවේ ඇමෙරිකාවේ පාරවල් වල කෙල්ලෝ කොල්ලෝ නිදහසේ lip kiss දිදී ආතල් ගන්න පරිසරයක් ඇති කියලයි..තව හිතුව නිතරම පොලිසියෙන් අපරාදකාරයෝ පස්සේ ලයිට් දාගෙන සයිරන් දාගෙන කාර් සීය දෙසීය කුඩු පට්ටම් කරගෙන එළවන් යන සීන්, හන්දි වල පොලිසියයි අපරාද කාරයොයි වෙඩි තියාගන්න සීන් නිතර දකින්න පුළුවන් වෙයි කියල.. එත් මේ අවුරුදු 5 ටම එහෙම සිද්දියක් කොතැනවත් දැක්කේ නැහැ :lol::lol::lol::lol:..

    උඹ වගේ මී හරකෙක් එක්ක ඇනගන්න මට අං දෙකක් නැති නිසා ඔන්න මම පිළිගත්තා ඇමෙරිකාව හරිම naughty රටක් කියල හොඳේ.. :lol::lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යතාර්ථය ගැන කොමෙන්ට් කලාට රිදිච්ච එකෙක් මගෙ රෙප් කපල. විමල් වීරවංසගේ සට්ටබියෙක් විය යුතුයි. විමල් නෙමෙයි මොකා උනත් වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙයල්ලා. අමනොඥ්න විදියට කාගෙවත් පස්සෙ යන්න එපා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රජයේ මුදලින් උපාධිය වෙනකම් උගන්නල උන්ට රසාවක් හොයාගන්න බැරි උනාට ආණ්ඩුව පලිද බන්..

    මසුරන් කතාව බන්. අපේ පාරවල් ගානේ උද්ගෝෂණ කරන වැඩබැරි දාසලට.