ඇමරිකාවේ_ජීවිතය

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පරෙස්සමෙන් හිටපන් මචන් රෑට.. ඊයේ පෙරේද අපේ ලංකාවේ එක්කෙනෙකුට තිබ්බ නේද ටෙක්සාස් වලදී මැරෙන්නම..

    තව මගේ හිතවතෙක් වැඩකරන ගෑස් ස්ටේෂන් එකට ඇවිත් තිබ්බ උදේ හයට විතර.. ඌ සල්ලි ටික දීල ජීවිතේ බේරගත්ත යන්තම්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබේ අරමුනූ ඉක්මනට ඉශ්ට ක්අරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... :cool: