රත්තරං;18435540 said:බලන් ගිහාම ඇමරිකාවට වඩා මිඩ්ල් ඊස්ට්(සෞදිය හැර) දාස් ගුනයක් හොදයිනේ බන්
ඔය ඩුබායි වල එහෙම සේෆ්ටිය 100ට 100යි. එහෙමත් එකෙක් ඉල්ලන් කෑවොත් මිසක් කිසිම අනතුරක් හිරිහැරයක් නෑ
ඇමෙරිකාවටත් ශරියා ලෝව් ගෙනාවා තමා යොක්කම ඔඳට යෙන්න පුලුවන්...





